අපි බැන්දා මචන්ලා..

Danta

Banned
Mar 22, 2017
576
33
0
අපි බැන්දා මචන්ලා..

දුකට සැපට එලකිරියේ අය තමයි මට කතා කරන්න හිටියේ.. ඊයේ අපි බැන්දා.. මුකුත් උත්සව ගත්තේ නැ.. සීශෙල්ස්වල චූටියට වැඩේ කලා.. ගෙදර අයට ස්කයිප් කතා කලා.. එලකිරි යාලුවොන්ටත් කියන්න හිතුනා.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අර මුරුසි කෙල්ලවද බැන්දේ.. ඇහ් යකො.. මේ ඊයේ පෙරේදා නේද උබලා ඩිනර් අවුට් ගියේ. :shocked::shocked::shocked:
 
  • Like
Reactions: amilapradeep100

Danta

Banned
Mar 22, 2017
576
33
0
අර මුරුසි කෙල්ලවද බැන්දේ.. ඇහ් යකො.. මේ ඊයේ පෙරේදා නේද උබලා ඩිනර් අවුට් ගියේ. :shocked::shocked::shocked:
ඔව්. එයාව තමා බැන්දේ.
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
Skype eken explain karala :P

Sata pata gaala daruwekut eyi neda
එහෙම තාම හිතුවේ නැ.. මෙහේ අපාර්ට්මන්ට්ස් දෙකකට ගෙවන්න ඔනා නැනේ. ඒකයි බැන්දේ.. බබාලා ගැන හිතුවේ නැ තාම.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම තාම හිතුවේ නැ.. මෙහේ අපාර්ට්මන්ට්ස් දෙකකට ගෙවන්න ඔනා නැනේ. ඒකයි බැන්දේ.. බබාලා ගැන හිතුවේ නැ තාම.

    Mehe nam ;
    thaaama kella balanna parents la ekka dina balanawa :D