අපි වාගෙ පොන්නයොත් ඉන්නවා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    විහිළුවට නෙමෙයි අහන්නේ. සතියට කී පාරක් විතර අතේ ගහනවද ? අතේ ගහන රේට් එක වැඩි වෙන තරමට ඇඟට අමාරුයි. ටෙස්ටෙස්ටරෝන් ජනනය වෙන්නෙ නින්දෙදි. ඇඟ පන නැති ගතියක් තියෙනවද ? :)

    මොකක්ද බන් මෙ සීන් එක ? ජොක් එකක් ද ? ඇත්තක්ද ? ඇත්තක් න පැහැදිලි කරපන් ?

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් ස්තුතියි රිප්ලයි කරපු හැමෝටම මචන්.මං ට්‍රයි කරනව මේකෙන් ගොඩ එන්න.

    මට තව අවුලක් තියනව මං අදුරන අය,අදුරන්නැති අය මාත් එක්ක කතා කරනකොට එහෙම මං නිකං පොඩි එකෙක් ගාණට දාල කතාකරන්නෙ.මොකුත් බැරි එකෙක් ගානට දාල කතාකරන්නෙ.අනික බයිට් එකට ගන්නවත් වැඩියි.අැයි මචන් එහෙම වෙන්නෙ.මං කතාකරනකොට මගෙ කටහඩත් වෙනස් වෙනව.එ් කියන්නෙ ගෙදරදි සාමාන්‍ය කතාකරන විදිහට වඩා අඩු ටෝන් එකකින් තමයි කටහඩ පිට වෙන්නෙ.

    අනික කියන දේ හරියට කියාගන්න බැරි වෙන එක.කවුරුහරි මගෙන් දෙයක් අැහුවොත් එ් දේ නෙවෙයි කියවෙන්නෙ වෙන දෙයක්.වචන පැටලෙනව.හරියට දෙයක් පැහැදිලිව කියාගන්න බැරි වෙනව.වෙලාවකට මොලේට කිසි දෙයක් එන්නෑ කියාගන්න.මේකට හේතුව මොකක්ද?

    යකෝ ඔය කියන දේවල් මටත් තියෙනවා.. හැමෝම නැතත් කීප දෙනෙක්, මටත් කිසිම දෙයක් කර ගන්න බැරි එකෙක් ගාණට දාලා කතා කරලා තියෙනවා.. කොටින්ම කියනවනම් ගෙදරින් පිට ගිහින් කවදාවත් සර්වයිව් වෙන්න බෑ කියලා මූණටම කියලා තියෙනවා..:angry:

    අනික ඔය වචන පැටලෙන සීන් එක, කියන්න ඕනෙ දේ වෙනුවට වෙන වෙන මගුළ් කියවිලා චොර වෙන එක මට තාම වෙනවා..:lol: ඔෆිස් වලදි නිතරම ඕක වෙලා තියෙනවා.. උඹ දැන් කිව්වාමයි මටත් ඒක මතක් උනේ යකෝ මටත් එහෙමනේ කියලා..:rofl:

    අනිත් උන්ගෙන් වැඩක් නෑනේ.. උන් දන්නේ නෑනේ උඹට තියෙන අමාරුව. ඒ නිසා ඉස්සෙල්ලම උඹේ අඩුපාඩු හදාගනින්.. :)
    අනික බලහන් මට මේ වගේ ෆෝරම් එකක උනත් කුණුහරුපයක් කියන්න හිතෙන්නේ නෑ ලේසියෙන්.. උඹ ඔය ලස්සනට ත්‍රෙඩ් එක දැම්මේ කුණුහපරයක් දාලා..:P ගට නෑ කිව්වට උඹටත් පොඩි ගටක් තියෙනවා හැංගිලා.. ඒ නිසා හැමදෙයක් ගැනම පොසිටිව් විදිහට හිතපං.. අර ත්‍රෙඩ් ආයේ ආයේ කියවපං.. මොකද උඹ කියන දේවල් එයාටත් තිබිල දැන් ඒවා නැති කරගෙන..:)
    ජය වේවා..

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ගොඩක් ස්තුතියි රිප්ලයි කරපු හැමෝටම මචන්.මං ට්‍රයි කරනව මේකෙන් ගොඩ එන්න.

    මට තව අවුලක් තියනව මං අදුරන අය,අදුරන්නැති අය මාත් එක්ක කතා කරනකොට එහෙම මං නිකං පොඩි එකෙක් ගාණට දාල කතාකරන්නෙ.මොකුත් බැරි එකෙක් ගානට දාල කතාකරන්නෙ.අනික බයිට් එකට ගන්නවත් වැඩියි.අැයි මචන් එහෙම වෙන්නෙ.මං කතාකරනකොට මගෙ කටහඩත් වෙනස් වෙනව.එ් කියන්නෙ ගෙදරදි සාමාන්‍ය කතාකරන විදිහට වඩා අඩු ටෝන් එකකින් තමයි කටහඩ පිට වෙන්නෙ.

    අනික කියන දේ හරියට කියාගන්න බැරි වෙන එක.කවුරුහරි මගෙන් දෙයක් අැහුවොත් එ් දේ නෙවෙයි කියවෙන්නෙ වෙන දෙයක්.වචන පැටලෙනව.හරියට දෙයක් පැහැදිලිව කියාගන්න බැරි වෙනව.වෙලාවකට මොලේට කිසි දෙයක් එන්නෑ කියාගන්න.මේකට හේතුව මොකක්ද?

