අපි නොදන්න මොබිටෙල් ...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අපි නොදන්න මොබිටෙල් ...

    අපි නොදන්න මොබිටෙල්
    මෙහෙම වෙන්න පුළුවන්ද?...

    untitxled.jpg

    :confused::confused::confused::confused::confused:

    පාරිභෝගික සේවා ඇමතුවාම ගත්ත අක්කි කෙනෙක්...:eek:
    නම,අයි.ඩී.,මොබයිල්නම්බර්,....ඔක්කොම අහලා..විනාඩි පහක් විතර ලයින් එකේ ඉන්න කිව්වා...
    එයා කිව්වා...
    නෑ සර් එහෙම එකක් නැහැනෙ සටහන් වෙලා...:eek::eek::eek:
    පිස්සු හැදෙනවා..ටිකක් විතර ලොල් කේස් එකක් නිසා ඔබලත් එක්ක බෙදාගන්න හිතුනා......
    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa
    Account Information

    Package Broadband Subline
    Entitled Volume 1024 MB
    Billing Period 2011-12-11 to 2012-01-10
    Utilized Volume 591 MB
    Remaining Volume 432 MB
    Excess Usage 51 MB
    මටත් ඔය ටිකමයි ..මෙහෙම වෙන්නේ කොහොමද? හෙමෝම check කෙරුවොත් හොදයි නේද.. උබට පිං
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන්ලා මටත් ඔය වැඩේ මේ මාසේ අහු වුනා.

    මුන් හෙන ගහන වැඩනේ කරන්නේ !
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සංසුන් පොඩ්ඩා;11668306 said:
    Account Information

    Package Broadband Subline
    Entitled Volume 1024 MB
    Billing Period 2011-12-11 to 2012-01-10
    Utilized Volume 591 MB
    Remaining Volume 432 MB
    Excess Usage 51 MB
    මටත් ඔය ටිකමයි ..මෙහෙම වෙන්නේ කොහොමද? හෙමෝම check කෙරුවොත් හොදයි නේද.. උබට පිං

    මචන්ලා මටත් ඔය වැඩේ මේ මාසේ අහු වුනා.

    මුන් හෙන ගහන වැඩනේ කරන්නේ !

    මොකද්ද බන් මේකට කරන්නේ ?

    :D:D
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    matath oya magula una ban..mama call karama matath oya widiyatama kiwa..mala magulak thama bill eka gewana giyama wene..danata 1GB witara exceed penanawa
     

    EThisara

    Junior member
  • Sep 23, 2008
    71
    2
    8
    @ Sri Lanka
    I have the same problem

    Mobitel එකට complain කරා, වැඩක් උනේ නෑ...:( :( ඊට පස්සේ TRC එකටත් report කරා. මොනවා වෙයිද කියල බලන් ඉමු...:shocked: :eek:
     

    Attachments

    • Untitled.png
      Untitled.png
      17.5 KB · Views: 45

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    Account Information:

    Package Zoom 1290
    Entitled Volume 8192 MB
    Billing Period 2011-12-15 to 2012-01-14
    Utilized Volume 1423 MB
    Remaining Volume 6768 MB
    Excess Usage 2239 MB :shocked:

    yakoo munwa maranna watinawane....
    :angry::angry::angry:
    mama use karala thiyenneth 1423MB, eeth excess usage 2239MB... Mona magulakda meee.....:lol::lol:

    Mokak hari system awlak athi
    :P
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mobitel එකට complain කරා, වැඩක් උනේ නෑ...:( :( ඊට පස්සේ TRC එකටත් report කරා. මොනවා වෙයිද කියල බලන් ඉමු...:shocked: :eek:

    උබ කොහොමද TRC එකට report කරේ email address එකක් එහෙම තියෙනවද ?


    අපි සෙට් එකම report කරමු ...