~අපි මැරෙන්නෙ නෑ~

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඔය විප්ලව ගැන නං දන්නෙ නැ
    හැබැයි ඇස්පනාපිට පෙන ගොංකං සහ පාවාදීම් ගැනනං තෙරෙනවා

    එල නිර්මානයක් අයියා !!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම ඔය විප්ලව ගැන නං දන්නෙ නැ
    හැබැයි ඇස්පනාපිට පෙන ගොංකං සහ පාවාදීම් ගැනනං තෙරෙනවා

    එල නිර්මානයක් අයියා !!

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ha ha pura kiyala.. Ron ayya hoda nirmanayak watina nirmanayak apita thilina karala.. godak satutui ayyagey paminimath mey kaviya ganath..rata wenuwen yamak karapu minissu maranney na..a wagema attama viplawa wadin marenney na.. habai ada nam inney godak boru viplawa wadin ayya eka apey awasanawa.. ayyata Theruwan saranai!!


    bohoma sthuthi malliyage watina adahaswalata
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    හිතන්න ගොඩක් දෙවල් ඉතිරි කරපු නිර්මාණයක් .......................
    සුබ පතනවා අයියට දිගටම මේ වගේ නිර්මාණ කරන්න..........
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ron aiyya kalekata passe bohoma apuru nirmanayak ekka ayeth karaliyata awith .... ma kathawa sampurna aththa.... maranna maranna api hamoma ayeth ayeth nagitinna o.ne... habai boruwata wiplawa wadiyo wena ayawath elawala danna o.ne mokada ada inna kattiya nikan rukada witharai.... egollange hitapu nayakayath che guvera, pidel casthro gedi pitin copy karala sapawindala ahinsakayinwa nomagayawapu rukadayak .... ehema nowena saba nayakayekuge saba nayakath wayak yatathe ayeth aragalayak aramba kirimata kalayai ... bohoma apurui ayye ..


    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගෙ වටිනා අදහස්වලට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිතන්න ගොඩක් දෙවල් ඉතිරි කරපු නිර්මාණයක් .......................
    සුබ පතනවා අයියට දිගටම මේ වගේ නිර්මාණ කරන්න..........


    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිවැරදි විප්ලව වාදී කම... ගොඩක් ලස්සනයි අයියා... :)

    මේ‍ ම‍ල්‍ලි‍ය‍ට‍ ති‍යෙ‍න්නේ‍ පු‍දු‍ම‍ හ‍ද‍ව‍ත‍ක්‍. මට මෙ‍ච්‍ච‍ර‍ ඉ‍ක්‍ම‍න‍ට‍ ආ‍පසු‍ ක‍වි‍ය‍ක්‍ ලි‍යා‍ගෙ‍න‍ මෙ‍හි‍ ප‍ල‍ ක‍ර‍න්න ලැ‍බු‍නේ‍ මේ‍ හි‍ත‍ හො‍ඳ ප‍රෝ‍පකා‍රි‍ නි‍ශා‍න්‍ ම‍ල්‍ලි‍යා‍ හි‍න්‍ද‍යි‍...

    හැ‍ම‍දා‍ම‍ත්‍ ව‍ගේ‍ ස්වෙ‍ච්‍චා‍වෙ‍න්‍ම‍ ත‍ම‍න්ගෙ‍ ක‍ට‍යු‍තු‍ ප‍ස්‍ස‍ට ද‍මා‍ ග‍නි‍මි‍න්‍ ම‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ට ප‍සු‍බි‍මි‍න්‍ ඊ‍ට ගැ‍ල‍පෙ‍න‍ අ‍ලං‍කා‍ර රූ‍ප පා‍මු‍ව‍කි‍න්‍ ස‍ර‍සා‍ දෙ‍න‍ නි‍ශා‍න්‍ ම‍ල්‍ලි‍ය‍ට‍ ම‍ගේ‍ හ‍ද‍ව‍තේ‍ ප‍තු‍ලි‍න්‍ම‍ නැ‍ගෙ‍න‍ ආ‍චා‍ර‍ය‍....

    ම‍ගේ‍ නි‍ර්‍මා‍න‍යේ‍ ය‍ම්‍ සා‍ර්ථක‍ත්‍ව‍ය‍ක්‍ ඇ‍ද්‍ද එ‍හි‍ හ‍රි‍ අ‍ඩ‍ක්‍ නි‍ශා‍න්‍ ම‍ල්‍ලි‍යා‍ට‍ත්‍ නි‍තැ‍ති‍න්‍ම‍ හි‍මි‍ වි‍ය‍ යු‍තු‍ බ‍ව‍යි‍ ම‍ගේ‍ හැ‍ඟී‍ම..

    ම‍ල්‍ලි‍ය‍ට ජ‍ය‍..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කලෙකින් අයියගෙ poem එකක් කියෙව්වෙ වෙනද වගේම හිතට දැනෙන එකක්
    සුබ පැතුම්


    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍...
     
    ගොඩක් ආවෙගශිලි නිර්මාණයක් කියල හිතෙනව Ron අයිය.සමහර සමහර දේවල් මට පැහැදිලි නැති උනාට ඔයා ලංකාවට ගිහින් ආපු අත්දැකීම් මේකෙ තියනව කියල හිතෙනව.