අපි ව්‍යාජ බෞද්ධයෝ නෙමෙයි - අනුර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් අනුරය ඕක කට ඇරියොත් පචයක්ම තමයි🤣🤣🤣
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අමෝ අමෝ මේ ඉන්නේ නියම බහුජ්ජයෝ

    UsCHn5r.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහුට සම කල හැකි කිසිවෙක් නොමැත.
    ජය නියතයි.
    මහා නායක හාමුදුරුවන්ගේ ආශිවාදයත් ඔහුට පමණයි.
    ඔහොම කියවල දැන් චන්දෙ දවසට ගුපියට එහෙම කතිරෙ ගහල ගෙදර එනව නෙමේ..🤣🤣🤣🤣🤣🤣
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අමෝ අමෝ මේ ඉන්නේ නියම බහුජ්ජයෝ

    UsCHn5r.jpg
    බෙලි කපන පිහි දෙකයි
    ලනු දෙකයි බ්ලොක්ගල් දෙකයි
    වංගෙඩි දෙකයි මෝල්ගස් දෙකයි
    order එකක් දැම්මා
     
    • Haha
    Reactions: Anatha sinhalu

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,070
    27,728
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔහොම කියවල දැන් චන්දෙ දවසට ගුපියට එහෙම කතිරෙ ගහල ගෙදර එනව නෙමේ..🤣🤣🤣🤣🤣🤣
    2024න් පස්සේ උබලටත් හොද කලක් උදා වෙනවා මචන්.
    පොඩ්ඩක් ඉවසල හිටපන්.
    මේ අවුරදු 3 යනකම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2024න් පස්සේ උබලටත් හොද කලක් උදා වෙනවා මචන්.
    පොඩ්ඩක් ඉවසල හිටපන්.
    මේ අවුරදු 3 යනකම්.
    අපරාදෙ බන් 2020 ම උබලට උදාකරවන්ඩ තිබ්බෙ, කොහෙද උබලට මෝඩ පුතාවනෙ ලොකු උනේ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: BLJboss

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,070
    27,728
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙතන බැලු බැල්මට විහිළුවක් පේනවා.
    ඒත් විවිද ජන කොට්ටාස වල හිත දිනා ගන්න නම් ජනප්‍රිය දේවල් කරන්න වෙනවා.
    උදාහරණයක් විදියට සන්නස්ගල රත්මලාන පැරැදුනා.
    රත්මලානට සන්නස්ගලගේ සිංහල තේරෙන්නේ නෑ.
    රත්මලාන දිනන්න නම් වැල්ලේ මිනිස්සුන්ට සලකන්න ඕන.
    බොන්න දෙන්න ඕන. තහඩු දෙන්න ඕන.
    බුද්දීමතාව ප්‍රතිපත්ති කියල දීලා නමා ගන්නවා සේම මෝඩ මිනිහව භෞතික දේවල් දීල, පෙන්නලා නමා ගන්න ඕන :giggle:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මෙතන බැලු බැල්මට විහිළුවක් පේනවා.
    ඒත් විවිද ජන කොට්ටාස වල හිත දිනා ගන්න නම් ජනප්‍රිය දේවල් කරන්න වෙනවා.
    උදාහරණයක් විදියට සන්නස්ගල රත්මලාන පැරැදුනා.
    රත්මලානට සන්නස්ගලගේ සිංහල තේරෙන්නේ නෑ.
    රත්මලාන දිනන්න නම් වැල්ලේ මිනිස්සුන්ට සලකන්න ඕන.
    බොන්න දෙන්න ඕන. තහඩු දෙන්න ඕන.
    බුද්දීමතාව ප්‍රතිපත්ති කියල දීලා නමා ගන්නවා සේම මෝඩ මිනිහව භෞතික දේවල් දීල, පෙන්නලා නමා ගන්න ඕන :giggle:
    🤌 පොඩ්ඩක් කල්පනා කරල බලන්න, පස්සෙ කියයි අනික්වත් කොරන්න වෙනව කියල, කොමිසුත් ගන්න වෙයිද
     
