අම්මලාට කිව්වා මම. අම්මමනේ කිව්වේ නිමේශිව අතාරින්න කියලා. ඉතින් ආයේ මුකුත් මේකට කිව්වේ නැ. දෙසැම්බර් වල ලන්කාවට යනවා.Mehe nam ;
thaaama kella balanna parents la ekka dina balanawa![]()
අම්මලාට කිව්වා මම. අම්මමනේ කිව්වේ නිමේශිව අතාරින්න කියලා. ඉතින් ආයේ මුකුත් මේකට කිව්වේ නැ. දෙසැම්බර් වල ලන්කාවට යනවා.Mehe nam ;
thaaama kella balanna parents la ekka dina balanawa![]()

හදිසියේ විවාහවෙන්නා නිවීසැනසිල්ලේ පසුතැවෙයි....... මුරිසි කෙල්ලෝ මරු..... ඒත් කරගහගන්න උබ හදිස්සි වුණා වැඩියි....![]()
Thank you....Congraaaa Tulationsssss Broooo.......
අවුලක් නැ මචන්.. අපි දෙසැම්බර් වල ලන්කාවට යනවා නිවඩුවට. ඒ ගමන් මෙයාලගේ කට්ටියවත් බලන්න මුරුසි යනවා. එයාගේ තාත්තා එනව නෙක්ස්ට් වීක්. ඒ ආපුවහම කතා බහා කරනවා.කොහොම උනත් කමක් නෑ දෙන්න හොඳින් ඉන්නවනං එච්චරයි නෙසුබ පැතුම්
![]()
දුකට සැපට එලකිරියේ අය තමයි මට කතා කරන්න හිටියේ.. ඊයේ අපි බැන්දා.. මුකුත් උත්සව ගත්තේ නැ.. සීශෙල්ස්වල චූටියට වැඩේ කලා.. ගෙදර අයට ස්කයිප් කතා කලා.. එලකිරි යාලුවොන්ටත් කියන්න හිතුනා.