අපි පොල්කටු අගුරු ලිපට මාරු උනා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Apeth pol katu anguru Mati lipak thiye
    Oken ethng weekdays walata nam kama hadanna amarui bng wela yanwane
    Weekend ekata nam shape eke kama tika hadanwa amma
    time eka save kara ganna trick ekak thiyeanwa machan... mulin wathura ekak rath kara ganna.... eken bath ekata ona gaana daala batha hada ganna... hodi hadaddidth ewwata ona water amount eka ara rath wechcha wathuren ganna ... eka tamai trick eka...apply karala tiyena fan eke size ekath balapanawa... agal 4 wage fan eka nam tamai hoda... eeta adui size nam time aka chuttak yanwa...
    භූමි තෙල් pressure කරලා උයන්න පුළුවන් ලිපත් තියනව නේද?
    ow thiyenawa... dan eewwath ganan ghin thiyenne.... dan 5500 or more price ekata tamai sell wenne....masa 4 witara kalin mam keepa wathawak kiwwa meke ayata ganna kiyala okak... dan godak kada wala badu naa.. mam danna yaluwek kotuweth balala thibba giya sathiye..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    time eka save kara ganna trick ekak thiyeanwa machan... mulin wathura ekak rath kara ganna.... eken bath ekata ona gaana daala batha hada ganna... hodi hadaddidth ewwata ona water amount eka ara rath wechcha wathuren ganna ... eka tamai trick eka...apply karala tiyena fan eke size ekath balapanawa... agal 4 wage fan eka nam tamai hoda... eeta adui size nam time aka chuttak yanwa...

    ow thiyenawa... dan eewwath ganan ghin thiyenne.... dan 5500 or more price ekata tamai sell wenne....masa 4 witara kalin mam keepa wathawak kiwwa meke ayata ganna kiyala okak... dan godak kada wala badu naa.. mam danna yaluwek kotuweth balala thibba giya sathiye..
    අපි උයන්නේ උණුවතුරින්. බත් උයාගන්න විනාඩි දහයයි යන්නේ. හාල් ටික තියලා එලවලු කපනකොට බත් එක ලෑස්තියි.😊
     
    • Like
    Reactions: allrights

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ගල් අඟුරු තිබුණා නන් ඕක හොඳයි. පොල් කටු කොහෙන් කියලා හොයන්න ද?
    ඇයි උබලාගෙ ගෙදර පොල්කිරි / සම්බෝල හදන්නෙම නැද්ද :giggle: :giggle: :giggle:

    current e ynwada ban , wade mokohomada wenne explain karahanko.
    ෆෑන් එක කොම්පුටෙර් ෆෑන් එකක් ඔය බාජනේ ඇතුලට අඩියට වතුර ටිකක් දානව
    ------ Post added on Nov 29, 2021 at 11:21 PM

    වුත්තෝ පොල් ගෙඩියක් කීයද
    කවුද වුත්තො පොල්ගෙඩිදාන්නෙ මේකට් ඔනෙ පොල් කටු ඇයි උබලගෙ ගෙදර පොලයක් පලන්නෙම නැද්ද උබ තෙලෙන්මද කන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 29, 2021 at 11:24 PM

    පොල්කටු 15ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නේ මචං , ඒ ප්‍රමානෙන් සාමාන්‍ය ලිපකත් කෑම උයන්න පුළුවන් නේ , හරියටම කියපන්කො පොල්කටු 15කින් උයපු කෑම ප්‍රමාණය ගැන, කිදෙනෙක්ට ප්‍රමාණවත් කෑම ඉවුවා ද ?
    පොල්කටු 15 ම එක් පාර දන්න් නෑ (මම කීවෙ දවසකට 15 විතර )

    උදේටනම් -: පරිප්පු බත් සහ තවත් එලවලුවක්

    දවල්ට -: බත් (සමහරවෙලාවට රයිස් කුකර් එකෙත් බත් උයනව ) තවත් එලවලු වර්ග 3 වගේ

    රෑට දවල්ට වගේමයි

    කීදෙනෙක්ටද -: ගෙදර සාමජිකයන් 5 පූසො දෙන්නයි බල්ලයි (බල්ලට වෙනම උදේ තුන් වේලටම උයනව )

    ඉස්සර ඔක 2500/= ගත්තෙ පස්සෙ ඔය මැටි එක් පැලුන ඒක් හොයගන්න බැරිඋනා ඒත් දැන් ඔවා ඔක්කොම බටපොල ල ගාව තියෙනව

    ගනන් වැඩි උනත් ඇලුමිනියම් එක ගත්තෙ ඒකෙ දැල් කෑල්ල විතරයි මාරු කරන්න ඕනෙ

    *************** අර කලින් කියපු ලී කුඩු ලිපත් හැදුව එක සාර්තක නෑ ********************

    ලීමෝලෙන් මුලින් ලී කුඩු නිකන් දුන්න පස්සෙ මිනිහ සල්ලි ඉල්ලුව වැඩේ අතෑරිය

    ------ Post added on Nov 29, 2021 at 11:33 PM
     
    • Like
    Reactions: animation