අපි පරිණාමය වුනේ වඳුරන්ගෙන් නම් තවමත් වඳුරෝ ඉන්නෙ කොහොමද?

ඔබ පරිණාමවාදය විශ්වාස කරනව ද?


  • Total voters
    174

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    From your point of view, if you look at the theory of evolution and aggagngna suthra, what would you choose based on your analytical and medical observations?
    Sorry friend. I don't understand or delve into esoteric things... It's quite possible that no one satisfactorily explained evolution. Neither the religion nor the science. I don't really worry about how we came here. We are here whatever the reasons of our origins are. How we lead our lives while in here is what matters. I haven't read the Aggañña sutta or even claim to understand anything. I am only aware that it's said that life starts again from Ābhassara loka. Panspermia? No idea at all. Somethings are unfathomable. No point pondering over these.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    කවුරු හරි කියනවද පරිනාමය ආපස්සට යන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන වඳුරන්ට.. :P :P
    maxresdefault.jpg

    සි ලංකික අපි තමයි ඔක‌ේ ටරනින්ග් පොයින්ට් ඒක ගන්න‌ෙ මචන්. දැනටමත් අරන් ඉන්න‌ේ.
    මුලින්ම ඉන්න ඒකා කාර් ඒක‌ේ ඔෆිස් ගිහින් ගෙදර ඒන්න පෙට්‍රල් නැතිව පයින් ගෙදර යන ගමන් ඉන්නේ..
    දෙවනියට ඉන්නෙත් ඌම තමයි. උ ඔය කැලේට යනවා සතෙක් මරාගන්න. ගොවි යුගේ පෙන්නන්න විදිහක් නැ ් නැති නිසා..


    @BenMacTavish sorry bro out of topic reply කරාට..
    මම පරිණාමවාදය විශ්වාස කරන්නේ නැ මචන්.
     
    Last edited:
    • Haha
    Reactions: Awatiyal

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    "අපි පරිනාමය වුනේ වඳුරන්ගෙනුත් නෙමෙයි. ;-)

    අපි, ඒ කියන්නෙ හෝමෝ සේපියන් ල සහ අපිට අද දකින්න ලැබෙන වානරයෝ (චිම්පන්සි, ඔරං ඔටං, රිලවා, වඳුරා, ගෝරිල්ලා) හැමෝම පැවතගෙන එන්නේ අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුනු එක් පොදු පූර්වජයෙකුගෙන්. මේ පූර්වජයා අද මේ ඉන්න වඳුරා කියන සතා නෙමෙයි. කෙටියෙන් කිව්වොත් වඳුරො කියන්නෙ අපේ ඥාති සහෝදරයෝ මිසක් මුතුන්මිත්තො නෙමෙයි. "

    Yes.. This is correct. We the Homo-Sapiens did not evolve from modern day monkeys or a modern day ape like a Chimp.
    We evolved and descended from a common ancestor that's long gone. This possibly happened millions of years ago (Estimated to be 7 Million years).
    The only thing common is that we all belong to the ape family. We are just one branch. The other branches evolved too and ended up being modern day chimps, monkeys, gorillas etc who still live in the jungles. All these beings and us evolved from the same ancestor.

    We are able to compare species and their characteristics, including at the DNA and protein level. Cladogenesis is the way to explain this. There are instances where one species “splits” into two species – this is referred to as speciation event.

    In short if we refer to clades there is the Hominidae, Hominoidea (apes), anthropoidea (simians) - these three are nested - Hominidae is inside Hominoidea, which is in turn inside Anthropoidea. There are many DNA similarites across them. Note that a human could be much of a simian as a macaque is, and an Orangutan is much of a hominid like human - but a macaque doesn't belong to the hominid family (being placed in the outer nested ring)

    Human and Chimps share about 98.8 % of the DNA... The two species are vastly different yet related - and share similar traits. Chimps can get AIDS, hepatitis etc but small DNA differences in Chimp blood cells, allow them to escape from Malaria.
    It's the DNA that finally determines everything, the human genome contains approximately 3 billion base pairs, so the difference of just 1.2% between the Chimp and us isn't small at all - its about 35 Million differences. 👍
    this is an off topic.. wht'z your opinion ragrding death ? (i mean after death) do u belive karma ? reborn...
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    its a theory not a fact
    ඔය කතාව කට්ටිය කියන්නෙ theory කියන වචනෙ හරි තේරුම පටලවගන්න නිසයි. සාමාන්‍ය ව්‍යවහාරෙදි theory කියන්නෙ "උපකල්පනය", "හිතලුව" වගේ දෙයකට. ඒත් ඒකෙ scientific definition එක වෙනස්.

