අපි-යුන්පි

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    70885337_2436157796640421_1756098959241117696_n.jpg


    e mallila tika hangila inne da hoya ganna wath na aya oya kathawa kiyanne na e wagema kiuwa kiyala mathakayak wath na.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි සජිත් හම්බ්වාදී අන්තවාදීන් සමග හෙලුවෙන්...:angry::angry::angry:

    සීහලුනි මේ අවසන් අවස්තාවයි වහාම එකතු වෙනු , වහබ්වාදී අන්තවාදියාගෙන් රට බේරාගැනීමට රොක්වෙයවු..:yes::yes:
     
    • Like
    Reactions: The Hacker

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි සජිත් හම්බ්වාදී අන්තවාදීන් සමග හෙලුවෙන්...:angry::angry::angry:

    සීහලුනි මේ අවසන් අවස්තාවයි වහාම එකතු වෙනු , වහබ්වාදී අන්තවාදියාගෙන් රට බේරාගැනීමට රොක්වෙයවු..:yes::yes:

    100%
    :yes::yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes::yes:

    ඕක මෙහෙමයි මචන් , ගෑනු පිරිමි හැමිනෙනවා බලන් ඉන්න බැරි උන් ....
    .....පිරිමි පිරිමි හැමිනෙනවා බලන් ඉඳන් හුරේ දානවා...
    :baffled::baffled::baffled:
    thats the reason...

    ^^^ඒ පොන්නකම

    :yes::lol::yes::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes::yes: aniwa habai muslim demala chanda sulu pramanayak goatata watenawa business walata kela una nissa podi set ekak inwa UNP eka penna bari sulu jathinge me para bomba case eka nissa christian chanda sahena paramnayak labenawa gota ta.


    :yes::yes::yes:

    ඔව් ...එහෙම ප්‍රවනතාවයකුත් තියෙනවා තමයි...

     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔව් මචං....පාස්කු ප්‍රහාරෙන් පස්සේ සිංහලුන්ගේ එකතුවීම හම්බයින්ට දරාගන්න බැරි උනා... හම්බ කඩ වර්ජනයෙන් හම්බයින්ට නොසැහෙන්න රිදුනා...සින්හලුගෙන් ඒවාට පලිගන්න තියෙන ලේසිම විදිය සජිත් ව ජනාධිපති කරන එක .සජිත් පාස්කු ප්‍රහාරය ගැන වචනයක් කතා කරේ නෑ...රටේ ආරක්ෂාව ගැන වචනයක් කිව්වේ නෑ...අදටත් නෑ...ජනාධිපතිවෙන එක විතරයි එකම අභිලාශය....සිරිසේන ට ඕන උනෙත් ඒක 2015 දී ....වෙනස් උනේ සිරිසේන වෙනුවට සජිත් ආපු එක විතරයි......

    මේ චන්දෙදි තීරණාත්මක චන්ද වෙන්නේ "සිංහල චන්ද "........................

    අනිවා බන් , ගෝටා 100% සුදු චරිතයක් නම් නෙවේ , එත් මෙතන නම් විකල්ප නා ,
    මොන දේ උනත් ඉන්න රටක් තියෙන්න ඕන, එකට එකම විකල්පය ගෝටා
    :yes::yes:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි සජිත් හම්බ්වාදී අන්තවාදීන් සමග හෙලුවෙන්...:angry::angry::angry:

    සීහලුනි මේ අවසන් අවස්තාවයි වහාම එකතු වෙනු , වහබ්වාදී අන්තවාදියාගෙන් රට බේරාගැනීමට රොක්වෙයවු..:yes::yes:

    උබ එක්ක එකග උනාමද මන්දා... සිරාවටම
     
    • Like
    Reactions: erozan

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom


    ආ ඔය ඉන්නේ....මොලයක් තියෙන සිංහලු නම් එකතුවෙන්න තියෙන අන්තිම අවස්තාව....හම්බ චන්ද දෙමල චන්ද ඔක්කොම සජිත් ට නිසා ගෝටා ට තියෙන්නේ සිංහල චන්ද විතරයි...ඒක තේරුම් ගනිල්ලා.....විකල්ප එන්නෙත් ගෝටා ට වැටෙන සිංහල චන්ද කඩන්න....JVP එක කරන්නෙත් ඒක...මහේෂ් සේනානායක කරන්නෙත් ඒක....

