රටේ මිනිස්සු පොඩි කාලෙම පොඩි එවුන්ට වස පොවනවා. අරූගේ මුගේ වහල්ලු කරනවා. දැන් බලපන් ගියපාර ඡන්දෙ.. අලුත් ඡන්ද ලක්ෂ ගාන කොහෙද ගියෙ? එකේ වැරද්දක් නැනේ මචං 2015/2019 උනෙත් එකමයි ඉස්සරහට වෙන්නෙත් එකමයි ඉස්සර උන කෙනා දිනුම්