අපි පාසලට දේශපාලනය අරගෙන එනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගිය පාර එකට 50 දෙනෙක්ම උන්න මෙදා එකට කියක් ඉදිද බන්??????
     
    • Like
    Reactions: aggregate

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඔය ගොනාගේ Facebook තහනම් කරලා දාන්න ඕනේ. මේ ලෝකේ නැති බැංකු කඩා වැටිල්ලක් ගැන බොරු පතුරවනවා මදිවට දැන් ඉස්කෝලෙ යන උන්ගේ ඔවුන් කන්න හදනවා. 88 89 ඔය වගේ උන් හින්දා තමා කොල්ලෝ කෙල්ලෝ බර ගානක් මැරුනේ. ඒක බූරූවෙක් හිටියම ඇති. උගේ යාළුවෝ ටිකයි ඌත් එක්ක වචනයක් හරි කතා කරපු උන්ටිකවයි ගෝනිබිල්ලෝ ලව්වා හොයලා මරලා දැම්මා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔය ගොනාගේ Facebook තහනම් කරලා දාන්න ඕනේ. මේ ලෝකේ නැති බැංකු කඩා වැටිල්ලක් ගැන බොරු පතුරවනවා මදිවට දැන් ඉස්කෝලෙ යන උන්ගේ ඔවුන් කන්න හදනවා. 88 89 ඔය වගේ උන් හින්දා තමා කොල්ලෝ කෙල්ලෝ බර ගානක් මැරුනේ. ඒක බූරූවෙක් හිටියම ඇති. උගේ යාළුවෝ ටිකයි ඌත් එක්ක වචනයක් හරි කතා කරපු උන්ටිකවයි ගෝනිබිල්ලෝ ලව්වා හොයලා මරලා දැම්මා.
    At least wijewiraya lankawe hitiya marum kanna. Meh ponnaya UK paniwi sinhalunwa billata dila lol
     
    • Like
    Reactions: TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොර මෙහෙම හැම එකටම ඔලුව දාන්න ගිහිල්ලා අමු නෑමක් නා ගන්නවා.

    මීට මූට ඡන්දෙ දීපු 5000න් එකෙක්.

    මූට නම් දුන්නෙ වෙන දෙන්න එකෙක් නැති නිසා. මම නම් දේශපාලකයෙක් කියලා බලාපොරොත්තු වෙන්නෙ තවත් චැරිටි කරන පොරක් නෙමෙයි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    This may be the end of the road for all!(We know what politics did to Uni education. Nothing but disruption and the student leaders got to parliament through dead bodies!!
     
    • Like
    Reactions: TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    පොර මෙහෙම හැම එකටම ඔලුව දාන්න ගිහිල්ලා අමු නෑමක් නා ගන්නවා.

    මීට මූට ඡන්දෙ දීපු 5000න් එකෙක්.

    මූට නම් දුන්නෙ වෙන දෙන්න එකෙක් නැති නිසා. මම නම් දේශපාලකයෙක් කියලා බලාපොරොත්තු වෙන්නෙ තවත් චැරිටි කරන පොරක් නෙමෙයි.

    ඉතින් මේකෙ වරදක් නෑනෙ බන්. මොකක්ද වරද? 🤔
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පුතාල ඔය වේසිගෙ කොල්ලා ආවොත් ඔයාලගෙ ඉස්කෝලෙට හොඳට රස්නෙට දාපු ගූ බෑග් එකකින් දමල ගහපං
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පාසලට අමුතුවෙන් අරන් එන්න දෙයක් නෑ.. ඉස්කෝලවල දේශපාලනේ තියෙනවානේ.. :lol:
     
    • Like
    Reactions: TNHM

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සරලම වචනය කාගේ හරි තඩි ලණුවක් ගිල්ල පට්ට පල් මෝඩයෙක්

    ඇජෙන්ඩා එකකට දුවන්නේ කියලා පැහැදිලියි

    මේවා උලුප්පන බත් කන බුරුවෝ ඉන්න රටකට පැවැත්මක් නැති එක සාධාරණයි
     
    • Like
    Reactions: S.GUNE and TNHM