අපි මචං - MP3

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    vYPmLJGF.jpg


    අපි මචං ගැන එකෙක් youtube videos වගයක් දාල තිබ්බ එක දැක්කට පස්සේ මම MP3 වෙබ් එකෙන් හොයාගත්තා. නියමෙට කරලා තියෙනවා. ඕනේ අය ඉන්නවනම් පහල ලින්ක් එකෙන් zip එක බාගන්න.

    සින්දු ලිස්ට් එක

    2hgbfns.jpg


    ලින්ක්
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,497
    7,294
    113
    මම සාමාන්‍යයෙන් cover songs වලට කැමති නෑ. ඒත් මුන් කරන ඒවගේ ගතියක් තියනවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113
    මම මේ දැනුයි යුටියුබ් කරලා බැලුවේ. පට්ට වගේ ++ tfs :cool::):D