උදාහරණෙකට අපි වෙනුවෙන් අපිට නොදන්වා ජීවිත රක්ෂණයක් දාල අපි මැරුණහම ඒක ගත්තැකිද
බෑ .උදාහරණෙකට අපි වෙනුවෙන් අපිට නොදන්වා ජීවිත රක්ෂණයක් දාල අපි මැරුණහම ඒක ගත්තැකිද
Lankawe oka karanda puluhanda..mokek hari ape yaluwek,nayek wage pennala apita kelewwoth salli gandaගේමක් ගහන එවුන්ට පුළුවන්
අනාත වගේ ලෙවල් එකේ ඉන්න උන්ට දාලා ප්‍රතිලාභියෙක් නම් කරලා ගේමක් ගහන්න
ඔයට ටැමිල් ෆිල්ම් එකක් ගියා තෙජිඩි හරි ඔය වගේ නමකින්
එකේ කන්සෙප්ට් එක ටිකක් ප්‍රැක්ටිකල්
උත්සහවන්තයෙක්ට ගේමක් ගහන්න පුළුවන් ලෙවල් එකේ ස්ක්‍රිප්ට් එකක්
ඉන්සුවරන්ස් කම්පැණි එකක වැඩ කරන අයට, මැනේජ්මන්ට් ලෙවල් උන්ට ටිකක් ට්‍රයි කරලා බලන්න පුළුවන් නේදLankawe oka karanda puluhanda..mokek hari ape yaluwek,nayek wage pennala apita kelewwoth salli ganda
මෙහෙමයිනිත්යානුකුලව ටිකක් අමාරුයි. මොකද කොලවල එහෙම අත්සන් කරන්න ඕනි බයිලා තියෙනවනේ..
අනික වන්දිය දෙනකොට ඉන්සුවරන්ස් එකෙනුත් ටිකක් හොයලා බලන නිසා.
හැබැයි සෙට් වෙලා ගේමක් ගහන්න පුළුවන්.. සිරි ලංකවේ වෙන එවේ හැටියට එහෙම නොවුනි හිතන්න අමාරුයි.