Medicine කරපු එකෙක් කොහොමද බං බැංකු කඩා වැටෙන එකක් predict කරන්නේ?? මොකෙක් හරි කියපු එකක් අහගෙන කියවනවා ඕකා කිසිම තේරුමක් නැතිව.ඔය ගොනාගේ Facebook තහනම් කරලා දාන්න ඕනේ. මේ ලෝකේ නැති බැංකු කඩා වැටිල්ලක් ගැන බොරු පතුරවනවා මදිවට දැන් ඉස්කෝලෙ යන උන්ගේ ඔවුන් කන්න හදනවා. 88 89 ඔය වගේ උන් හින්දා තමා කොල්ලෝ කෙල්ලෝ බර ගානක් මැරුනේ. ඒක බූරූවෙක් හිටියම ඇති. උගේ යාළුවෝ ටිකයි ඌත් එක්ක වචනයක් හරි කතා කරපු උන්ටිකවයි ගෝනිබිල්ලෝ ලව්වා හොයලා මරලා දැම්මා.
ලොවෙන් එකෙක් එක් දෙයකට දෙයි සමත කියන්නේ බොරුවක්Medicine කරපු එකෙක් කොහොමද බං බැංකු කඩා වැටෙන එකක් predict කරන්නේ?? මොකෙක් හරි කියපු එකක් අහගෙන කියවනවා ඕකා කිසිම තේරුමක් නැතිව.
රට දියුණු කරන්න ඕන ඇගෙන්ඩා එකට යන්නේසරලම වචනය කාගේ හරි තඩි ලණුවක් ගිල්ල පට්ට පල් මෝඩයෙක්
ඇජෙන්ඩා එකකට දුවන්නේ කියලා පැහැදිලියි
මේවා උලුප්පන බත් කන බුරුවෝ ඉන්න රටකට පැවැත්මක් නැති එක සාධාරණයි
එකක් ගැන නෙමෙයි කිව්වෙ. පොර දැන් හැම එකටම රචනා ලියන එක ගැන.ඉතින් මේකෙ වරදක් නෑනෙ බන්. මොකක්ද වරද?![]()
එකක් ගැන නෙමෙයි කිව්වෙ. පොර දැන් හැම එකටම රචනා ලියන එක ගැන.
අපේ රටට තියෙන අවුල දේශපාලකයා කියන්නේ කවුද කියන එක මහ ජනතාව තබා ඡන්දෙන් පත්වෙන දේශපාලකයා වත් නොදන්න එක.
------ Post added on Sep 5, 2021 at 9:22 AM
අනිවා මචං.හැම එකටම නං ලියන්න ඕන නෑ තමයි. Active ඉන්නවා කියල පෙන්නන්නත් වෙන්න ඇති. කොහොම උනත් ලියන එකේ වරදක් නෑනෙ ලියන්නෙ බොරු නෙවෙයි නං.
පෝස්ට් බලපන්කො මුගෙ අර ඉසුරු කියන එකාගෙ එහෙම. ලන්කාවෙ ජාතික ව්‍යපාර හැම එකකටම වෙන්නෙ ඕක. කාරක සභාවෙ ඉන්න එකාටත් අන්තිමට රජ වෙන්න ඕනි වෙනව ඊට පස්සෙ පක්ෂ සන්විදාන 100ක් විතර හැදෙනව.මු හොද එකෙක් වගේ..හැබැයි සජිත්ලා වගේ මන් පොර මනසිකත්වයෙන්ලු ඉන්නේ..මෙයාගේ යාලුවෙක් කිව්වේ
Ane pako. Jvp eka campus alluwa widiyata ehenam Anuraya janadipathi wenne 2005.අනිවා මචං.ඉන්න ගොබ්බයන්ට තේරෙන්න ලියන්න නම් ටිකක් දිගට ලියන්න වෙනවා. ඒක තමා මුං රචනා කිය කිය වටේ යවන්නේ.
ඉස්කෝලේ සෙට් එක දැන් ඉදන්ම ට්‍රැක් එකට දා ගත්ත නං 2030 වෙනකොට ලක්ශ 20ක් චන්ද අතේ.
මචං කැම්පස් වලට යන්නේ ටික දෙනයි. අනික උන් වැඩිහිටියෝ. නමුත් ඉස්කෝලේ ලමයි ඉන්නවා ලක්ශ 45ක්.ඕකෙන් ලක්ශ 20 වැඩේ සෙට් කර ගත්තා නම් හරිAne pako. Jvp eka campus alluwa widiyata ehenam Anuraya janadipathi wenne 2005.
Ratin Imported ewunta ayeth Janadipathikam denne naa
මචං කැම්පස් වලට යන්නේ ටික දෙනයි. අනික උන් වැඩිහිටියෝ. නමුත් ඉස්කෝලේ ලමයි ඉන්නවා ලක්ශ 45ක්.ඕකෙන් ලක්ශ 20 වැඩේ සෙට් කර ගත්තා නම් හරි
Aniwaryenපෝස්ට් බලපන්කො මුගෙ අර ඉසුරු කියන එකාගෙ එහෙම. ලන්කාවෙ ජාතික ව්‍යපාර හැම එකකටම වෙන්නෙ ඕක. කාරක සභාවෙ ඉන්න එකාටත් අන්තිමට රජ වෙන්න ඕනි වෙනව ඊට පස්සෙ පක්ෂ සන්විදාන 100ක් විතර හැදෙනව.
අනික මචං පොඩි කොල්ලෝ කෙල්ලෝ මාර ලෝයල්ඔව් ඉතිං අනාගත චන්දනෙ පාසල්වල ඉන්නෙ![]()
අනිවා මචං.ඉන්න ගොබ්බයන්ට තේරෙන්න ලියන්න නම් ටිකක් දිගට ලියන්න වෙනවා. ඒක තමා මුං රචනා කිය කිය වටේ යවන්නේ.
ඉස්කෝලේ සෙට් එක දැන් ඉදන්ම ට්‍රැක් එකට දා ගත්ත නං 2030 වෙනකොට ලක්ශ 20ක් චන්ද අතේ.
Muuta PHd ekak da thiyenneහැමෝම මේකට ඩොක්ටර් කියන්නෙ ඇයි බන්
රටේ මිනිස්සු පොඩි කාලෙම පොඩි එවුන්ට වස පොවනවා. අරූගේ මුගේ වහල්ලු කරනවා.අනිවා මචං.ඉන්න ගොබ්බයන්ට තේරෙන්න ලියන්න නම් ටිකක් දිගට ලියන්න වෙනවා. ඒක තමා මුං රචනා කිය කිය වටේ යවන්නේ.
ඉස්කෝලේ සෙට් එක දැන් ඉදන්ම ට්‍රැක් එකට දා ගත්ත නං 2030 වෙනකොට ලක්ශ 20ක් චන්ද අතේ.