අපි පාව්ච්චි කරන ජාලය

Best Mobile Service Provider in Sri Lanka


  • Total voters
    26
  • Poll closed .

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපි පාව්ච්චි කරන ජාලය

    ඔයාලා දැනට පාවිච්චි කරන, හොඳයි කියලා හිතෙන ජාලයක් තියෙනවා නම් vote එකක් දාන්න මේකට :yes::yes::yes:

    අරමුණ:
    1.ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නේ කුමන ජාලයක්ද යැයි සෙවීම.:rolleyes:
    2.හොඳම ජාලය කුමක්ද කියා සෙවීමට. :D
    3.Signal වලින් හොඳම කුමක්ද කියා සෙවීමට. :rofl:
    4.අනාගතයේ කෙනෙකුට ජාලයක් තෝරාගැනීමේදී අවශ්‍ය තොරතුරක් ලබා දීමට ;)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගමයා;12705324 said:
    nea ban sms 200 free out going calls (between 2 sims) free . sms 200 iwara unama package thiyenawa 200,600 wage ganna puluwan adu ganata :P
    ithin bn airtel eke sms 500k 25i ne?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Charges වැඩියි Offers අඩුයි
    ඒ මොනවා උනත් Dialog වල Signal හොඳයි
    ඒ නිසා මම පාවිච්චි කරන්නේ Dialog
    අනිත් Networks වලත් GSM Signal නම් අවුලක් නැ.
    ඒත් 3G Signal හැම තැනටම නෑ නේ
    GSM Signal වුනත් Mobitel එහෙමනම් හවස 6 න් පස්සේ
    Network Busy
    :(:(:(:(:(:(