අපි බදිමු

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දිනය 2012 -12 -31

    පෙම්වතා : සුදු අද අපි බදිමු අදම බදිමු (දුරකථනයෙන් - හදිසියෙන් කියය්)

    පෙම්වති : අනේ මට දැනම බදින්න බැ මේ හදිස්සියේ අනෙ


    ජනවාරි 3 ගල්කිස්ස මුහුදු වෙරල අසල

    පෙම්වති : අපි බදිමු

    පෙම්වතා : බැහැ අපි මෙහෙම ඉමු


    පෙම්වති : ඔව් අනේ අපි ආදරයෙන් හැමදාම මෙහෙමෙ ඉමු
    පෙම්වතා : ඔයාහරි
    පෙම්වති : එහෙනම් ඔයා බදිමු කිවේ
    පෙම්වතා : මේකනේ කලින් බදින ගාස්තු 1000 යි දැන් 5000
    බලන්න කියපු දවසේ බැන්දනම්
    දැන් ඉන්න එපායේ අවුරුදු 4 ක්
    පෙම්වති : එකියුවේ
    පෙම්වතා : අපේ රේගිස්ටෙෂන් එකට තිබ්බේ අවරුදු බෝනස්
    එකනේ
     

    prasad sv

    Member
    Nov 25, 2012
    22
    2
    0
    297600_176085909203999_1327654692_n.jpg