මචං, අපි zigzag.lk එකෙන් ඩ්‍රෙස් එකක් ඔන්ලයින් ගත්තා. මුන් ඒකේ මැද පටිය එවලා නෑ. එක දවසක් එකෙක් ෆෝන් එක answer කරලා, බලලා කියන්නම් කිව්වා. ඊට පස්සේ කිසිම ෆෝන් එකක් වැඩ කරන්නේ නෑ, outlet වලවත්. Facebook, WhatsApp, online chat එකකින්වත් response එකක් නෑ. කොළඹ outlet එක relocate කරන්න වහලා කියලා Facebook එකේ message එකකුත් දාලා තියෙනවා .
මුන් එක එක models දාලා photo නම් දානවා, deals දානවා, phone එක ගන්නේ නෑ. කොහෙට හරි complain කරන්න පුළුවන්ද මේක?
මුන් එක එක models දාලා photo නම් දානවා, deals දානවා, phone එක ගන්නේ නෑ. කොහෙට හරි complain කරන්න පුළුවන්ද මේක?