    :yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    අනිවා බන් , ගෝටා 100% සුදු චරිතයක් නම් නෙවේ , එත් මෙතන නම් විකල්ප නා ,
    මොන දේ උනත් ඉන්න රටක් තියෙන්න ඕන, එකට එකම විකල්පය ගෝටා
    :yes::yes:

    සිරාවටම...ගෝටයි සජිතුයි කියන්නේ අහසයි පොලවයි වගේ....සජිත් සාම්ප්‍රදායක සිල්ලර පොරොන්දු දෙනකොට ගෝටා කරන්නේ රට සංවර්ධනයට මිනිස්සුන්ගේ ජිවන තත්වය නගාසිටුවන ක්‍රම ගැන කතාකරන එක .... ගෝටා එක්ක බලනකොට සජිත් ගොම ගොඩක් තරම් වත් වටිනාකමක් තියෙන එකෙක් නෙවි......හම්බයෝ එක්ක නිදි වැදිලා එන සජිත් ට වඩා ගෝටා ට සිංහල චන්ද දෙන එක වැදගත්....අනික සජිත් දින්නා කියන්නේ රට යන්නේ මේ විදියටමයි ... .
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මං කැමතිම ගෝටට.

    ගොඩක් අය හිතනවා මං ගෝටාට අකමැතියි කියල. සමහරු අහනවා මචං උඹ ගෝටා ආවම රට යනවද කියල. ඇත්තටම මං ඉන්නෙ මේකෙ අනිත් පැත්තෙ. මං ගෝටාට කැමතියි. රටේ ගොඩක් උන්ට වඩා මං ගෝටාට කැමතියි. ගෝටා ආවොත් හැදෙන රට කියන්නෙ මගේ පරම පැතුම.

    මුලින්ම, මං ඇමරිකානු ගැත්තෙක්. ගෝටත් ඇමරිකානු ගැත්තෙක්.

    මං මහින්දට අකමැතියි. මහින්ද කියන්නෙ චීනෙ. මහින්ද කියන්නෙ ගම. ගෝටා කියන්නෙ නගරය. ගෝටා කියන්නෙ ඇමරිකානු හීනය.

    ගෝටාට මං කැමති ගෝටාට ස්ටයිල් එකක් තියෙන හින්ද. ඒක බෑඞ්ඈස් කැරැුක්ටර් එකක්. එයා ජාතික ඇඳුම් ඇඳගෙන පන්සල් වටේ කැරකෙන චරිතයක් නෙමෙයි. මහින්ද වගේ සලූ එල්ලගෙන නටන වටපාලි නෑ. ළමයි හුරතල් නෑ. ගෝටා කියන්නෙ සන්ග්ලාස් දාලා ටයිකෝට් ගහලා තමන්ට ඕන දේ කරන ආක‍්‍රමනික නාගරිකයෙක්.

    ලංකාව නාගරික කරන්න පොෂ් පංතියෙ එකෙකුට බෑ. උන්ට ලංකාවෙ අවුල තේරෙන්නෙ නෑ. ඒක කරන්න පුළුවන් නාගරික හීනමානෙ තියෙන මැද පාංතිකයෙකුට විතරයි. ගෝටා ඉන්නෙ එතන. රනිල් පතෝල පොෂ් එක. සජිත් නිර්දන පංතිය. අනුර අමද්‍යප දහම්පාසැල් කට්ටිය.

