~අපි මැරෙන්නෙ නෑ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Aiyage anith hama nirmanayak wagema mekenuth samajaye waradi than manawa kiyala tiyanawa.oyata e wage adahas enne kohamada kiyala matanam hitha ganna baha.samahara wita aiya loku niza wenna athi :) mama samajaye dakinn ek pathi kadak witarai...mata me widiyata liyanna terenne na kohomath eka eka kawintama awenka wu shayilayak tiyanawane e niza wenna athi.Hoda nirmanayak....aiyata subapathanawa atawa tawath mewani wu watina nirmana rasak aran enna kiala :)

kenek wadenne us mahath wenne api awata thibena samajayath ekka..

meka janamula ehemath nathnam samaja mula lokayak. ethanadi api as dekin dakala vindina ha vindawana de sitha abyantharaye nidhan gatha wenawa apitath nodanima.

kalayath samaga muhukura giya danumath, athdakeem sambarayath ekka ara nidangatha una dewal nirantharayen eliyata enna patan gannawa.. a gana kathakaranna kiyala hitha ka gahala apita bala karanawa...

anna ethandi samaja asadaranaya...duk vindina minissu gana wadi barak ha namburuwak nithathinma sithehi athi wenawa.

ekata kawru hari waradi vidihata dhesapalanaya kiyala artha kathanayak dennath puluwan. namuth eka thamai aththa.. ithin dakina aththa amu amuwe liyala kage hari as padana eka thamai api karanne ha kala yuththe...

nangita bohoma sthuthi adahas dakweema gana..
 
Last edited:

Deelaka

Member
May 8, 2007
8,219
24
0
මම දැනුයි මේ නිර්මානය දැක්කෙ
වෙනදා වගේමයි මාර පද පෙලක්....

යතාර්තය කියවෙන අති විශිශ්ට නිර්මානයක්
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
harima agey ayya me nirmanayat...anith ewa wagema...
numut anek ewata wada wenas...loku shaktiyak alut panak ape samajayata aluthin hitanna yamak ithiri kala nirmanayak....
sabawinma watina nirmanayak ayya...
obata jaya !!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මම දැනුයි මේ නිර්මානය දැක්කෙ
වෙනදා වගේමයි මාර පද පෙලක්....

යතාර්තය කියවෙන අති විශිශ්ට නිර්මානයක්

බොහොම ස්තුතියි මල්ලියගේ අදහස්වලට
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
harima agey ayya me nirmanayat...anith ewa wagema...
numut anek ewata wada wenas...loku shaktiyak alut panak ape samajayata aluthin hitanna yamak ithiri kala nirmanayak....
sabawinma watina nirmanayak ayya...
obata jaya !!

බොහොමත්ම ස්තුතියි නංඟියා කාලෙකින් ඇවිත් මගේ නිර්මානයකට අදහස් දැක්වීම ගැන...

ඊටත් එහා ගිය සතුටක් දැනුනා නංඟි නැවත අලුත් පිබිදීමකින් යුතුව ලියන්න පටන් අරන් තියෙනවා දැක්කම....

නංඟියා ඔබට සදා ජය......
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සහෝදරයා අපට තැගි කරලා තියෙන්නේ ගැඹුරැ නිර්මාණයක්
    මේ නිර්මාණයෙ මට අවබෝධ වුනේ කරැණු ටිකක් විතරයි
    තව පාරක් දෙපාරක් මනස එක්තැන් කරගෙන කියවන්න වෙනවා
    එතකොට හැම පැත්තකින්ම බලන්න පුලුවන්වෙයි
    සමහර විට මට මෙහෙම හිතෙනවා මැරැණු මෝල්ගහක් වෙනවාට වඩා
    දලු ලන එරඩු ගහක් වෙන එක් හොදද කියලා
    අද සමාජයේ බොහෝ දෙනෙක්ට ඇස් තියෙනවා පෙන්නේ නැහැ
    කන් තියෙනවා ඇහෙන්නේ නැහැ
    කට තියෙනවා කථා කරන්නේ නැහැ..

