අපි නොදන්න VLC player හි වැඩ කිඩ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    පට්ට පට්ට ! අපි KM නොවැ use කොරන්නෙ ! :cool::cool::cool:
    අරව දුන්න ඔන්න !
    උම්මා !
    9.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් ! අනිත් player මට සෙට් වෙන්නෙ නෑ ! :yes:
    පාවිච්චි කරන්න හසුරවන්න ලේසී වගේම හොද සවුන්ඩ් එහෙමත් තියෙනවා
    මම ඉතින් හෝම් තියටර් එකක් නෙ සෙට් කරගෙන ඉන්නෙ හිහි
    ඒකෙන් හොද සවුන්ඩ් එකක් ගන්න පුළුවන් කේ.එම් හරහා

    ස්ප්ලෑශ් ප්ලේයර් එකත් නරකම නෑ මචෝ
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔව් බන් ! අනිත් player මට සෙට් වෙන්නෙ නෑ ! :yes:
    හිලව්න්ට මොන vlc ද:P
    පාවිච්චි කරන්න හසුරවන්න ලේසී වගේම හොද සවුන්ඩ් එහෙමත් තියෙනවා
    මම ඉතින් හෝම් තියටර් එකක් නෙ සෙට් කරගෙන ඉන්නෙ හිහි
    ඒකෙන් හොද සවුන්ඩ් එකක් ගන්න පුළුවන් කේ.එම් හරහා

    ස්ප්ලෑශ් ප්ලේයර් එකත් නරකම නෑ මචෝ
    අපර හෝම් තියැටැර් නෑනොවෑ:sorry:
    අපි වී ඇල් සී:P
    ස්ප්ලෑශ් ප්ලේයර්
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හිලව්න්ට මොන vlc ද:P
    :sorry::sorry:
    අපර හෝම් තියැටැර් නෑනොවෑ:sorry:
    අපි වී ඇල් සී:P
    ස්ප්ලෑශ් ප්ලේයර්
    11.gif
    හෝම් තියටර් කිව්වෙ මචන් මට ඔය මැශින් එකට ගහපු සබ් සවුන්ඩ් සිස්ටම් නෑ ඒකයි හෝම් තියටර් එකක් යූස් කරන්නෙ 5.1