    From the American Association for the Advancement of Science:
    A scientific theory is a well-substantiated explanation of some aspect of the natural world, based on a body of facts that have been repeatedly confirmed through observation and experiment. Such fact-supported theories are not "guesses" but reliable accounts of the real world. The theory of biological evolution is more than "just a theory". It is as factual an explanation of the universe as the atomic theory of matter or the germ theory of disease. Our understanding of gravity is still a work in progress. But the phenomenon of gravity, like evolution, is an accepted fact.
    විද්‍යාත්මක න්‍යායක් (scientific theory) යනු නිරීක්ෂණ සහ පරීක්ෂණ මගින් නැවත නැවත තහවුරු කරන ලද ස්වභාවික ලෝකයේ යම් අංගයක් පිළිබඳ සාක්ෂි සහිත පැහැදිලි කිරීමක්. ජීව විද්‍යාත්මක පරිණාමය කියන්නෙ නිකම් "තියරියක්/වාදයක්" විතරක් නෙමෙයි. theory of gravitation, cell theory, germ theory වගේම තමා. අපි ගුරුත්වාකර්ෂණය ගැන හරියටම දන්නෙ නෑ. ඒත් ගුරුත්වය කියල දෙයක් තියෙනවා කියල දන්නවනේ. පරිණාමය ගැනත් අපි සම්පූර්ණයෙන් දන්නෙ නැති වුනාට පරිණාමය සිද්ධ වුනා කියලා සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුලුවන්. (eg:- Evidence for evolution from experiments and genetics)

    විද්‍යාඥයෙක් කරන උපකල්පනයකට විද්‍යාවෙදි කියන්නෙ hypothesis කියලා, theory කියල නෙමෙයි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    බුද්ධියෙන් නොදියුණු ජීවීන් කියන්නේ පරිණාමය වෙලා නැහැ කියනවා නෙවෙයි. කැරපොත්තා සහ මිනිසා ගත්තාම උපරිම විදියට පරිණාමය වෙලා තියෙන්නේ. කැරපොත්තා ඌ ජීවත් වෙන පරිසරයට උපරිම ලෙස අනුවර්තනය වෙලා ඉවරයි. ඌ බුද්ධිමත් සතෙක් නොවුනත් ඌගේ වැඩකටයුතු කරගන්න ඌට තියෙන හැකියාවන් හොඳටම ප්‍රමාණවත්. තවත් අමතර හැකියාවන් අනවශ්‍යයි. මිනිසා බුද්ධිය නිසාම පරිසරය තමන්ට උවමනා පරිදි හැඩ ගස්වාගන්න පුළුවන් සතෙක්. කුහුඹුවන් මී මැස්සන්ටත් පුළුවන් උණුසුම අධික නම් තෙතමනය අධික නම් අවශ්‍ය පියවර ගන්න, නමුත් ඒ හැකියාව බුද්ධිය නිසා ලැබුණු දෙයක් නෙවෙයි එක ඔවුන්ගේ ඩීඇන්ඒ වල හාඩ්කෝඩ් වෙලා තියෙන දේවල්. ඒ වගේම වානර සත්තු මිනිසාට වඩා අඩුවෙන් පරිණාමය වෙලා නොවෙයි. උනුත් උන් ජීවත් වෙන පරිසරයට උපරිම ලෙස අනුවර්තනය වුනු සතුන්. එක නිසා පරිණාමය වෙනවා කියන්නේ බුද්ධිය ඉහළ වීම කියන එක නිවැරදි නෑ. පරිණාමික පෙතේ කැරපොත්තාත් මිනිසාත් වානරයනුත් සමාන ජීවීන්. මිනිසා බුද්ධිමත් වුනේ දෙපයින් ඇවිද යන්න තීරණය කල නිසා, ඒ තීරණයට හේතු වුනේ දේශගුණික විපර්යාසයක්, අපේ පූර්වජයෙක් ජීවත් වුනු ඝර්ම කලාපික වනාන්තරය සවානා තෘණ භූමියක් වුන නිසා මිනිසාගේ පූර්ව ජන්මිකයන්ට පොළොවට බැහැල යන්න වුනා, එහෙම අනුවර්තනය වුනේ නැති අය වඳ වෙලා ගියා, එහෙම නැතිව අපේ පූර්වජයා වඳුරන් නෙවෙයි, නමුත් වඳුරන්ට සහ අපට පොදු පූර්වජයෙක් ඉන්නවා. අපි සවානා තෘණ භූමියේ දෙපා සංචරණය කරන සතෙක් වූ එක වඩාත් වාසිදායක වුනා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    this is an off topic.. wht'z your opinion ragrding death ? (i mean after death) do u belive karma ? reborn...
    I believe in rebirth. Not reincarnation. It's primarily because I am a Buddhist by birth. There's a difference between the two.
    Reincarnation is a Hindu concept. Whereas in Buddhism it's Rebirth.
    Reincarnation implies a "soul". It's the continuation of the soul from one life to another.
    Rebirth is what the Buddhists believe - there's nothing permanent in Buddhism - so there cannot be a permanent soul - it's the Karmic effect that transfers to the next life.
    PS: I cannot explain to you how the karmic effects gets passed on - but maybe someone who has a better understanding of buddhism or knowledge could.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මිනිස්සු දියුණු වුණා වගේම නොදියුණු උන් ඉතිරි උනා. බයියො කියන්නේ ආන් උන්ට. 🤣
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබ හිතන් ඉදපු එකක්ද කොහෙද වදුරු කතාව .
    වානරයන්ගෙන් පැවතෙනවා කියලනේ කියන්නේ .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    මිනිස්සු දියුණු වුණා වගේම නොදියුණු උන් ඉතිරි උනා. බයියො කියන්නේ ආන් උන්ට. 🤣
    Sadly they multiply rapidly too.... Lowering the collective IQ as their numbers increase. :(