    ගෝටා කරන්නෙ කොළඹ හදන එක. එයා ඒ හදන කොළඹ ගමේ බයියන්ගෙන් පරිස්සං කරනවා. ගෝටා හදන නගරය වටේ කෙල ගහන, බිම බුදියන ගම්මුන්ගෙන් කිලිටි නොවෙන්න හමුදාව දාලා මුර කරනවා. ඒ නගරය බුක්ති විඳින්න තරමට ශිෂ්ට වෙලා නැති උන්. උන්ව ශිෂ්ට කිරීම වෙනුවට ගෝටා තෝරගන්නෙ උන්ව පිටමං කිරීම. ඒක ප‍්‍රැක්ටිකල්. ඉක්මන්.

    එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය? ඒක ඕන කොළඹ කීපදෙනෙකුට විතරයි. රටේ බහුතරයක් ඉල්ලන්නෙ ඒකාධිපතියෙක්. එතකොට ලංකාවෙ මේ වෙලාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එකම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී වෙනවා. කොහොමටත් ඔය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක සවිඥානක පුරවැසියො නැති බිමක වැඩකරන්නෙම රුයිතෙට. ඒක හරි දිශාවට වැඩ කරන්නෙ ඒ පුරවැසියා නිර්මාණය වුනාට පස්සෙ. ඒක නිර්මාණය වෙන්න ගෝටා වගේ කෙනෙක් අවශ්‍ය වෙන්න පුළුවන්. මිනිස්සු වඩාත් සබුද්ධික වෙන්නෙ අවදානමක් ඉස්සරහදි කියල නීට්ෂ කියනවා.

    ලංකාවෙ ලිබරල් ධනවාදී පක්සෙ විදිහට පෙනී ඉන්න යූඇන්පිය නාගරික ව්‍යාපෘතියෙදි සම්පූර්නයෙන්ම ෆේල්. ලංකාවෙ කැම්පස්වල ඉගෙන ගත්ත ආචාර්ය මහාචාර්යවරු කීප දෙනෙක් ගෝටාගෙ නගර සැලසුම්වල අවුල් ගැන කතා කළත් ඒවා මින් පෙර නොවු විරූ නාගරික වෙනස්කම්. වැටවල් තාප්ප ගලවපු කොළඹ කියන එකම ඇති. ඒකෙ අදහසම නගරය ඇතුලෙ ඔබ ආරක්ෂිතයි කියන එක. මේකෙ ගම්මු නෑ කියන එක.

    ඒ ව්‍යාපෘති වෙනුවෙන් කැපකරපු සල්ලි අධ්‍යාපනයට සෞඛ්‍යයට වගේ සුබසාදක ව්‍යාපෘති වෙනුවෙන් යෙදෙව්වා නම් වගේ කතා කියමින් හැමදාම පාර්ටි වෙනුවට දාන දෙන්න යෝජනා කරන මේ මැද පාංතික බුද්දිමත්තු කරන ඕනම ප‍්‍රගතිශීලී වෙනසකට විරුද්ද වෙනවා. ඒ ගොල්ලො කවියො වගේ පරාජය දුක වේදනාවම පෙරටුකර ගැනීමේ ස්වපීඩක කාමුකත්වයෙන් පෙලෙනවා. ගෝටා පාටියක් දානවා. කොළඹ සැනකෙලියක් කරනවා. රැුඩිකල් වෙනස්කම් කරනවා. ඒවා මං කැමති වෙනස්කම්.

    ගෝටා ආවම මත්ද්‍රව්‍ය වැඩිපුර රට ඇතුලට එනවා. සංචාරක කර්මාන්තය දියුනු කරන්න නම් මේ අඳුරු යටිතලය අවශ්‍යමයි. ගෝටාට පුලූවන් ලංකාවෙ කලූ ආර්තිකය සහ සුදු ආර්තිකය කියන දෙකේම සෙල්ලං කරන්න. ලංකාව වගේ රටකට මං හැමදාම යෝජනා කරන්නෙ පාතාල ආර්තිකය එක්ක වැඩ කරන ක‍්‍රමවේදයක් අවශ්‍යයි කියල. බොරු සදාචාරවාදය කියන්නෙ අපිට අදාල නොවෙන සුඛෝපභෝගීත්වයක්.

