අපි නොදන්න VLC player හි වැඩ කිඩ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;11781676 said:
    :):):):):):):):)

    උඹලා දන්නවනේ මගේ හැටි........
    ආතල් එකේ ඉන්න ආස පොරක්........
    ඌව පොඩ්ඩක් ෆෝම් කරා........... :rofl: :rofl: :rofl: :rofl:
    හි හි දන්නව දන්නව
    එල කොල්ලෙක් කියලා
    ඉතින් කොහොමද මචෝ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හි හි දන්නව දන්නව
    එල කොල්ලෙක් කියලා
    ඉතින් කොහොමද මචෝ
    ඔහේ ඉන්නවා බන්.......... :D :D
    කොත්තුවක් ගේන්න අන්කල් කෙනෙක්ට දුන්නා බන්.....
    ඒ යකා තාම නෑ......... :baffled: :baffled:
    දවල්ට කාලත් නෑ...........
    පට්ට බඩගින්නක් තියෙන්නේ..........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;11781697 said:
    ඔහේ ඉන්නවා බන්.......... :D :D
    කොත්තුවක් ගේන්න අන්කල් කෙනෙක්ට දුන්නා බන්.....
    ඒ යකා තාම නෑ......... :baffled: :baffled:
    දවල්ට කාලත් නෑ...........
    පට්ට බඩගින්නක් තියෙන්නේ..........
    උඹ කොහෙද බන් ඉන්නෙ රැකියාවක් කරනවද
    මොනාද කරන්නෙ සාමන්‍ය ජීවිතයේදී
    අංකල් මාරුවෙලාද දන්නෙ නෑ