අපි පාසලට දේශපාලනය අරගෙන එනවා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රටේ මිනිස්සු පොඩි කාලෙම පොඩි එවුන්ට වස පොවනවා. අරූගේ මුගේ වහල්ලු කරනවා.

    දැන් බලපන් ගියපාර ඡන්දෙ.. අලුත් ඡන්ද ලක්ෂ ගාන කොහෙද ගියෙ?
    එකේ වැරද්දක් නැනේ මචං 2015/2019 උනෙත් එකමයි
    ඉස්සරහට වෙන්නෙත් එකමයි
    ඉස්සර උන කෙනා දිනුම්
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ලොවෙන් එකෙක් එක් දෙයකට දෙයි සමත කියන්නේ බොරුවක්
    උඹට riduna ද බන්? එක එකාට කඩේ යන්න එපා බන්. මමත් චන්දෙනම් දුන්නේ ඕකට තමයි. හැබැයි කරපු ලබ්බක් නෑ. චාන්දේ ඉවර උණු ගමන් රට පැන්නා. අනික කට්ටිය එකතු වෙලා කරපු වැඩ පොර දාන්නේ ඌ තනියම කලා වගේ. හිකිස්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පුතාල ඔය වේසිගෙ කොල්ලා ආවොත් ඔයාලගෙ ඉස්කෝලෙට හොඳට රස්නෙට දාපු ගූ බෑග් එකකින් දමල ගහපං
    දුවලා?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    බිම් මට්ටමේ දේශපාලනය නොකර කවදානම් මේ වගේ උන් රට පාලනය කරන්නද? සිස්ටම් වෙනස් කරන්න එනව නම් තියෙන සිස්ටම් එකෙන් ගුලි මිරකගෙන, යන්තර මන්තර එල්ලගෙන, හොර ගණයෝ පෙරටු කරගෙන මේ රටේ ගොං වාහෙලට තේරෙන භාෂාවෙන් එන්න ඕනෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මන් මුල් කාලෙම කිව්වා මූගෙ ටොක්ස් හොඳයි අර පිනට දෙන නිදහස් අධ්‍යාපනයෙන් සමාජ ඉනිමඟෙ පොඩ්ඩක් ඉහලට නැඟගත්ත පහල මධ්‍යමපාන්තික ,අර්ධනාගරික ඊනියා උගත් පැලැන්තියට .

    මුගෙ ටොක්ස් වලට වහ වැටෙන ක්‍රවුඩ් එකත් ඕක.
    දොස්තර කම තමා මුගෙ වෙපන් එක ක්‍රවුඩ් එක බිල්ඩ් අප් කරගන්න .
    චනුක්ස් බ්‍රො හොඳයි මූට වඩා .
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය නෑ කිව්ව නේ.මේ මොනාවද