    ගෝටා මේක පොඩි කාර්ටල් සංස්කෘතියකට ගේනවා. ඒකෙ පැබ්ලො එස්කොබා ගතියක් තියෙනවා. ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ වෙන කිසිම පාලනයකට හැරලාවත් බලන්න බැරි පෙරලිකාර සංස්කෘතික ආර්තික යෝජනා ගෝටාට ලේසියෙන්ම ක‍්‍රියාත්මක කරන්න පුළුවන්.

    ලංකාවෙ කංසා නීතිගත කිරීම වගේ මගේ ජීවිත පරිත්‍යාගයෙන් මං පෙනී ඉන්න අරමුණක් සාක්ෂාත් කරගන්න තියෙන එකම මග ගෝටා එන එකම විතරයි. යූඇන්පියට මළාට බෑ. ජේවීපිය හිතන්නෙවත් නෑ. එස්එල්ෆ්පිය දන්නෙවත් නෑ. ඒත් ගෝටා දන්නවා කංසා කියන්නෙ ඊලග ආර්තික පෙරලිය කියල. ඒකට අතගහන්න ඕන කරන කොන්ද එයාට තියෙනවා. එයා ගම්මුන්ටයි සිවුරුකාරයන්ටයි බය නෑ.

    අනිවාර්යෙන්ම ලංකාවෙ ටුවරිසම්, ස්ටාර්ට් අප්, උඩු යටි බිස්නස් හැමදෙයක්ම හිතාගන්න බැරි ලෙවල් එකකට එනවා ගෝටා පාලනයක් යටතේ.

    මං හැමදාම කැමති සල්ලි ගෙවලා ඕන අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් පුද්ගලික විශ්ව විද්‍යාල අනිවාර්යයි. ඒකට විරුද්දව ශිෂ්‍යයො පෙලපාලි යන්නෙ නෑ. නිකං දෙන සෞඛ්‍ය වෙනුවට මොකක් හරි වඩා දියුණු ප‍්‍රායෝගික රක්ෂන ක‍්‍රමයක් හරි මොකක් හරි ගෝටා ගේනවා. ඒකට දොස්තරලා පාරට බහින්නෙ නෑ. හැමකෙනෙකුටම සිද්ද වෙනවා වඩා වෑයමෙන් ජීවත් වෙන්න. ලංකාවෙ රාජ්‍ය සේවය අනිවාර්යෙන්ම අබසරන ලබනවා. මේවා මං මාර කැමති වෙනස්කම්.

    විරුද්ද දේශපාලන අදහස් දැරීම වගේ දේවල් සීමා වෙන්න පුළුවන්. ඒක අවුලක් නෑ.

    This copied from FB

    :dull:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    මං හැමදාම කැමති සල්ලි ගෙවලා ඕන අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් පුද්ගලික විශ්ව විද්‍යාල අනිවාර්යයි. ඒකට විරුද්දව ශිෂ්‍යයො පෙලපාලි යන්නෙ නෑ. නිකං දෙන සෞඛ්‍ය වෙනුවට මොකක් හරි වඩා දියුණු ප‍්‍රායෝගික රක්ෂන ක‍්‍රමයක් හරි මොකක් හරි ගෝටා ගේනවා. ඒකට දොස්තරලා පාරට බහින්නෙ නෑ. හැමකෙනෙකුටම සිද්ද වෙනවා වඩා වෑයමෙන් ජීවත් වෙන්න. ලංකාවෙ රාජ්‍ය සේවය අනිවාර්යෙන්ම අබසරන ලබනවා.

    :dull:

    Meka mada gahillak unata meka thama wenna one. lankawe godak inne nikan dena de ganna balan inna minissu. Free education, free health hinda amu kammaliyo wela thiyenne. owa limit karanna one