අපි මොනාද බන් කිරියට වෙලා කරන්නේ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම වැඩෙ හරියට සාකච්චා කරලා කට්ටියටම කියන්නම්. දැනට තියන කාරනය අනුව ජනවාරි වෙනකන් අපිට දින ගන්න බැහැ කැම වෙලක් දෙන්න.

    මම හිතනවා අපෙ එලකිරි හැමොම වගෙ උදවු කරයි කියලා
    Wiathare kiyanna setwemu.:cool:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Finally this thing going somewhere...

    pattaaaas...

    rox2030 ayye oya nam patta ah...

    me tharam hari durakata meka apu eka gana patta happy...
    apiwath eathu kara gannooo...

    puluwan widiyta giy apaara ekata wage help ekak dennam :love: :love: :love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Finally this thing going somewhere...

    pattaaaas...

    rox2030 ayye oya nam patta ah...

    me tharam hari durakata meka apu eka gana patta happy...
    apiwath eathu kara gannooo...

    puluwan widiyta giy apaara ekata wage help ekak dennam
    :love: :love: :love:

    මම කොල් කරා. ජනවාරි 1 වෙනිදා වෙනකන් ඔක්කොම දවස් බුක් වෙලා. එත් හැම දවසකම ළමයින බලන්න පුලුවන් හැමොටම.

    පිටින් කිසිම කැම එකක් ගන්නෙ නැහැ. සෙල්ලම් බඩුත් එපා කිවා.

    මොකද දැනට හැමදෙම තියනවලු. ගොඩක් අය උපකාර කරලා.

    අපෙ පවුලෙ අයට ලැබුනෙත් ජනවාරි 21 රැ කැමට දායක වෙන්න. අපි ජනවාරි 21 උදෙ යනවා. කැමති අය එන්න.

    මම ගිහින් බලන්නම් තව විස්තර.

    දැනට තියන තත්වය අනුව......

    සෙල්ලම් බඩු, චොකලට් වගෙ කිසිම දෙයක් භාර ගන්නෙ නැහැ. මොකද ගොඩක් අය උපකර කරලා තියන නිසා. මටත් කිවෙ 21 ට දවස් දෙකකට කලින් කොල් කරන්න කියලා. එතකොට තව අඩු පාඩු තිබ්බොත් කියන්නම් කිවා.

    අන්තර්ජාලයෙන් දැකලා ගොඩාක් අය උදවු කරා කිවා. මම කොහොමත් මෙක ගැන සෙවිල්ලෙන් ඉන්නෙ.
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET

    මම කොල් කරා. ජනවාරි 1 වෙනිදා වෙනකන් ඔක්කොම දවස් බුක් වෙලා. එත් හැම දවසකම ළමයින බලන්න පුලුවන් හැමොටම.

    පිටින් කිසිම කැම එකක් ගන්නෙ නැහැ. සෙල්ලම් බඩුත් එපා කිවා.

    මොකද දැනට හැමදෙම තියනවලු. ගොඩක් අය උපකාර කරලා.

    අපෙ පවුලෙ අයට ලැබුනෙත් ජනවාරි 21 රැ කැමට දායක වෙන්න. අපි ජනවාරි 21 උදෙ යනවා. කැමති අය එන්න.

    මම ගිහින් බලන්නම් තව විස්තර.

    දැනට තියන තත්වය අනුව......

    සෙල්ලම් බඩු, චොකලට් වගෙ කිසිම දෙයක් භාර ගන්නෙ නැහැ. මොකද ගොඩක් අය උපකර කරලා තියන නිසා. මටත් කිවෙ 21 ට දවස් දෙකකට කලින් කොල් කරන්න කියලා. එතකොට තව අඩු පාඩු තිබ්බොත් කියන්නම් කිවා.

    අන්තර්ජාලයෙන් දැකලා ගොඩාක් අය උදවු කරා කිවා. මම කොහොමත් මෙක ගැන සෙවිල්ලෙන් ඉන්නෙ.
    එලම අය්යේ ... උදව්වක් ඕනි නම් කියන්න ?
    ඔය rs 2000 ක් කියන්නේ ළමයි සේරටම එක වෙලකටද?

    ඕකට අමතරව තව ඔය වගේ ප්‍රසිද්ද නැති තැන ඇති ඕනි තරම් උදව් ඕනි... ඕක කොළඹ වෙලත් ලඟදි නේ හරියට මිනිස්සු අතරට අවේ..පිට පළාත් වල ඕනි තරම් ඇති මන් හිතන්නේ ,....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එලම අය්යේ ... උදව්වක් ඕනි නම් කියන්න ?
    ඔය rs 2000 ක් කියන්නේ ළමයි සේරටම එක වෙලකටද?

    ඕකට අමතරව තව ඔය වගේ ප්‍රසිද්ද නැති තැන ඇති ඕනි තරම් උදව් ඕනි... ඕක කොළඹ වෙලත් ලඟදි නේ හරියට මිනිස්සු අතරට අවේ..පිට පළාත් වල ඕනි තරම් ඇති මන් හිතන්නේ ,....
    Ude welakata cost eka tamai 2000 qwe.

    Denata dates fix godakma.