    • Haha
    Reactions: erozan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලොල් පර නිරාගමික ජෙප්පො මුං ඔය ජන්ද ගන්න බොරුවට මල් වට්ටි උස්සන් යන්නෙ..රාජපක්ෂල පොඩි කාලේ ඉඳන්ම පන්සලත් ඵක්ක බැඳිලා හිටියේ..ඒකයි රටේ බෞද්ධයෝ රාජපක්ෂලටම ජන්දෙ දෙන්නේ..ජෙප්පො කියන්නෙ වෘක හම පොරෝ ගත්ත නරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පර නිරාගමික ජෙප්පො මුං ඔය ජන්ද ගන්න බොරුවට මල් වට්ටි උස්සන් යන්නෙ..රාජපක්ෂල පොඩි කාලේ ඉඳන්ම පන්සලත් ඵක්ක බැඳිලා හිටියේ..ඒකයි රටේ බෞද්ධයෝ රාජපක්ෂලටම ජන්දෙ දෙන්නේ..ජෙප්පො කියන්නෙ වෘක හම පොරෝ ගත්ත නරි.
    Ekanma
     
    Sen-lu

    Well-known member
  • මෙතන බැලු බැල්මට විහිළුවක් පේනවා.
    ඒත් විවිද ජන කොට්ටාස වල හිත දිනා ගන්න නම් ජනප්‍රිය දේවල් කරන්න වෙනවා.
    උදාහරණයක් විදියට සන්නස්ගල රත්මලාන පැරැදුනා.
    රත්මලානට සන්නස්ගලගේ සිංහල තේරෙන්නේ නෑ.
    රත්මලාන දිනන්න නම් වැල්ලේ මිනිස්සුන්ට සලකන්න ඕන.
    බොන්න දෙන්න ඕන. තහඩු දෙන්න ඕන.
    බුද්දීමතාව ප්‍රතිපත්ති කියල දීලා නමා ගන්නවා සේම මෝඩ මිනිහව භෞතික දේවල් දීල, පෙන්නලා නමා ගන්න ඕන :giggle:
    ජෙප්පොන්ට ගහන්න Reverse psychology use කරනව වගේ
    හොඳයි හොඳයි. ඕක ඉෆෙක්ටිව් එරෝ එහෙම කරන කැම්පේන් ඒකටවඩා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,070
    27,728
    113
    36
    Mirihana
    alis.alberta.ca
    🤌 පොඩ්ඩක් කල්පනා කරල බලන්න, පස්සෙ කියයි අනික්වත් කොරන්න වෙනව කියල, කොමිසුත් ගන්න වෙයිද

    this is ashik land.
    the land made by Mahinda :ROFLMAO:

    ලොල් පර නිරාගමික ජෙප්පො මුං ඔය ජන්ද ගන්න බොරුවට මල් වට්ටි උස්සන් යන්නෙ..රාජපක්ෂල පොඩි කාලේ ඉඳන්ම පන්සලත් ඵක්ක බැඳිලා හිටියේ..ඒකයි රටේ බෞද්ධයෝ රාජපක්ෂලටම ජන්දෙ දෙන්නේ..ජෙප්පො කියන්නෙ වෘක හම පොරෝ ගත්ත නරි.

    බුරියානි කමුතේ...
    බෝ අතු කපමුතේ...
    ------ Post added on Jan 6, 2022 at 6:28 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,288
    21,223
    113
    අඩේ මන් මූ මෙහෙම ගිය එක ගැන පොසිටිව් ඉදියේ මුන් ගේමට බහින නිසා. ඒත් යකෝ මේ වීඩියෝ එක බැලුවම. හිනා යකෝ මොකක්ද මූ කරල තියෙන්නෙ කියල. ඌ කියන කතාව ඇත්ත නම් අපි ඕවට රැවටෙන්න නරකයි. පොරම කියන විදියට. 🤭 🤭 🤭 🤭