අපි මේ රෙන්නේ ගූ නෙමෙය් කාලයය්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සීගිරිය වගේ බත්පිගාන තමයි දියවැඩියාව, කොලස්ටරෝල් වලට හේතුව.
    අපි ලගදි බ්ලඩ් ඩොනේෂන් එකක් කරා, ඇගවල් තියෙන තඩියො එනවා ලේ දෙන්න ඒත් මුංගෙ හිමොග්ලොබින් අඩුයි. බඩපිරෙන්න බත් කෙලිනවා පරිප්පු එක්ක. මස් මාලු නෑ.
    මම හරිද @emoji diaries
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මම දැකපු අනිත් කාරණය තමයි බං දකුණු ආසියාවෙ මිනිස්සු තුනපහ වර්ග, තෙල් වර්ග සහ පොල්කිරි කන එක නිසා රීල පස්ස හෝදන එක අනිවාර්ය දෙයක් වෙනව. මොකද මලපහවල ටිකක් ඇලීමේ ගතිය වැඩියි. සුද්දො රීල පුප හෝදන්නෙ නෑ, නිකන් කොලේකින් පිහිදාගන්නව විතරයි. උඹල නිකමට බලපන්, යුරෝප් එවුන් පාවිච්චි කරන වැසිකිළියක සහ දකුණු ආසියා රටක මිනිහෙක් පාවිච්චි කරන වැසිකිළියක වෙනස. ඒ වගේම පැන්ට්‍රි සින්ක් එකක් වුණත් ලොකු වෙනසක් දකින්න පුළුවන්. කොහොමත් සුද්දො, චීන්නු වැඩිය තෙල්, තුනපහ කන්නෙම නෑ. පොල්කිරිනම් මොනවද කියලවත් ගොඩක් සුද්දො දන්නෙ නෑ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dog Yes GIF by HIF Australia
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    මස් පෙත්තක් අල බැදුමක් එක්ක, පාන් කෑල්ලක් වගේ තමය් කන්නෙ.
    Lankawe unta salli na yako
    මේව දැන්ම හදාගත්තෙ නැති උනොත් ඉස්සරහටවත් මේ රටවල් දියුණු කරන්න බැරි වෙය්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රනිල් - පද්දෙක් එංගලන්තේ ගිහිං
    මහින්ද - අපි රෙන්නේ නෑ ,යක්කු බොලවූ
    සජිත් - රෙන්න පුකේ ගූ නෑ
    අනුර - ස්තුතියි සහෝදරයා
     
    • Haha
    Reactions: Nidarshana_k