    රොන් සහොදරයා
    අපට ධ්‍යෛරය හා ශක්තිය දෙමින් තවත් ඉදිරියට අප හා
    සමීපවම ඉන්න. අරැත් බර නිර්මාණ අපි සමග බෙදාගන්න.
    ඔබට ලෝභ නැතිව ස්තුතියි කියනවා :)
     
    එදා සිට අද දක්වාම නොනවතින ප්‍රවාහයක් සේ අපේ ඊනියා ධනේශ්වර මිනීමරු පාලනයේ කුලී හමුදාවන් විසින් යථාර්ථය සැබැවින් දුටුවන් පසු පස මාරාවේශයෙන් ලුහු බඳිමින් කරනා සමුල ඝාතනය හා ම්ලේච්ජ තිරිසන් මර්ධනය ගැනයි මං මේ නිර්මානයෙන් කියන්න උත්සාහ කලේ..මේක සනාතනික ගැටුමක්...

    විනාශ කරන්නේ මිනිස් කයක් පමනයි.. අවසන් නිමේශයේ එම කයින් උඩු සුලඟට විසිරෙන ශක්තිමත් සිතුවිලි අවකාශය පුරා පැතිරී ගොස් තව දහසක් දෙනාට සැබෑ ජීවය හා ඇත්ත පෙන්වා දෙනවා..

    එම සිතුවිලියි මරා දාන්න හෝ අල්ලා මර්ධනය කරගන්න බැරි වෙලා තියෙන්නේ...

    මැරුවත් ඒ වේගෙන්ම යලි උපදිනවා කිව්වේ ඒකයි..

    මල්ලියට දැන් පැහැදිලියි නේද.......මල්ලියට බොහොම ස්තුතියි කවදත් වගේ අදහස් පල කලාට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    boho artha sahitha nirmanayak niyamai ron aiya

    කාලෙකට් පස්සේ මල්ලියව දැක්කේ..කොහොමද...හොඳින් නේද??

    මල්ලියට බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන....

    මං අත්දැකීමෙන් දන්නවා මල්ලියට ලියන්න පුළුවන් විත්තිය..ඇයි මල්ලි ලියන්නේ නැත්තේ??මං ආදරෙන් ඉල්ලා සිටිනවා මල්ලියගේ අදහස් නිර්මාන තුලින් අප අතරේ බෙදා ගන්න කියල..ඒක අපේ වගකීමක් කියල හිතන්න....

    මල්ලිට ජය....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එදා සිට අද දක්වාම නොනවතින ප්‍රවාහයක් සේ අපේ ඊනියා ධනේශ්වර මිනීමරු පාලනයේ කුලී හමුදාවන් විසින් යථාර්ථය සැබැවින් දුටුවන් පසු පස මාරාවේශයෙන් ලුහු බඳිමින් කරනා සමුල ඝාතනය හා ම්ලේච්ජ තිරිසන් මර්ධනය ගැනයි මං මේ නිර්මානයෙන් කියන්න උත්සාහ කලේ..මේක සනාතනික ගැටුමක්...

    විනාශ කරන්නේ මිනිස් කයක් පමනයි.. අවසන් නිමේශයේ එම කයින් උඩු සුලඟට විසිරෙන ශක්තිමත් සිතුවිලි අවකාශය පුරා පැතිරී ගොස් තව දහසක් දෙනාට සැබෑ ජීවය හා ඇත්ත පෙන්වා දෙනවා..

    එම සිතුවිලියි මරා දාන්න හෝ අල්ලා මර්ධනය කරගන්න බැරි වෙලා තියෙන්නේ...

    මැරුවත් ඒ වේගෙන්ම යලි උපදිනවා කිව්වේ ඒකයි..

    මල්ලියට දැන් පැහැදිලියි නේද.......මල්ලියට බොහොම ස්තුතියි කවදත් වගේ අදහස් පල කලාට....

