අපි පොල්කටු අගුරු ලිපට මාරු උනා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    මේ දවස්වල ගෑස් පිපිරෙනව ඔන්න් ඊයෙත් කොහෙද මන්ද පිපිරිලා ඒකනිසා අපි පොල්කටු අගුරු ලිපට මාරූඋනා

    දැනට බටපොල එක විතරයි තියෙන්නෙ

    ***************** දැන් ඉතින් ඔයි ඔස්තාර්ල එහෙම කමෙන්ට් කරයි කමක් නෑ කමක් නෑ මොකද ඔය ගෑස් එක පිපිරුනොත් ඔය කියන එකෙක්වත් අවිල්ල බලන්න් නැ නෙ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:*********************
     
    Attachments

    • IMG-20211127-WA0003.jpg
      IMG-20211127-WA0003.jpg
      58.1 KB · Views: 252
    • IMG-20211127-WA0005.jpg
      IMG-20211127-WA0005.jpg
      55.8 KB · Views: 251

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    1. How much?
    2. From where did you buy it?
    3. Is it really worth?
    බටපොල සයිට් එකේ නුම්බර් එක තියෙනව (මාතර ) නැටි එක 4950/= / ඇලුමිනියම් එක 5450/= මම ඕඩර් කරේ ඇලුමිනියම් එක
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    Please give me the number bro. Thank you.
    ඔය නම්බෙර් එකට් ගන්න බැන්කුවට සල්ලි දැම්මට පස්සෙ තමා එවන්නෙ / (දැන් ඉතින් කියපල්ල මම මේක මාකට් කරනව කියල 😤
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      19.1 KB · Views: 180

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    ඔය නම්බෙර් එකට් ගන්න බැන්කුවට සල්ලි දැම්මට පස්සෙ තමා එවන්නෙ / (දැන් ඉතින් කියපල්ල මම මේක මාකට් කරනව කියල 😤
    Machan how many coconut shells did you need to prepare a full meal (meat, 2 vegetables)
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    Machan how many coconut shells did you need to prepare a full meal (meat, 2 vegetables)
    ඉස්සර නම් පොල්කටු 15 විතර ඕනෙ (ඉස්සර මම ගට්ටෙ මැටි එක හැබැයි ඔයි මැටි එක කාලයක් යද්දි පැලෙනව ඒකයි මේපාර ඇලුමිනියම් එක් ගත්තෙ :giggle: )
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    ඉස්සර නම් පොල්කටු 15 විතර ඕනෙ (ඉස්සර මම ගට්ටෙ මැටි එක හැබැයි ඔයි මැටි එක කාලයක් යද්දි පැලෙනව ඒකයි මේපාර ඇලුමිනියම් එක් ගත්තෙ :giggle: )
    Please update the thread after using it.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම සාමාන්යෙන් කිරියෙ දේශපාලන ත්‍රෙඩ් දාන්නෙ නෑ, ඒත් උබලට පුලුවන් නම් මේ විනාඩි 6 පොඩ්ඩක් අහලා බලන්න.. මේ මනුස්සයට හොද දැනුමක් තියෙනවා,තියෙන දැනුම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න හොද අවබෝධයක් තියෙනවා.. කතා කරගන්න එක ටිකක් අවුල් ඒත් හැබැයි කරන්න ඕන දේ ගැන ඕනවටත් වඩා හොද අයිඩියා එකක් තියෙන බවක් පේනවා.. :yes: අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි :baffled: මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)

    https://www.facebook.com/lasantha.jayawardena.online/videos/3105100322894843/?__xts__[0]=68.ARC6qcLVKfzLuvvWgzXleTIsSSKJ-2BAjsauonvjRO6MR3Jyb0taPGxPn7vjksUBdmUeAhTnoc2dfB_ZlqN1Fj1EJKRXaS81AkVQKdtRP36BIIdTTtRJUVXpeqp0I9X7A5IKqE6_FASStuyCj1qLSAdDRExEyHCL7ucsmDbbiAmr0zpaoigFUhZROYH0A6Oo1EKRpQAfQbHSjmwnwoNHkx6MsOsBHW_jJGGmVVX1Ic37YosIWIP2lxuJUumDv43fEx478rZPNfMU9nttqOjA6dDh3QDEjMDBCMqjd8r1XgeBZ5ZzG4E8OEs61FSQex54PpX3YLRJXjXDi7zBsJcBQZigtiNBaog05HyxDGYa8Qyv98y44MOwaRbiu6HmVVp6XQ&__tn__=H-R

    IT ෆීල්ඩ් එකේ ඉන්න එව්වො අනිවා බලපං :yes::yes:

    P.S : රෙප් දුන්නට, කැපුවට අවුලක් නෑ... පාට පක්ශ අමතක කරල මේක බලපං :yes:
    oracle papaya rata gal yugayata yawanawa
    dan cepathe..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    මේ දවස්වල ගෑස් පිපිරෙනව ඔන්න් ඊයෙත් කොහෙද මන්ද පිපිරිලා ඒකනිසා අපි පොල්කටු අගුරු ලිපට මාරූඋනා

    දැනට බටපොල එක විතරයි තියෙන්නෙ

    ***************** දැන් ඉතින් ඔයි ඔස්තාර්ල එහෙම කමෙන්ට් කරයි කමක් නෑ කමක් නෑ මොකද ඔය ගෑස් එක පිපිරුනොත් ඔය කියන එකෙක්වත් අවිල්ල බලන්න් නැ නෙ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:*********************
    I have a feeling that the charcoal heat will make this setup warp itself. Remember having the same problem with another cooker that used tiny pieces of wood. It generates a lot of heat which makes the setup degrade overtime.

    These things haven't been tested for long.