අපි නොදන්න අපේ February 4, 1948 නිදහස [MUST READ]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නිදහස ලැබුනා - මල්ලි නිදහස ලැබුනා
    තළුමරන්න මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා - ජාතික කොඩියක් ලැබුනා
    එළි වෙන කොට නිදහස අහසින් ගෙට වැටුනා.........!!!

    සටනක් නොකරම "දිනා ගත්ත" නිදහසේ කතාව තමා ඔය......!!!!


    ඇත්ත ඇත්ත සහෝ,නියම කවිය
    :):)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නිදහසට ගැයූ කව් ගී....රාව නැගෙන විට....
    ස්වර්ණමාලි සෑ රජුටත් දුක හිතෙනව ඇත..
    කලා වැවේ ඉවුරු ඇසට කඳුළු පිරෙනු ඇත....


    හිමිදීරියේ ඇස නිදිගැට කඩා බලන විට
    හිරු මඩලක් වගේ නැගී තිබුනද නිදහස?
    වන රේඛා ගැණ බලන්න....ඒ නිදහස නමින් හෙලූ
    නාදුනනා මිනිසුන්ගේ රුහිරු කඳුළු ඇත....


    දෑත දෙපය හකුලාගෙන බලා හිඳින විට
    සුදු ඇත්තන් අහසින් විත් හෙළුවද නිදහස?
    ගංගා ඇල දොළ පිරෙන්න ඒ නිදහස නමින් හෙලූ
    නාදුනනා මිනිසුන්ගේ රුහිරු කඳුළු ඇත.


    ***ගී රචනය-ජගත් ගාමිණි මාවතගම
    සංගීතය,ගායනය- ජගත් වික්‍රමසිංහ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නිදහසට ගැයූ කව් ගී....රාව නැගෙන විට....
    ස්වර්ණමාලි සෑ රජුටත් දුක හිතෙනව ඇත..
    කලා වැවේ ඉවුරු ඇසට කඳුළු පිරෙනු ඇත....


    හිමිදීරියේ ඇස නිදිගැට කඩා බලන විට
    හිරු මඩලක් වගේ නැගී තිබුනද නිදහස?
    වන රේඛා ගැණ බලන්න....ඒ නිදහස නමින් හෙලූ
    නාදුනනා මිනිසුන්ගේ රුහිරු කඳුළු ඇත....


    දෑත දෙපය හකුලාගෙන බලා හිඳින විට
    සුදු ඇත්තන් අහසින් විත් හෙළුවද නිදහස?
    ගංගා ඇල දොළ පිරෙන්න ඒ නිදහස නමින් හෙලූ
    නාදුනනා මිනිසුන්ගේ රුහිරු කඳුළු ඇත.


    ***ගී රචනය-ජගත් ගාමිණි මාවතගම
    සංගීතය,ගායනය- ජගත් වික්‍රමසිංහ.

    කියාපු සිංදුව අයියා ස්තුති මේක දැම්මාට,මම ඔක අහලාම නැ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නිදහස ලැබුනා - මල්ලි නිදහස ලැබුනා
    තළුමරන්න මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා - ජාතික කොඩියක් ලැබුනා
    එළි වෙන කොට නිදහස අහසින් ගෙට වැටුනා.........!!!

    සටනක් නොකරම "දිනා ගත්ත" නිදහසේ කතාව තමා ඔය......!!!!

    නිදහසට ගැයූ කව් ගී....රාව නැගෙන විට....
    ස්වර්ණමාලි සෑ රජුටත් දුක හිතෙනව ඇත..
    කලා වැවේ ඉවුරු ඇසට කඳුළු පිරෙනු ඇත....


    හිමිදීරියේ ඇස නිදිගැට කඩා බලන විට
    හිරු මඩලක් වගේ නැගී තිබුනද නිදහස?
    වන රේඛා ගැණ බලන්න....ඒ නිදහස නමින් හෙලූ
    නාදුනනා මිනිසුන්ගේ රුහිරු කඳුළු ඇත....


    දෑත දෙපය හකුලාගෙන බලා හිඳින විට
    සුදු ඇත්තන් අහසින් විත් හෙළුවද නිදහස?
    ගංගා ඇල දොළ පිරෙන්න ඒ නිදහස නමින් හෙලූ
    නාදුනනා මිනිසුන්ගේ රුහිරු කඳුළු ඇත.


    ***ගී රචනය-ජගත් ගාමිණි මාවතගම
    සංගීතය,ගායනය- ජගත් වික්‍රමසිංහ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: sanath ekanayake

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැනන් හිටියේ නැති ගොඩක් දේවල් දැනගත්තා......
    බෙදාගත්තට ස්තූතියි....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිංහළයා;12676040 said:
    මේක දැම්මට ස්තුතියි මචං

    එළකිරි සහෝ:):)

    දැනන් හිටියේ නැති ගොඩක් දේවල් දැනගත්තා......
    බෙදාගත්තට ස්තූතියි....

    එළ එළ සහෝ:):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි සහෝ.. හැමදාම වගේ වටින ලිපියක්..

    ටික දවසක් එළකිරි එන්න බැරි උනා.. වැඩ වැඩි නිසා.. අදයි දැක්කෙ..
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම ස්තුතියි සහෝ.. හැමදාම වගේ වටින ලිපියක්..

    ටික දවසක් එළකිරි එන්න බැරි උනා.. වැඩ වැඩි නිසා.. අදයි දැක්කෙ..

    ස්තුති සහෝ...:):):)