    දැන්නම් හරියටම පැහැදිලි වුනා අයියගේ මේ විස්තර කිරිම
    කියවද්දි මගේ සිතට ආවේ නන්දා මාලිනිය ගයන යදමින් බැදි විලංගු ලා මගේ පුතා රැගෙන යන්න කියන දුක්බර - යථාර්තයක් වූ ගීතයයි..
    අම්මාවරැන්ගේ කදුලයි..
    මෙය පැහැදිලි කිරිමට ‍මාවෙනුනේ කාලය කැප කලාට අයියට බො‍හෝම ස්තුතියි.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රොන් අයියෙ, මම නිසදැස දෙතුන් සැරයක් කියෙව්වා. මෙන්න මගේ රසාස්වාදය...

    කන්නන්ගරගෙ නිදහස් අධ්‍යාපනයත් බණ්ඩගෙ ජාතික භාෂාව සිංහලත් එකතු වෙලා නිර්මාණය වුනු උගත් නමුත් රැකියා විරැහිත තරුණ පරම්පරාව තමන්ව අන්දලා කියලා ඉස්සෙල්ලම තේරුම් ගත්තෙ 1971 දි. උන් උන්ගෙ අසහනය අත්ලට අරන් මිරිකලා පතොරොම් හදලා තුවක්කු වලට පුරවලා තමන්ව අන්දපු උන්ට වෙඩි තිබ්බා. නමුත් කවියෙත් මුල කියලා තිබුන වගේ උන්ගෙම උන් සටන පාවා දුන්නා. අද උන් ආණ්ඩුවේ ලොකු පුටුවල. "පුනුරුත්තාපනය වෙලා.."

    ඊට පස්සෙ 1987 දි. ඒකෙදිනම් කෙල්ලො කොල්ලන්ගෙ තරුණ ආවෙගත් එක්ක සෙල්ලම් කලේ විජේවීර. ඒක විප්ලවයක් නෙවෙයි. ආණ්ඩුව පෙරලලා රජකම ගන්න කරපු "කැරැල්ලක්". තරුණ ජීවිත ලක්ෂ ගනනක්. කවිද වන්දි ගෙව්වෙ...?

    කෝ සැබෑ විප්ලවවාදියෝ... සහෝදරවරු... අයියලා...

    හිටියා.නිය පොත්තෙන් පොත්ත ගැලෙව්වත් සගයන් පාව නොදුන්..තමන්ගෙ උපාධිය අත ඇරලා නංගිලා මල්ලිලාගේ හොද සාදරන අනාගතයක් ගැන හිතපු.. තම අම්මගෙ කදුලු අමතක කරලා හිනාවෙන අම්මලා සියදහසක් ගැන හිතපු... අවස්ථාවාදි පාදඩයන් වනසන්න ගොස් තම ජීවිතයෙන් වන්දි ගෙවපු...

    ඔවුන් අමරණීයයි. විරුවන් මැරෙන්නෙ නැහැ. මරන්නත් බැහැ. මොකද අපේ හිත් මරන්න බැහැ කාටවත්...

    ****************************************************************

    දැන් තාක්ෂනික පැත්ත.. අයියේ මට හිතෙනවා ඒකෙ දෙපැත්තට දාලා තියෙන කොටස් දෙක කවි දෙකක විදිහට ඉදිරිපත් කලානම් ඔයාගෙ පනිවිඩය මීටත් වඩා තීව්‍ර කරන්න පුලුවන් කම තිබුනා කියලා. මුල කතාව. අග පනිවිඩය. අවසන් කොටසෙ තියෙන ඔයාගෙ පනිවිඩයට මුල් කොටසින් අනුබලයක් ලැබෙනවද කියලා මට සැකයි... මගෙ අදහස මේක. ඔයත් හිතලා බලන්න.

    ****************************************************************

    දැන් ඔයා ගැන. "රොන් සිල්වා" තුල සැඟවිලා ඉන්න විප්ලවවාදියව මම මේකෙන් හොදට දැක්කා. මම මෙච්චර දවසක් දැකලා තිබුනේ ඔයා තුල ඉන්න "සෞන්ද්‍ර්්‍යයවාදියාව" විතරයි.

