Last edited:
Emmm වයි ෆයිල්ස් බලලා වගේමිනිස්සු බිහි උනේ අනුනාකි උන් වඳුරන්ගෙ ජාන වෙනස් කරපු නිසා. උන් මිනිස්සුන්ව හැදුවෙ වහල් කමට ගන්න උන්ට ඕන රත්තරන් ටික මයින් කරන්න.
පරිනාමය උන් නෑ , ජෙනටිකලි මොඩිෆයිඩ් සත්තු කීපයක්ගේ එකතුවක් සහ ET DNA අපිට තියනවා . පරිණාමය උනානම් මෙච්චර ඉක්කමනට මෙච්චර දැනුමක් තියන වානරයෙක් වෙන්න බෑ .
Emmm වයි ෆයිල්ස් බලලා වගේ
------ Post added on Oct 1, 2023 at 9:53 AM
ඊ බුක් තියේද , හාඩ්කොපිද ?Chariots of the Gods? පොතෙන් තමා ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.
මම නං ගොඩක් කියවන්නේ හාර්ඩ් කොපි. ඔඩිබල් එකෙත් තියෙනව මං හිතන්නේ.ඊ බුක් තියේද , හාඩ්කොපිද ?
"අපි පරිනාමය වුනේ වඳුරන්ගෙනුත් නෙමෙයි.
අපි, ඒ කියන්නෙ හෝමෝ සේපියන් ල සහ අපිට අද දකින්න ලැබෙන වානරයෝ (චිම්පන්සි, ඔරං ඔටං, රිලවා, වඳුරා, ගෝරිල්ලා) හැමෝම පැවතගෙන එන්නේ අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුනු එක් පොදු පූර්වජයෙකුගෙන්. මේ පූර්වජයා අද මේ ඉන්න වඳුරා කියන සතා නෙමෙයි. කෙටියෙන් කිව්වොත් වඳුරො කියන්නෙ අපේ ඥාති සහෝදරයෝ මිසක් මුතුන්මිත්තො නෙමෙයි. "
Yes.. This is correct. We the Homo-Sapiens did not evolve from modern day monkeys or a modern day ape like a Chimp.
We evolved and descended from a common ancestor that's long gone. This possibly happened millions of years ago (Estimated to be 7 Million years).
The only thing common is that we all belong to the ape family. We are just one branch. The other branches evolved too and ended up being modern day chimps, monkeys, gorillas etc who still live in the jungles. All these beings and us evolved from the same ancestor.
We are able to compare species and their characteristics, including at the DNA and protein level. Cladogenesis is the way to explain this. There are instances where one species “splits” into two species – this is referred to as speciation event.
In short if we refer to clades there is the Hominidae, Hominoidea (apes), anthropoidea (simians) - these three are nested - Hominidae is inside Hominoidea, which is in turn inside Anthropoidea. There are many DNA similarites across them. Note that a human could be much of a simian as a macaque is, and an Orangutan is much of a hominid like human - but a macaque doesn't belong to the hominid family (being placed in the outer nested ring)
Human and Chimps share about 98.8 % of the DNA... The two species are vastly different yet related - and share similar traits. Chimps can get AIDS, hepatitis etc but small DNA differences in Chimp blood cells, allow them to escape from Malaria.
It's the DNA that finally determines everything, the human genome contains approximately 3 billion base pairs, so the difference of just 1.2% between the Chimp and us isn't small at all - its about 35 Million differences.![]()
එහෙම අර්ථයක් එතන නෑ. "වාදය" කියන්නෙ theory කියන වචනය සිංහලට පරිවර්තනය කරපු විදිහ.ඒ කියන්නෙ ඕනෙ කෙනෙකුට වාද කරන්න පුලුවන්...
From the American Association for the Advancement of Science:
විද්‍යාත්මක න්‍යායක් (scientific theory) යනු නිරීක්ෂණ සහ පරීක්ෂණ මගින් නැවත නැවත තහවුරු කරන ලද ස්වභාවික ලෝකයේ යම් අංගයක් පිළිබඳ සාක්ෂි සහිත පැහැදිලි කිරීමක්. ජීව විද්‍යාත්මක පරිණාමය කියන්නෙ නිකම් "තියරියක්/වාදයක්" විතරක් නෙමෙයි. theory of gravitation, cell theory, germ theory වගේම තමා. අපි ගුරුත්වාකර්ෂණය ගැන හරියටම දන්නෙ නෑ. ඒත් ගුරුත්වය කියල දෙයක් තියෙනවා කියල දන්නවනේ. පරිණාමය ගැනත් අපි සම්පූර්ණයෙන් දන්නෙ නැති වුනාට පරිණාමය සිද්ධ වුනා කියලා සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුලුවන්. (eg:- Evidence for evolution from experiments and genetics)
විද්‍යාඥයෙක් කරන උපකල්පනයකට විද්‍යාවෙදි කියන්නෙ hypothesis කියලා, theory කියල නෙමෙයි.
I guess intelligence is a genetic component
Have they identified specific DNA'a that play the highest role in one's intelligence?
Minisa parinamaya weddi umba wage miss una un 3-4 denekuth innawa kiyala ada therunaකවුරු හරි කියනවද පරිනාමය ආපස්සට යන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන වඳුරන්ට..![]()
![]()
I get this.Yes... It has a genetic component. But so far it's not identified to any specific genes.
i don't know what you talking aboutIt's thought that many SNPs (Single Nucleotide Polymorphisms) contributes and more than 300 of them have been identified.
The single-nucleotide variant (rs2490272, in the FOXO3 gene) and gene (CSE1L) were most strongly associated with intelligence.
I get this 2But note that other environmental factors play a major role in shaping intelligence. eg education/access to higher education, living standards etc plays it's own part.
PS: These researchers should visit SL and find out the reasons for the opposite. How come we have 69 lakhs of stupids.![]()

නූගත් අඩුකුලේ ලාම්පුතෙල් බයියෝ ඉන්න නිසාගොඩක් දෙනෙක් හිතන්නෙ පරිණාමවාදයේ දි කියන්නෙ "මිනිස්සු වඳුරන්ගෙන් පරිනාමය වුනා" කියලයි.
“අපි පැවතගෙන එන්නෙ වඳුරන්ගෙන් නම්, තවම වඳුරො ඉන්නෙ කොහොමද?”
