අපි පරිප්පූ වෙනූවට බඩඉරිඟු කමු 🙈🙉🙉

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    පරිප්පු වෙනුවට බඩ ඉරිගු පාවිච්චි කරල හදපු උණු උණු වඩේ !! :lol:

    tvs7773_xl.jpg
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ලංකාවේ තියන බඩඉරිගු ද USA,UK වල sweetcorn කියන්නෙත්. එහෙම නැත්නම් වෙන එකක්ද. මොකද sweetcorn පැණි රහයි, ලංකාවේ එකේ එහෙම රහක් නෑනේ ලුණු ටිකක් දාලා ගත්තම පට්ට.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    ලංකාවේ තියන බඩඉරිගු ද USA,UK වල sweetcorn කියන්නෙත්. එහෙම නැත්නම් වෙන එකක්ද. මොකද sweetcorn පැණි රහයි, ලංකාවේ එකේ එහෙම රහක් නෑනේ ලුණු ටිකක් දාලා ගත්තම පට්ට.

    නැහැ සහෝ. USA CANADA බඩඉරිගු මහා පරිමාණයන් වගා කරනවා. බහුතරයක් සත්තුන්ට කෑමට. ඒ සාමාන්‍ය බඩඉරිගු ලංකාවේ එක වගේ. පැණි රස නැහැ . අවාසනාවකට ඒක අපිට කෑමට ගන්න හොයාගන්න නැහැ.

    9f301ee63c22bd8d88e5dfbfc603fab4.jpg

    ස්වීට් කොන් අනිත් ජාතිය. supermarket වල තියෙන්නේ. ඒක පැණි රසයි. එක මිනිස්සුට කන්න තියෙන්නේ. එත් එළවලුවක් විදියට බඩඉරිගු පැණි රස වෙන එක ගොඩක් දෙනෙකුට අල්ලන්නේ නැහැ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බයි ඉරිඟු කරිය..😆😆😆😆😆😆😆😆

    අද බඩ ඉරිඟු කන්න කිව්වාම වැළලෙන ජෙප්පො එදා මෙහෙම කියද්දි කොස් කොළ ක්‍රෝටන් කොළ වල ඇති අසීමිත ගුණය ගැන පොත් ලිව්වා..😀😀

    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28

    cook with uddika sir

    thanks guys

    නැහැ සහෝ. USA CANADA බඩඉරිගු මහා පරිමාණයන් වගා කරනවා. බහුතරයක් සත්තුන්ට කෑමට. ඒ සාමාන්‍ය බඩඉරිගු ලංකාවේ එක වගේ. පැණි රස නැහැ . අවාසනාවකට ඒක අපිට කෑමට ගන්න හොයාගන්න නැහැ.

    9f301ee63c22bd8d88e5dfbfc603fab4.jpg

    ස්වීට් කොන් අනිත් ජාතිය. supermarket වල තියෙන්නේ. ඒක පැණි රසයි. එක මිනිස්සුට කන්න තියෙන්නේ. එත් එළවලුවක් විදියට බඩඉරිගු පැණි රස වෙන එක ගොඩක් දෙනෙකුට අල්ලන්නේ නැහැ.
    thanks for the information bro
     
    Last edited: