අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සහන පැකේජයක් ලබාදෙන බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    කොට්ටාව නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

    "අපේ රටේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දරන වියදම වැඩියි. කාර් එකක් ගන්න අය කාර් එකක් ගන්න. බයිසිකලයක් ගන්න අය බයිසිකලයක් ගන්න. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩිම අවධානය යොමු කරලා පොදු ප්‍රවාහන සේවය ශක්තිමක් කරනවා. අපි පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා තිබෙන වැට් බද්ද අයින් කරනවා."

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේකේ දැන් ඉන්න 70%ක්ම මාලිමා ජෙප්පො..fake හදාගෙනත් ඉන්නවා සෑහෙන්න..ඒත් උන්වත් මේවා බම්ප් කරන්නේ නෑ..😼

    ඒ මොකෝ?😼

    අනුරයියව ෂුවර් නැද්ද?😼😼

    නැත්නම් අනුරයිය කෙලියොත් කෙලින්නේ කෙබර කියල දන්න නිසාද??😼😼😼
     
    • Like
    Reactions: Hapuwa and 2osama

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මේකේ දැන් ඉන්න 70%ක්ම මාලිමා ජෙප්පො..fake හදාගෙනත් ඉන්නවා සෑහෙන්න..ඒත් උන්වත් මේවා බම්ප් කරන්නේ නෑ..😼

    ඒ මොකෝ?😼

    අනුරයියව ෂුවර් නැද්ද?😼😼

    නැත්නම් අනුරයිය කෙලියොත් කෙලින්නේ කෙබර කියල දන්න නිසාද??😼😼😼
    500 approved
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අාපෝ මදි නේ...😼

    බැඳලා නම් ගෙයක් ඉල්ලගනින් දින්නට පස්සේ..5000ට කඩේ යන්න උඹලට පිස්සුද?😼😼😼

    IMG_20240828_105717_980_copy_756x462_1db527b4e493fa1f3.jpg
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    අාපෝ මදි නේ...😼

    බැඳලා නම් ගෙයක් ඉල්ලගනින් දින්නට පස්සේ..5000ට කඩේ යන්න උඹලට පිස්සුද?😼😼😼

    IMG_20240828_105717_980_copy_756x462_1db527b4e493fa1f3.jpg
    @shenat ගේ අම්මයි @kasun_kbp අම්මයි දෙන්නම එකට තියා ගන්න හිතෙන්නේ මේ වගේ News දැක්කා ම තමා බං🤣
     
    • Haha
    Reactions: dxx

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බම්ප්

    අපිවත් බම්ප් කරමු අනුරයිය වෙනුවෙන්..😼😼😼
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,514
    32,238
    113
    අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සහන පැකේජයක් ලබාදෙන බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    කොට්ටාව නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

    "අපේ රටේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දරන වියදම වැඩියි. කාර් එකක් ගන්න අය කාර් එකක් ගන්න. බයිසිකලයක් ගන්න අය බයිසිකලයක් ගන්න. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩිම අවධානය යොමු කරලා පොදු ප්‍රවාහන සේවය ශක්තිමක් කරනවා. අපි පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා තිබෙන වැට් බද්ද අයින් කරනවා."

    public transport A/C bus dannako wikunann vehicle permit denne nathu gov executive unta? welawata wadatath eyi.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,716
    75,851
    113
    අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සහන පැකේජයක් ලබාදෙන බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    කොට්ටාව නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

    "අපේ රටේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දරන වියදම වැඩියි. කාර් එකක් ගන්න අය කාර් එකක් ගන්න. බයිසිකලයක් ගන්න අය බයිසිකලයක් ගන්න. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩිම අවධානය යොමු කරලා පොදු ප්‍රවාහන සේවය ශක්තිමක් කරනවා. අපි පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා තිබෙන වැට් බද්ද අයින් කරනවා."

    අන්තිම හරිය වෙද්දි හැම එකාටම පක්ශ අරමුදලින් කන්න සල්ලි දෙන සීන් එකක් එයි වගෙ. මූ දැන් එන්න එන්න බදු ඔක්කොම අඩු කරන්වා යකෝ. 🤭 🤭
     
    Similar threads