    ***************************************************************

    ඔයාට ජය ! ඊලඟ නිර්මාණය එනකම් ආශාවෙන් බලා ඉන්නවා...
     
    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍බේ‍ වි‍ස්‍ත‍රා‍ත්‍ම‍ක‍ අ‍ර්‍ථ දැ‍ක්වී‍ම‍ට හා‍ ජේ‍දයෙ‍න්‍ ජේ‍ද‍ය‍ට ගෙ‍න‍ හැ‍ර ද‍ක්වා‍ ඇ‍ති‍ ගැ‍ඹූ‍රු‍ එ‍හෙ‍ත්‍ ස‍ත්‍යය‍ වි‍ශ්ලේ‍ශන‍ය‍ට...

    ම‍ල්‍ලි‍ කි‍ව්‍වා‍ ව‍ගේ‍ තා‍ක්‍ෂනි‍ක පැ‍ත්‍ත ගැ‍න මී‍ට‍ ව‍ඩා‍ හි‍ත‍න්න මං‍ ඉ‍දි‍රි‍යේ‍දී‍ ක‍ට‍යු‍තු‍ ක‍ර‍න්නම්‍..

    ම‍ල්‍ලි‍ය‍ට‍ ජ‍ය‍.....
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඒ එඩේර දඩු වලට පැලවෙන්න දළුලන්න පොලොවක් ඉතිරිවෙයිද කියලා මටනම් දැන් දැන් ලොකු සැකයක් දැනෙන් පටන් අරන් තියෙන්නේ... කොහොම උනත් අන්තිම මොහොත වෙනකම් උත්සාහ කරමු අපි.... එහෙම නේද සහෝ....???
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒ එඩේර දඩු වලට පැලවෙන්න දළුලන්න පොලොවක් ඉතිරිවෙයිද කියලා මටනම් දැන් දැන් ලොකු සැකයක් දැනෙන් පටන් අරන් තියෙන්නේ... කොහොම උනත් අන්තිම මොහොත වෙනකම් උත්සාහ කරමු අපි.... එහෙම නේද සහෝ....???

    ඔ‍ව්‍ ඔ‍ව්‍ ස‍හෝ‍ද‍ර‍යා‍ උ‍ත්‍සා‍හ‍ය‍ අ‍ත්‍ හැ‍ර ග‍න්න එ‍ක ප‍ව‍ති‍න‍ ප්‍ර‍වා‍හ‍ය‍ට‍ උ‍ඩ ගෙ‍ඩි‍ දී‍ම‍ක්‍ වෙ‍න‍වා‍..

    ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍......
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    me rate paaalakayooo athulu bahutare baya ekama de tama atta, sthyaya...

    on hama aaayudetama wada ekata bayaii..

    un karanne eeeka wala daanna hadana eka..

    eth watura yata rubber balayak hanganna baha wage sathyaya kochchara yatapath kalath udata enawa..

    athi saarthaka nirmanayak sahooo....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    me rate paaalakayooo athulu bahutare baya ekama de tama atta, sthyaya...

    on hama aaayudetama wada ekata bayaii..

    un karanne eeeka wala daanna hadana eka..

    eth watura yata rubber balayak hanganna baha wage sathyaya kochchara yatapath kalath udata enawa..

    athi saarthaka nirmanayak sahooo....

    බොහොමත්ම ස්තුතියි සහෝ....
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මුදලට සහ ගණිත මිමිවලට පමනක් සිමාවු සමාජයක අදීන මිනිසුන් මුහුනපාන සැබෑ යථාර්තය!!
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හිරු සදු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නැ ....
    ලස්සන නිර්මානයක් සහෝ ... ආවේගසීලි නිර්මානයක්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුදලට සහ ගණිත මිමිවලට පමනක් සිමාවු සමාජයක අදීන මිනිසුන් මුහුනපාන සැබෑ යථාර්තය!!

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔබේ අදහස්වලට.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිරු සදු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නැ ....
    ලස්සන නිර්මානයක් සහෝ ... ආවේගසීලි නිර්මානයක්

    බොහොම ස්තුතියි මල්ලියා...