මම දැකපු අනිත් කාරණය තමයි බං දකුණු ආසියාවෙ මිනිස්සු තුනපහ වර්ග, තෙල් වර්ග සහ පොල්කිරි කන එක නිසා රීල පස්ස හෝදන එක අනිවාර්ය දෙයක් වෙනව. මොකද මලපහවල ටිකක් ඇලීමේ ගතිය වැඩියි. සුද්දො රීල පුප හෝදන්නෙ නෑ, නිකන් කොලේකින් පිහිදාගන්නව විතරයි. උඹල නිකමට බලපන්, යුරෝප් එවුන් පාවිච්චි කරන වැසිකිළියක සහ දකුණු ආසියා රටක මිනිහෙක් පාවිච්චි කරන වැසිකිළියක වෙනස. ඒ වගේම පැන්ට්‍රි සින්ක් එකක් වුණත් ලොකු වෙනසක් දකින්න පුළුවන්. කොහොමත් සුද්දො, චීන්නු වැඩිය තෙල්, තුනපහ කන්නෙම නෑ. පොල්කිරිනම් මොනවද කියලවත් ගොඩක් සුද්දො දන්නෙ නෑ.