අපි නොදන්න ක්‍රිකට්

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපි නොදන්න ක්‍රිකට්

    [FONT=&quot]අපි නොදන්න ක්‍රිකට්

    ආ[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]ඔන්න[/FONT][FONT=&quot] අදත්[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] ආවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මතකනේ [/FONT][FONT=&quot]මගේ [/FONT][FONT=&quot]කලින් [/FONT][FONT=&quot]නූල[/FONT][FONT=&quot] අර[/FONT][FONT=&quot] පිත්තේ[/FONT][FONT=&quot] ඉතිහාසය[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] දාපු :rolleyes:[/FONT]
    [FONT=&quot]මතක[/FONT][FONT=&quot] නැත්ද[/FONT]?:baffled::angry: [FONT=&quot]මම[/FONT][FONT=&quot] හිතුවා[/FONT][FONT=&quot] ඔහොම[/FONT][FONT=&quot] කියයි[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ආ[/FONT][FONT=&quot] එහෙනම්:P:D[/FONT]
    පිත්තේ වගතුග

    [FONT=&quot]මේකට [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] දුන්න [/FONT][FONT=&quot]කුණු[/FONT][FONT=&quot] බිත්තර[/FONT][FONT=&quot] සංග්‍ර[/FONT][FONT=&quot]හය[/FONT][FONT=&quot] මතක්[/FONT][FONT=&quot] වෙනකොටත්[/FONT][FONT=&quot] ආසාවේ [/FONT][FONT=&quot]බෑ:sorry:[/FONT]

    [FONT=&quot]එහෙනම් [/FONT][FONT=&quot]හත් අට[/FONT][FONT=&quot] පොලකින්[/FONT][FONT=&quot]ඉඳ[/FONT][FONT=&quot]ගත්තනම්[/FONT],
    [FONT=&quot]අද[/FONT][FONT=&quot] මම [/FONT][FONT=&quot]මුලු [/FONT][FONT=&quot]ක්‍රිකට් [/FONT][FONT=&quot]ක්‍රී[/FONT][FONT=&quot]ඩාවේම [/FONT][FONT=&quot]ඉතිහාසය[/FONT][FONT=&quot] කියන්නම්:yes::yes:[/FONT]


    [FONT=&quot]මම[/FONT][FONT=&quot] ඔයාලට[/FONT][FONT=&quot] කිව්වානේ[/FONT]
    [FONT=&quot] ක්‍රිකට්[/FONT][FONT=&quot] ක්‍රී[/FONT][FONT=&quot]ඩාව [/FONT][FONT=&quot]පටන්[/FONT][FONT=&quot] ගත්තේ [/FONT]16 [FONT=&quot]වන[/FONT][FONT=&quot] සියවසේ[/FONT][FONT=&quot] එංගලන්තයේ[/FONT][FONT=&quot] කියලා[/FONT]
    [FONT=&quot]ඒකාලේ[/FONT][FONT=&quot] ඇත්තටම [/FONT][FONT=&quot]කිව්වොත් [/FONT][FONT=&quot]ක්‍රි[/FONT][FONT=&quot]කට්[/FONT][FONT=&quot] කියලා [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] තිබ්බේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot].:nerd::nerd:[/FONT]
    [FONT=&quot]මේකට[/FONT][FONT=&quot] පොඩ්ඩක්[/FONT][FONT=&quot] විතර[/FONT][FONT=&quot] සමාන[/FONT]
    [FONT=&quot] ක්‍රී[/FONT][FONT=&quot]ඩා[/FONT][FONT=&quot] දෙකක්[/FONT][FONT=&quot] තමා[/FONT][FONT=&quot] තිබ්බේ[/FONT][FONT=&quot].[/FONT]
    "[FONT=&quot]ක්ලබ්[/FONT][FONT=&quot]බෝල්[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ස්ටූල්[/FONT][FONT=&quot]බෝල්[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කියන්නේ [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] දෙකයි[/FONT]

    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot] ඉතින්[/FONT][FONT=&quot] කට[/FONT][FONT=&quot] තියාගෙන[/FONT][FONT=&quot] ඉන්න[/FONT][FONT=&quot] බැරුව[/FONT][FONT=&quot] කිව්ව[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] ඒ[/FONT][FONT=&quot] දෙක[/FONT][FONT=&quot] ගැනත්[/FONT][FONT=&quot] විස්තර[/FONT][FONT=&quot] කරන්නම්කෝ[/FONT]

