අපි මාදු ගගේ යමු

gsg0400

Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    අපි මාදු ගගේ යමු

    අපි මාදු ගගේ යමු
    ඔය ගොඩක් අය මාදු ගගේ බොට්ටු සවාරි ගිහින් ඇති
    බොට්ටුවේ ගියා ඔවුන් පෙන්වන තැන් ටික බැලුවා ආවා එච්චරයි
    ඒත් බලන්න තව කොච්චර දේවල් තියෙනවද
    වෙනස්ම විදියක මාදු ගගේ සවාරියක් යන්න කැමතිද
    අපිට ඕන විදියට නෙවෙයි
    ඕබට කැමති විදියට
    අපි කතා කරමු
    071 830 94 94 ගයාන්

    MADU RIVER BOAT SAFARI
    Join with us,we make your journey
    Contact 071 830 94 94
    මේ සතිය අග දිර්ඝ නිවාඩුවක් තියෙනවා කොළඹින් පොඩ්ඩක් ඇත් වෙලා පරිසරයේ සුන්දරත්වය විදින්න වගේම පොඩ්ඩක් විනොද වෙනත් කදිම තැනක් තමයි බළපිටිය මාදු ගග සහ ඒ අවට පරිසරය
    ආරක්ෂාකාරි සුවපහසු සම්පුර්ණ එක්දින සහ දෙදින චාරිකා සදහා අමතන්න ගයාන් 071 830 94 94
    503394513190144
    503394513190144

    502695826593346

    photo.php
     
    Last edited:

    gsg0400

    Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    සුන්දර මාදු නදිය
     

    Attachments

    • 6x3 copy.jpg
      6x3 copy.jpg
      10.6 KB · Views: 62
    • Madu gaga.jpg
      Madu gaga.jpg
      13.9 KB · Views: 58

    gsg0400

    Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    අද ඉදන් දවස් තුනක නිවාඩුවක් තියෙනවා හැමෝම කෝහේ හරි #Trip එකක් යනවා ඒත් අපිට යන්න තැනක් නැනේ
    මේන්න ඒකට විසදුම වැඩි දුරකුත් නැ කොළඹ ඉදන් 80km උදේ ආවා හවස ගියා
    #MaduGaga #Boat #Safari
    MADU RIVER BOAT SAFARI
    Join with us,we make your journey
    Contact 071 830 94 94
    කොළඹින් පොඩ්ඩක් ඇත් වෙලා පරිසරයේ සුන්දරත්වය විදින්න වගේම පොඩ්ඩක් විනොද වෙනත් කදිම තැනක් තමයි බළපිටිය මාදු ගග සහ ඒ අවට පරිසරය
    ආරක්ෂාකාරි සුවපහසු සම්පුර්ණ එක්දින සහ දෙදින චාරිකා සදහා
    අමතන්න ගයාන් 071 830 94 94
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගනන් කොහොමද බන්
    එක බෝට්‍ටුවක 10 ද යන්න පුලුව්න්