අපි යාපනේ පුස්තකාලයට ගිනි තිබ්බා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,386
    113
    මුකුත් කරන්න කියන්නෑ, උඹේ දර්ශනය වැරදියි කියල කිව්වේ.
    It has worked for me, it is still working for me. So I guess that is all that matters. Umbath kaalayak gihin mekatama ei. Edata katha karamu ;-).

    PS: math machan kaalayak company hama ekatama honda widiyata wenas karanna gemak gahapu ekek. kaalayak gihin theruna kochara gon wadakda kiyala mokada minissu tamange wasiyata e system eka beragannawa. Lankaawa kiyanneth company ekak tama. Loku ekak. Itin hitapanko podi ekak hadanna berinam mekak hadanna puluwanda kiyala :-)
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අනෙකාට මොනවා උනත් කාමක් නැ තමාගේ වැඩ ටික වෙනවනේ කියලා හිතන කාලකණින්නටනන් කවදා හරි පණුවෝ ගහලා මැරෙන්නේ
     
    • Like
    Reactions: Xi Jinping

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,101
    19,664
    113
    Miami
    It has worked for me, it is still working for me. So I guess that is all that matters. Umbath kaalayak gihin mekatama ei. Edata katha karamu ;-).

    PS: math machan kaalayak company hama ekatama honda widiyata wenas karanna gemak gahapu ekek. kaalayak gihin theruna kochara gon wadakda kiyala mokada minissu tamange wasiyata e system eka beragannawa. Lankaawa kiyanneth company ekak tama. Loku ekak. Itin hitapanko podi ekak hadanna berinam mekak hadanna puluwanda kiyala :-)
    ඉතින් බං ලෝකෙ හැමෝම ඔහොම හිතුවනම් මානව වර්ගයා විදියට අපේ කිසිම ප්‍රගමනයක් නැති වෙනවනේ. අද අපි මෙහෙම සැප ජීවිත ගත කරන්නෙ අපිට කලින් හිටපු මිනිස්සු අනාගත පරම්පරාවල් ගැන හිතපු නිසා. මං මේ රට ගැන නෙමෙයි කියන්නෙ සමස්ත ලෝකෙ ගැන. අද දියුණු වෙලා තියෙන රටවල් ඒ තැනට ආවෙ කලින් හිටපු මිනිස්සු අනාගතේ ගැන හිතපු නිසා. අපේ රටේ උන් එහෙම නොහිතපු නිසයි අද අපි මෙහෙම ඉන්නේ මේ රටේ. අපි වත් ඒ වෙනස කරන්න ඕන නැද්ද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    siril_mathew.JPG
    TRBLmK3.png
     
    • Like
    Reactions: ElaBaba

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,386
    113
    ඉතින් බං ලෝකෙ හැමෝම ඔහොම හිතුවනම් මානව වර්ගයා විදියට අපේ කිසිම ප්‍රගමනයක් නැති වෙනවනේ. අද අපි මෙහෙම සැප ජීවිත ගත කරන්නෙ අපිට කලින් හිටපු මිනිස්සු අනාගත පරම්පරාවල් ගැන හිතපු නිසා. මං මේ රට ගැන නෙමෙයි කියන්නෙ සමස්ත ලෝකෙ ගැන. අද දියුණු වෙලා තියෙන රටවල් ඒ තැනට ආවෙ කලින් හිටපු මිනිස්සු අනාගතේ ගැන හිතපු නිසා. අපේ රටේ උන් එහෙම නොහිතපු නිසයි අද අපි මෙහෙම ඉන්නේ මේ රටේ. අපි වත් ඒ වෙනස කරන්න ඕන නැද්ද?
    Monawage wenasakda apita karanna puluwan? Umba mona wage wenasakda karanna dan?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අපිට රට හදන්න බෑනේ..ඒකට පාලිමන්ට් යන්න ඵපැයි.

    ඉතිං ජෙප්පොද රට බංකොලොත් කරේ උඹලගෙ බයියො නේ.මතකද ගෝටාව?🤪
    :D :D :D