මචන්ලා අැත්තම කියනවනම් මම පොන්නයින්ගෙත් පොන්නයෙක්.මට රස්සාවක් නෑ.කරගන්නත් බෑ සමාජ බීතිකාව තියනවා.යාලුවො නෑ තනියමමයි ඉන්නෙ.කෙල්ලෙක් දාගන්නවා තියා කතාකරගන්නවත් පණ නෑ.හැම කෙනාම කියන දේ කරනව.අනිත් උන්ට ඔලුව නවාගෙන ඉන්නෙ එ්කෙන් ගැලවෙන්න බෑ කොච්චර කරත්.අැගත් හරියට වැඩිල නෑ නිකං පොඩි එකෙක්ගෙ වාගෙ.අැත්තටම අැයි බන් අපි වාගෙ උන් ඉපදෙන්නෙ?මට හිතෙනව වෙලාවකට මොකක්හරි කරගෙන මැරිල යන්න නැත්තං මේ කරදරෙන් මිදෙන්න බෑ.උඹලවත් තමන්ගෙ ලමයින්ට මෙහෙම වෙන්න දෙන්න එපා.ලංකාවෙ දෙමව්පියො ලමයිව ලැජ්ජ කරල හදන්නෙ.එහෙම කරන්න එපා බන් නැත්තං මං වාගෙ අනාත පොන්නයො බිහි වෙයි.
මට කාලයක් dockyard එකේ වැඩ කරන්න හම්බුනා. මන් බොහොම ටික කාලයයි වැඩ කරේ. මන් එතනදි දැක්කා අවුරැදු විසි ගනන්වල කොල්ලො විඳින දුක. අඩි 4x4ක වගේ පොඩි restroom එකක 4දෙනෙක් විතර ඉන්නව. overall kit ඇඳුන් හෝදන බාල්දියක් ඒක අස්සේ. හම්බෙන සොච්චමෙනුත් කිය ක්හරි වැඩ ගන්න එකා කපනව මොනවට හරි. වැඩ කරද්දි හදිස්සියෙ මැරැනොත් ඒකත් ලොකු ප්‍රෂ්නයක් නෙවෙයි.
ඒත් උඹ එච්චර අවාසනාවන්ත නැනේ. උඹ උඹේ වැරදි අඳුරගත්තනන් ඒව හදාගන්න බලපන් එකින් එක. ඇඟක් නැත්තන් gym එකකට පලයන්. වැඩිය උස මහත නැති පට්ට dial වගේම ඇඟ තියෙන මෝඩයොත් මන් දැකල තියෙනව.
දෙයක් ලැබෙන්න හරි උත්සහයක් ගන්න ඕන. . ඒක තිරනය කරන්නෙ අම්ම තාත්ත නෙවෙයි උඹමයි.
Last edited:



