අපි යාපනේ පුස්තකාලයට ගිනි තිබ්බා

shenat

Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    උෟ ටොබයියෙක් නේ..ඒකයි

    lwQPs2t.png

    සනිල් සර් : අනේ තාරක මට රෙද්දෙ ගූ ගියා මේක හෝදල දාපන්

    තාරක : මොන පිස්සුද සර් මට නං සඳුන් පුසුඹේ බැරුවා, පෙනුමෙන් නං චොකලට් අයිස්ක්‍රීම් වගේ පොඩ්ඩක් ඉන්න මං දිවෙන් ගන්නං 🫢🫢🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    සනිල් සර් : අනේ තාරක මට රෙද්දෙ ගූ ගියා මේක හෝදල දාපන්

    තාරක : මොන පිස්සුද සර් මට නං සඳුන් පුසුඹේ බැරුවා, පෙනුමෙන් නං චොකලට් අයිස්ක්‍රීම් වගේ පොඩ්ඩක් ඉන්න මං දිවෙන් ගන්නං 🫢🫢🤮
    LOL ausi inna fail ponna hinganna. Noka nobi salli ekathu karala mulin software ekak salli gewala ganinko methana pakey talk danne natuwa.

    Nathan kalin una wage missuse karana eka justify karala thread danna wei umbata.

    lajjai ban tho wage ponnayek Moratuwata giya kiyanne. Eeeeya
     
    • Haha
    Reactions: shenat

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,936
    6,604
    113
    ගග අද්දර
    අපිට රට හදන්න බෑනේ..ඒකට පාලිමන්ට් යන්න ඵපැයි.

    ජෙප්පොද රට බංකොලොත් කරේ උඹලගෙ බයියො නේ
    ------ Post added on Jun 4, 2023 at 10:04 AM
    Ehema nemei bn, un kiyana kata edit karala demmot out of context oita wada athal kiyala mn kiwwe.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    අපිට රට හදන්න බෑනේ..ඒකට පාලිමන්ට් යන්න ඵපැයි.
    Rata hadanna minissu yawanne umbala. etakota umbalata mokakhari deyak hariyata analyse karala decision ganna be kiyanne umbala parliament yawanneth ewage gon decision walin. ekai kiwe rata hadanna be kiyala.

    dan balapan umbalata ekath terenne nane 🥴 🥴
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සනිල් සර් : අනේ තාරක මට රෙද්දෙ ගූ ගියා මේක හෝදල දාපන්

    තාරක : මොන පිස්සුද සර් මට නං සඳුන් පුසුඹේ බැරුවා, පෙනුමෙන් නං චොකලට් අයිස්ක්‍රීම් වගේ පොඩ්ඩක් ඉන්න මං දිවෙන් ගන්නං 🫢🫢🤮

    :rofl:
     
    • Haha
    Reactions: shenat

    Sen-lu

    Well-known member
  • Rata hadanna minissu yawanne umbala. etakota umbalata mokakhari deyak hariyata analyse karala decision ganna be kiyanne umbala parliament yawanneth ewage gon decision walin. ekai kiwe rata hadanna be kiyala.

    dan balapan umbalata ekath terenne nane 🥴 🥴
    මේකෙදි උඹේ ඇනලසිස්නුත් වැරදිනෙ බං. 😂
     
    • Haha
    Reactions: Xi Jinping

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Othana API kiyanne sinhalayo kiyana eka ban ponz. Nathuwa Okawath uge party ekawath kiyala direct kiyana eka newi.

    Thopita mulinma sinhala therum ganeemey hakiyawa hadanna ona rata hadanna kalin 🤭 🤭
    Gamini Disanayakayi uge chuck golayo tikayi karapu balu weda Sinhala minissunge ege gahanna epa...
     
    • Like
    Reactions: Xi Jinping

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    LOL ausi inna fail ponna hinganna. Noka nobi salli ekathu karala mulin software ekak salli gewala ganinko methana pakey talk danne natuwa.