    [FONT=&quot]ක්ලබ්[/FONT][FONT=&quot] බෝල් [/FONT]
    [FONT=&quot]ක්‍රී[/FONT][FONT=&quot]ඩා[/FONT][FONT=&quot]වට[/FONT][FONT=&quot] ක්‍රිකට්[/FONT][FONT=&quot] ක්‍රී[/FONT][FONT=&quot]ඩා[/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot] වගේම[/FONT][FONT=&quot] පන්දු[/FONT][FONT=&quot]යවන්නෙක්[/FONT], [FONT=&quot]පන්දුවට[/FONT][FONT=&quot] පහර [/FONT] [FONT=&quot]දෙන්නෙක්[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] පන්දු[/FONT][FONT=&quot] රකින්නෝ[/FONT][FONT=&quot] හිටියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පන්දුව[/FONT][FONT=&quot] ඉතින් [/FONT][FONT=&quot]හමෙන්[/FONT][FONT=&quot] වැසුන[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot] තමා [/FONT][FONT=&quot]අද[/FONT] [FONT=&quot]වගේම[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]පන්දුවට[/FONT][FONT=&quot] පහරදීමට[/FONT][FONT=&quot] ලීයක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] පොල්ලක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot] පාවිච්චි[/FONT][FONT=&quot] කලේ[/FONT]



    DSC00592.jpg





    [FONT=&quot]ස්ටූල් බෝල් ක්‍රීඩාවේදී ස්ටූල් එකක් කඩුල්ල හැටියට පාවිච්චි කලා.
    [/FONT]

    [FONT=&quot]පන්දුව යවන කෙනා කොහොම හරි පන්දුව ස්ටූල් එකට දාන්න තමයි ට්‍රයි කරන්නේ.[/FONT]
    [FONT=&quot]පහර දෙන්නා කොහොම හරි එයින් වැළකෙන්න ඕනා. අහ් කියන්න අමතක උනානේ මේකට පිත්තක් පාවිච්චි කලේ නෑ. අත තමයි ඉතින් පිත්ත. පන්දුවට පහර දෙන හැම පාරකදිම පිතිකරුවාට ලකුනක් ලැබෙනවා (සොරි සොරි පිත්තක් නෑනේ පන්දුවට පහර දෙන අත අයිතිකාරයාට.:lol::lol::rofl:)[/FONT]
    [FONT=&quot]බැරි වෙලාවත් ඒ ගහන එක පන්දු රකින්නෙකු ඇල්ලුවොත් හරි ස්ටූල් එකේ වැදුනොත් හරි[/FONT]
    [FONT=&quot]තමයි පොර පජාත වෙලා දැවී යන්නේ:dull:.[/FONT]
    [FONT=&quot]ඔයාලා දන්නවද මගේ අත් හරි මහතයිනේ (දන්නෝ දනිති:frown::frown:) ඒක නිසා මම තමයි ඒකාලෙත් වැඩිම ලකුණු ගැහුවේ (මම එංගලන්තේ හිටපු කලේ හොඳේ:D)[/FONT]

    DSC00594.jpg



    [FONT=&quot]මේක කාලයක් යනකොට අත වෙනුවට පිත්තක් පාවිච්චි කලා:P[/FONT]
    කඩුලු සඳහාත් ලී යොදා ගත්තා. ඒ කාලේ කඩුලු සිටවන ආකාරයත් කියන්නම්කෝ.
    එකිනෙකට යාර 21 දුරින් තමා කඩුලු 2 පරතරය. එක් කඩුල්ලකට පොලු 3ක් තියෙනවා.

    බය වෙන්න එපා දැන් තියන විදිහට නෙමෙයි. ලී දෙකක් කෙලින් හිටින විදිහට සිටුවා
    ඉතිරි ලීය උඩ හරහට තබා බැඳීම තමයි සිදු කලේ. මෙව්වට ඉතින් වෙනමම ලී කැපුවේ නෑ
    ගස් වල අතුවල තමා පිහිට පැතුවේ


    DSC00595.jpg




    සමහර වෙලාවල් වලට එඩේරුන්ට ක්‍රීඩා කරන්න අවශ්‍ය උනහම තමන්ගේ බැටලු කොටුවක දොරක් තමා කඩුල්ල විදිහට ගත්තේ..

    මෙහෙම කාලයක් ක්‍රීඩා කරන කොට ලීය ක්‍රමයෙන් දැන් තියන පිත්තේ හැඩේ ගත්තා..
    ඒක ගැන මම කලින් විස්තර කලානේ. දැක්කේ නැත්නම් උඩින් මම දාලා තියන එක බලන්නකෝ..:oo::oo:

    ඉතින් මේ ලකුණූ ගත්ත විදිහත් විශේෂයි. ඒක ගැන මම තව ටිකකින් දාන්නම්. ඔබගේ ප්‍රතිචාර මත තමා ඉතින් :P:P


    රම්‍යා පුෂ්පලතා අමරසිංහ මියගේ "ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාස කතාන්දරය" යන පරිවර්තන පොත ඇසුරෙනි
    මෙහි චිත්‍රද එහිම අන්තර්ගත වූ ඒවාය. (ජැක් මැතිව්)






    [FONT=&quot]
    [/FONT]
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ela ela !! nice post :D REP+ denna balu :(

    eka nemei umba heta enawada Air force 60th Exbt ekata ? :D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මැක්සා පොස්ට් එක.
    ඔන්ලයින් වරෙන් කොහෙන් හරි:P