අපි පාවෙන ඡන්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    අපි පාවෙන ඡන්ද

    බයියො ටික වැඩිය උඩ පනින්ඩ එපා
    වෙලාව බලල තැනේ හැටියට මැතිවරණයකදි හරි ජනාධිපතිවරණයකදි හරි අපි අපේ වැඩේ කරනව.. :nerd:
    මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න බුද්ධිමත් ජනතාවක් රටේ ඉන්නව :yes:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බයියො ටික වැඩිය උඩ පනින්ඩ එපා
    වෙලාව බලල තැනේ හැටියට මැතිවරණයකදි හරි ජනාධිපතිවරණයකදි හරි අපි අපේ වැඩේ කරනව.. :nerd:
    මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න බුද්ධිමත් ජනතාවක් රටේ ඉන්නව :yes:

    32370894_225560401528116_2973665296520314880_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වගේ ව්‍යාකුල අවස්ථාවල ත්‍රෙඩ් දැමීමෙන් වලකින්න :yes: දශක ගණනාවක් බම්ප් වෙන්න ඉඩ තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මේ වගේ ව්‍යාකුල අවස්ථාවල ත්‍රෙඩ් දැමීමෙන් වලකින්න :yes: දශක ගණනාවක් බම්ප් වෙන්න ඉඩ තියෙනවා

    :lol:

    අපේ ගහේ වඳේ දැක්කද?
    මම පොටෝ එකකුත් දැම්ම..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ වගේ ව්‍යාකුල අවස්ථාවල ත්‍රෙඩ් දැමීමෙන් වලකින්න :yes: දශක ගණනාවක් බම්ප් වෙන්න ඉඩ තියෙනවා

    ජනතාව අනිසිලෙස බියවද්දා .......... අනාගත ආතල් කැඩීමෙන් ව්ලකින්න....
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ ඉතිං පහුගිය පළාත්පාලන මැතිවරණයෙදී ජන්දේ දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නේද? දැන් ඉතිං ශ්‍රී ලනිප ආණ්ඩුවක් නේ තියෙන්නේ. උබට සතුටු නැද්ද?