    Nathan kalin una wage missuse karana eka justify karala thread danna wei umbata.

    lajjai ban tho wage ponnayek Moratuwata giya kiyanne. Eeeeya

    පොනිල්ගෙ ගූ ටොබයියට රිදෙන්න වැදිලා 🤣🤣🤣😂😂
     
    • Haha
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    Rata hadanna minissu yawanne umbala. etakota umbalata mokakhari deyak hariyata analyse karala decision ganna be kiyanne umbala parliament yawanneth ewage gon decision walin. ekai kiwe rata hadanna be kiyala.

    dan balapan umbalata ekath terenne nane 🥴 🥴
    උඹ මේකට join වුනේ 2020නේ.. ඒක නිසා මට කියපං උඹ කාටද ජන්දේ දුන්නේ මීට කලින්.දැන් කියන්න ඵපා කාටවත් දුන්නේ නෑ කියලනම්...රනිල්ට මොනා හරි කිව්ව ගමන් භූමිතෙල් වැදුන ගැරඬියා වගේ දඟලන්නේ නෑනේ උඹ ඵහෙම උත්තම ඩයල් ඵකක් නම්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    උඹ මේකට join වුනේ 2020නේ.. ඒක නිසා මට කියපං උඹ කාටද ජන්දේ දුන්නේ මීට කලින්.දැන් කියන්න ඵපා කාටවත් දුන්නේ නෑ කියලනම්...රනිල්ට මොනා හරි කිව්ව ගමන් භූමිතෙල් වැදුන ගැරඬියා වගේ දඟලන්නේ නෑනේ උඹ ඵහෙම උත්තම ඩයල් ඵකක් නම්..
    Puke amaruwata m3ta dunna, eda idan vote karala ne. Karala terumak nathi nisa.

    also mata kauru hitiyath ekai. Mata ona eda wela tours duwanna puluwan ratak. Ekey inne jeppoda unpda sjbda gotada adala ne. Dan rata e level ekata enawa. Eka aul karala unge agenda run karanna hadana unta mage support ekak ne.

    oka nisa tama umbalata maawa unp ekek wage penne, ekata itin mata karanna dekuth ne wadakuth ne 😉😉
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    Puke amaruwata m3ta dunna, eda idan vote karala ne. Karala terumak nathi nisa.

    also mata kauru hitiyath ekai. Mata ona eda wela tours duwanna puluwan ratak. Ekey inne jeppoda unpda sjbda gotada adala ne. Dan rata e level ekata enawa. Eka aul karala unge agenda run karanna hadana unta mage support ekak ne.

    oka nisa tama umbalata maawa unp ekek wage penne, ekata itin mata karanna dekuth ne wadakuth ne 😉😉
    UNP වගේ පේන්නේ උඹ මේකේ රනිල්ට මොනා හරි කිව්වහම අැවිස්සෙන නිසානේ..

    අන්න ඒකනේ උඹත් MY3 ට දුන්න රටේ අනිත් උනුත් ඵහෙමයි..රට හැදෙන්න තමා කවුරුත් කැමති.ඒත් උන් රට තව තවත් බංකොලොත් කරනව ඒකට රටේ මිනිස්සු පලි නෑ..මිනිස්සු දුකට තමා උන්ට බණින්නේ.ඵහෙමවත් නොකරොත් උන්ට මේ දෙන ප්‍රෙෂර් ඵකට පිස්සු හැදෙයි..උඹට ඒක ගාණක් නැතුව අැති උඹට යමක් කමක් තියෙන නිසා ඒක උඹේ දක්ෂතාවය සහ උඹේ luck ඵක ඒත් හිතපං අනිත් උන්.හැමෝම සල්‍ලි කාරයෝ නෙමෙයිනේ..උන්ට සාමාන්‍ය විදිහට ඉන්න තිබ්බ ඵකත් ගෝටා මූසලයා අැවිත් නැති කරානේ..ඒකයි උන්ට ගෑවුන ඵවුන්ටත් රටේ උන් බණින්නේ (වහල්ලු හැර)
     
    • Haha
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    UNP වගේ පේන්නේ උඹ මේකේ රනිල්ට මොනා හරි කිව්වහම අැවිස්සෙන නිසානේ..

