අපි මොන සල්ලිද බං හොයන්නෙ.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,337
    8,333
    113
    Galaha
    හැමෝටම හොරා, කුඩු සල්ලි ගගා ඉන්නෙ නැතුව ෆෝකස් කරල වැඩ කරල ගානක් හම්බ කරන්න හිතුන මේකෙන්.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,504
    3,089
    113
    මිනිහට 60-70ක් ඇතිනේ, කලින් ලංකාවේ නෙමෙයි job කලෙත්෴ ඉතින් හරි වෙන්න ඕන
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,382
    113
    හැමෝටම හොරා, කුඩු සල්ලි ගගා ඉන්නෙ නැතුව ෆෝකස් කරල වැඩ කරල ගානක් හම්බ කරන්න හිතුන මේකෙන්.

    මිනිහට 60-70ක් ඇතිනේ, කලින් ලංකාවේ නෙමෙයි job කලෙත්෴ ඉතින් හරි වෙන්න ඕන
    මේවගේ තැනක ඉන්න එකෙක්ට ලක්ෂ 60ක් කියන්නේ අපිට නිකන් රු 60000ක වගේ පඩියක් බන්...
    point එක, නන්දලාල් කොයි වෙලාවකවත් ජෙප්පො ටික වගේ "අපිටත් සල්ලි නෑ සහෝදරයා, වටෙන් ඉල්ලන් කන්නෙ" ගගා හැමිනුනේ නෑනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,576
    167,157
    113
    එකමත් එක රටක
    මදි නේ .. මූ ට පිස්සුද ??
    ඌ ට මාසෙකට කෝටි ගානක් හම්බ වෙන්න ඕනේ .
    මූ පටන් ගත්ත විදියට මම හිතුව බිලියන ගණන් වලින් කියයි කියලා . ඔයිට වඩා නම් නන්දලාල් ට සල්ලි තියෙන්න ඕනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,576
    167,157
    113
    එකමත් එක රටක
    මේ හුත්තා මුගේ මොකක් හරි ක්ලාස් එකකට ළමයි ගෙන්නගන්න සාමන්‍ය දෙයක් ලොකු කරල කියවනවා .. ඒක බලලා මුගේ ක්ලාස් එන්නලු නන්දලාල් වගේ වෙන්න ඕන නම් :ROFLMAO: 🤌
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ හුත්තා මුගේ මොකක් හරි ක්ලාස් එකකට ළමයි ගෙන්නගන්න සාමන්‍ය දෙයක් ලොකු කරල කියවනවා .. ඒක බලලා මුගේ ක්ලාස් එන්නලු නන්දලාල් වගේ වෙන්න ඕන නම් :ROFLMAO: 🤌
    උට්ට කොටස් වෙලදපොල උගන්නනව ලු...
     
    • Haha
    Reactions: Mugen and Identity

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,415
    113
    ඕනෑම රටම මහ බැංකුවේ අධිපතිට පට්ට සැලරියක් ගෙවනවා. ඒ ගෙවන්නේ ඒ කෙනාගේ දැනුමට සහ අත්දැකීමට. මේ හිගන්නා මේ ලෝකේ දෙයක් දන්නේ නැති ගෝතයෙක්නේ :ROFLMAO:
    මේ ගොබ්බයා හිතන්නේ ගලෙන්බිදුනවැව ග්‍රාමීය බැංකුවේ මැනේජර්ට ඒ වගේ පොස්ට් එකක තියෙන දේවල් කරන්න පුළුවන්ය, 50,000 ක් පඩි දුන්නම ඇති කියලා :ROFLMAO:
     
    • Haha
    Reactions: wissnshaftler

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මූ හොරන ඉන්නෙ
    කැරිම හිගන්න
    පවුලම පිරමීඩ්කාරයෝ
    අනිවා ගල් ආදෙක් වෙන්න ඕන... එහෙම ක්ලාස් දාලා කොටස් වෙළඳපොලේ සීන් උගන්නන්න පුලුවන්ද බං...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,875
    3,379
    113
    point එක, නන්දලාල් කොයි වෙලාවකවත් ජෙප්පො ටික වගේ "අපිටත් සල්ලි නෑ සහෝදරයා, වටෙන් ඉල්ලන් කන්නෙ" ගගා හැමිනුනේ නෑනේ.
    ඔව්. අනිත් එක තමයි ඌ වගේ එකෙක්ට ඔය වගේ පඩියක් දෙන්න වෙනවා. මොකද උගේ ජොබ් එක ඒ තරමට අවදානම් ජොබ් එකක් ( ඌට නෙවෙයි රටට සහ මහ බැන්කුවට ). වැඩේ දන්න එකාට නම් ඒ පඩිය ගෙව්වට පාඩු නෑ.

    අනික පින් ජොකා ඇඳන් පින්බත ගිලින අඩුකුලේ ජෙප්පොන්ට වගේ නෙවෙයි, ඕකට ඔතන නැත්තන් වෙන තැනක් හොයාගන්නත් පුළුවන්. එහෙම එකෙක් ඔය වගේ පොස්ට් එකක තියාගන්න ඕන ගාන ගෙවන්න වෙනවා.

    දැන් ජෙප්පො ට්‍රයි කරන්නේ උන්ට සල්ලි තියනව කියලා කිච වුන එකේ රස්නේ බස්ස ගන්න නන්දලාල්ගේ පඩිය අල්ලගන්න. මම නම් කියන්නේ බය නැතිව එදා ඉඳන් පොලිටික්ස් කරන්නේ ජොබ් එකට, ඒක ෆුල් ටයිම් පඩි ගන්න වෙන ජොබ් එකක් කියල ඇඩ්මිට් කලා නම් ඕකුන්ට ඔය කතා එකක්වත් අහගන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: weere_singhe

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    Mu patan gatta widiyt mn hithuwe 100 dollar million wat kiyai kiyl.Dudleyge net worth ek dkkot ookata guu yai dinapathaa . Aneh senima ponnyoo😗
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ඌ වැඩ කරලා හම්බ කරපු සල්ලි
    අර අනුන්ගෙන් කාකා නිකං හිටපු ජෙප්පෝ කොටිපතියෝ උනේ කොහොමද කියලා හොයාපල්ල්
    ඒක තමා අපිට වැදගත් වෙන්නේ😂😂
     
    • Like
    Reactions: Mr Bones and cstasy