අවුලක් නෑ බං ජය පරාජය බාර ගන්න ඕනි. අපේ කොල්ලෝ එල.
ඒත් ටීම් එකේ බැටින් ලයිනප් එක තව ටිකක් දියුණු කරන්න වෙයිමුරලි වෙනුවට එකෙක් හොයන එක තමා
![]()
atthatama machan ada ape batting wala awlak thibbe na,mahelath gahuwa,kulasekarath gahala dunna,pererath gahuwa,awla une fielding wala,murali ge aduwa purawanna e wage kenek nam aya idie da manda,eath ada murali nisath godak lakunu unta giyaඅවුලක් නෑ බං ජය පරාජය බාර ගන්න ඕනි. අපේ කොල්ලෝ එල.
ඒත් ටීම් එකේ බැටින් ලයිනප් එක තව ටිකක් දියුණු කරන්න වෙයිමුරලි වෙනුවට එකෙක් හොයන එක තමා
![]()
ජය පරාජය දෙකම සතුටින් විද දරා ගන්නට පුරුදු වෙමු.ශ්‍රී ලාංකීය අපගේ අනන්‍යතාවය එයයි.





මහින්ද මහත්තයා මෙහේ තෙලුස් ගෑසුයි වැඩි කරලා ඉන්දියාවේ ගිහින් මැච් එකත් කෑවා..අනේ සාදු



ඕවත් වැඩ ද... මල්ලි ඕවත් වැඩ ද... නැට්ට පිටින් අලි මැරෙන්නෙ.. අපේ උන්ට ඕව ගානක් නෑ..මහින්ද මහත්තයා මෙහේ තෙලුස් ගෑසුයි වැඩි කරලා ඉන්දියාවේ ගිහින් මැච් එකත් කෑවා..අනේ සාදු


මුරලි වෙනුවට විතරක් නෙවේ ඩිල්ශාන් වෙනුවටත් කෙනෙක් හොයන්න වෙයි. මොකද ඊලඟ ලෝක කුසලානය තියෙනකොට ඌට 38 වඩා වැඩි වෙනව




මහින්ද මහත්තයා මෙහේ තෙලුස් ගෑසුයි වැඩි කරලා ඉන්දියාවේ ගිහින් මැච් එකත් කෑවා..අනේ සාදු

මැච් එක පැරදුන එකට නෙවෙයි ඔන්න ඕකටයි දුක මචං. සංගාත් අර අෆ්රිඩි වගේ rough එකෙක් වුනා නම් මැච් එක දිනන්න තිබ්බද මන්දා?ඒත් මේක මහත්වරුන්ගේ ක්‍රිඩාවනේ. නියම මහත්වරු ඉන්නේ නම් ලංකාවේ ටීම් එකෙයි කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා.