    PS: Anyone wants to disprove that the 69 lakhs is ⊆ of those who voted CBK twice and/or their offspring?.:P
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    බයියො පරිනාමය වෙලා පෝලිම් වල කුණුහරප කිය කියා ඉන්නකොට ඔය @nicjosh83 @N A K A M U R A @erozan එහෙම තාම ඉන්නෙ. ඒ වගේ වඳුරෝ එහෙමත් පරිනාමයේ වැරදි පැත්තට ගියපු එවුන්.
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    උබ හිතන් ඉදපු එකක්ද කොහෙද වදුරු කතාව .
    වානරයන්ගෙන් පැවතෙනවා කියලනේ කියන්නේ .
    මට හිතුන එකක් නම් videokatha එකේ අර වීඩියෝ එක තියෙන්න විදිහක් නෑනෙ බන්. ගොඩක් මිනිස්සු හිතන්නෙ අපි වඳුරොන්ගෙන් ආවා කියල තමා. නැත්නම් මේ වගේ articles/ප්‍රශ්න තියෙන්න විදිහක් නෑනෙ:

    ABC Science - If evolution is real why are there still monkeys?
    National Geographic - If We Evolved From Monkeys…
    Reddit: If we evolved from monkeys why are there still monkeys
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    කවුරු හරි කියනවද පරිනාමය ආපස්සට යන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන වඳුරන්ට.. :P :P
    maxresdefault.jpg
    මිනිස්සුන්ගේ බුද්ධිය අඩු වෙලා ලෝකෙම වනාන්තර වලින් වැහුනොත් එහෙම වෙන්න පුළුවන්
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    පරිණාමය කියන එක පෙන්න තියෙන සාදකයක්

    මිනිස්සු ගත්තම වර්ග කීපයක් ඉන්නවනේ, මොන්ගෝලියානු, අප්‍රිකානු වගේ.
    එතකොට ඔයා දකින මිනිස්සු දිහා බලන්න, එක එක අය එක එක විදිහ.
    සමහරු වඳුරු මුහුණකට බොහෝ සමානයි තවමත්, එකම වෙනස මයිල් නැති එක.

    කබරයෝ, කිඹුලා, කටුස්සා මේ සත්තු පෙනුමෙන් ජුරාසික් යුගයේ සත්තු කියල හිතාගෙන ඉන්න එවුන්ගේ හැඩ වලට සමානයි.

    පරිණාමය කියන එක තියෙනවා
    හැබැයි වඳුරෝ තවම ඉන්නේ තවම පරිණාම නොවුණු ජාන කොට්ටාස තියෙන නිසා
    පරිණාමය කියන්නේ පවතින පරිසරයට උචිත ජීවීන් ඉතුරු වෙලා අනිත් අය නැතිවෙලා යන එකට. පරිණාමය නොවුණු ජාන කියලා නෑ පිටින් නොපෙනුනාට ජාන වෙනස්වෙනවා. ලෙඩ වලට එහෙම ඔරොත්තු දෙන්න වෙනස් වුන අය ඉතුරු වෙලා අනිත් අය වඳ වෙනවා
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අපෝ ඔය වීඩියෝ කතා පොන්නයාව මට පේන්න බෑ. කොහේ හරි චැනල් එකක යන එකක් එහෙම්මම සිංහලට හරවලා කියවනවා
     
    • Haha
    Reactions: Gunther

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    286
    63
    Canada

    අදාළද දන්නෙ නෑ.. මෙන්න පරිණාමෙ කෙසේ වෙතත් මිනිසා බිහි වුණු හැටි Sinhala myths වලින්. මම දැකපු පට්ටම Fantasy කථාවක්. මහසෝනා ගෝඨයිම්බරය පවා ඉන්නවා. ළගඳිම පොතකුත් එයි කියල හිතාන ඉන්නවා.