    අන්න ඒකනේ උඹත් MY3 ට දුන්න රටේ අනිත් උනුත් ඵහෙමයි..රට හැදෙන්න තමා කවුරුත් කැමති.ඒත් උන් රට තව තවත් බංකොලොත් කරනව ඒකට රටේ මිනිස්සු පලි නෑ..මිනිස්සු දුකට තමා උන්ට බණින්නේ.ඵහෙමවත් නොකරොත් උන්ට මේ දෙන ප්‍රෙෂර් ඵකට පිස්සු හැදෙයි..උඹට ඒක ගාණක් නැතුව අැති උඹට යමක් කමක් තියෙන නිසා ඒක උඹේ දක්ෂතාවය සහ උඹේ luck ඵක ඒත් හිතපං අනිත් උන්.හැමෝම සල්‍ලි කාරයෝ නෙමෙයිනේ..උන්ට සාමාන්‍ය විදිහට ඉන්න තිබ්බ ඵකත් ගෝටා මූසලයා අැවිත් නැති කරානේ..ඒකයි උන්ට ගෑවුන ඵවුන්ටත් රටේ උන් බණින්නේ (වහල්ලු හැර)
    Rata hadanna be ban. Saralawama ratey prashne 225 newi, 22mil tama ratey prashne.

    Api jeewath wenne aurudu 70 - 80. e tikey methana nikan eka ekata puka deela rata hadana ekata wada watinawa thamange jiwithey hadanna eka. Eka tama mama karanne. Kalin kiwwa wage mata rata stable unama athi mokada mata premium eka pay karala jewath wenna puluwan (luck eka wenna athi).

    anith unge jiwitha apita hadanna be mokada un karanneth selfish magul karala hukoganna eka. Ekai kiwe thamange jiwithey thaman hadaganin kiyala.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,662
    113
    Miami
    e tikey methana nikan eka ekata puka deela rata hadana ekata wada watinawa thamange jiwithey hadanna eka. Eka tama mama karanne.
    මෙච්චර කාලයක් නාකි හැත්ත කරපු වැඩේනෙ. ලැට් පෝච්චියටයි ටකරමටයි පාරට තාර දාල දෙන එකටයි චන්දෙ දුන්නෙ තමන්ට තියෙන සිල්ලර වාසිය තකා. තමන් හම්බ කරන එකෙන් කාල ඇඳල ඉන්න නම් සමස්ත රටේ ආර්තිකය යහපත් වෙන්න ඕන කියල උන්ට අවබෝධයක් නෑ.
     
    • Like
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    මෙච්චර කාලයක් නාකි හැත්ත කරපු වැඩේනෙ. ලැට් පෝච්චියටයි ටකරමටයි පාරට තාර දාල දෙන එකටයි චන්දෙ දුන්නෙ තමන්ට තියෙන සිල්ලර වාසිය තකා. තමන් හම්බ කරන එකෙන් කාල ඇඳල ඉන්න නම් සමස්ත රටේ ආර්තිකය යහපත් වෙන්න ඕන කියල උන්ට අවබෝධයක් නෑ.
    Dan umba kiyanne aluth un wenas kiyalada? Unuth echara tama ban, ekai kiwe rata hadanna nasti karana welawe thamange jiwithey hada ganin kiyala,
     
    • Haha
    Reactions: kasun090354t

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,545
    75,380
    113
    ehenam ithin me raten yanna one. me rate idan nam thaman hadenna ba. 1 lkh salary gatta ekage salary eka dn 50,000k watinne na.
    Raten yanawada, inawada kiyana eka itin eka ekage theeraney ne machan. Mata danata lankawe indan athal ekey inda indathaki.

    anith unta puluwanda berida, kanna tiyenawada nadda kiyana eka mata adaalama ne. selfish tama. eth umbata kaalayak yaddi terei selfless wela jiwitheta wadak ne kiyala
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,662
    113
    Miami
    Raten yanawada, inawada kiyana eka itin eka ekage theeraney ne machan. Mata danata lankawe indan athal ekey inda indathaki.

    anith unta puluwanda berida, kanna tiyenawada nadda kiyana eka mata adaalama ne. selfish tama. eth umbata kaalayak yaddi terei selfless wela jiwitheta wadak ne kiyala
    බඩවියත රැකෙනව නම් ඕන දෙයක් නේද. ටිපිකල් unp චින්තනය තමා