    මට හිතුනා උඹට ඔය අවුලත් ඇති කියලා
    උඹට සමහරක් විට හිතෙනවා ඇති එහෙම
    ඒ කිව්වෙ උඹව පොඩි එකෙක් ගාණට දාලා කතා කරන එක
    බයිට් එකට ගන්නෙ උඹ කියන දෙවල් එක්ක
    ටොන් එක අඩු වෙන්නෙ සමාජ භීතිකාව නිසා

    උඹ පොර්න් මූවීස් එහෙම බලනවා වැඩිද ?
    සීනි අධික ආහාර ගන්නවා වැඩි ද ?
    අර එකෙක් කියලා තියනවා වගෙ උඹෙ ස්වයං වින්දනය වීමෙ රේට් එක කොහොමද දවසකට ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    විහිළුවට නෙමෙයි අහන්නේ. සතියට කී පාරක් විතර අතේ ගහනවද ? අතේ ගහන රේට් එක වැඩි වෙන තරමට ඇඟට අමාරුයි. ටෙස්ටෙස්ටරෝන් ජනනය වෙන්නෙ නින්දෙදි. ඇඟ පන නැති ගතියක් තියෙනවද ? :)

    :shocked:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ගොඩක් ස්තුතියි රිප්ලයි කරපු හැමෝටම මචන්.මං ට්‍රයි කරනව මේකෙන් ගොඩ එන්න.

    මට තව අවුලක් තියනව මං අදුරන අය,අදුරන්නැති අය මාත් එක්ක කතා කරනකොට එහෙම මං නිකං පොඩි එකෙක් ගාණට දාල කතාකරන්නෙ.මොකුත් බැරි එකෙක් ගානට දාල කතාකරන්නෙ.අනික බයිට් එකට ගන්නවත් වැඩියි.අැයි මචන් එහෙම වෙන්නෙ.මං කතාකරනකොට මගෙ කටහඩත් වෙනස් වෙනව.එ් කියන්නෙ ගෙදරදි සාමාන්‍ය කතාකරන විදිහට වඩා අඩු ටෝන් එකකින් තමයි කටහඩ පිට වෙන්නෙ.

    අනික කියන දේ හරියට කියාගන්න බැරි වෙන එක.කවුරුහරි මගෙන් දෙයක් අැහුවොත් එ් දේ නෙවෙයි කියවෙන්නෙ වෙන දෙයක්.වචන පැටලෙනව.හරියට දෙයක් පැහැදිලිව කියාගන්න බැරි වෙනව.වෙලාවකට මොලේට කිසි දෙයක් එන්නෑ කියාගන්න.මේකට හේතුව මොකක්ද?

    උබගේ හිත කලබල වැඩියි බං මං හිතන විදිහට, ඉස්සෙල්ල භාවනා එහෙම කරලා හිත සැහැල්ලු කර ගනින්, හොඳ සිංදු එහෙම අහපන්, කරාටි කාරයෙක් වගේ ඉවසීමයි, සැහැල්ලු බවයි වැඩි කරගනින්,
    වට පිටාවේ ඉන්න අය කෙයා කරන්න යන්න එපා, උන් මම ගැන මොනව හිතුවත් මට වැඩක් නෑ කියන මට්ටමට වරෙන්, උබට හම්බෙන හැම කොල්ලා එක්කම කතා කරන්න ට්‍රයි කරපන්, විශේෂයෙන් කෙල්ලෝ එක්ක😁, පොදු වැඩ වලට සහභාගී වෙන්න අවුරුදු උත්සව වගේ, ව්‍යායාම එහෙම කරපන්...

    වෙන අය නිසා තමන්ගේ වටිනාකම් නැති කරගන්න යන්නත් එපා, අවංක චරිතයක් නම් එ්වා තියා ගනින්, කවද හරි උබට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක් හම්බවෙයි. තමන්ටම කියල වටිනාකමක් හදා ගනින්, කලින් අවුරැදු වල නොකරපු එවා කරන්න උත්සාහ කරපන්,
    එනිවේ ගුඩ් ලක් බ්‍රෝ...
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මාත් ඔහොම තමා.. අපි කට්ටියම සෙට් වෙලා මොකක්හරි ව්‍යාපාරයක් කරමුද.. :P
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සිරාවට මාත් එමමයි

    ස්පා එකකටවත් යන්ඩ කොන්දක් නෑ. (එක පාරක් හරි ගියානං සීන් එක තේරෙනව)
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    සිරාවට මාත් එමමයි

    ස්පා එකකටවත් යන්ඩ කොන්දක් නෑ. (එක පාරක් හරි ගියානං සීන් එක තේරෙනව)

    ස්පා එකක්ම කරපන් යන්න ඕනේ නැනේ එතකොට ...
     
    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    උබම ඔහොම උබට කියා ගන්න එපා මචන්. උබට නියම කොන්දක් තියෙනවා මචන්. ඒ මොකද උබ මෙහෙම thread එකක් open කරන්න තරම් හයියක් තිබ්බා උබට. ඒ ගැන උබ මුලින්ම සතුටු වෙයන්. යාලුවෝ නෑ කියලා උබ දුක් වෙන්න එපා. උබට ගැලපෙන එක හොද යාලුවෙක් හොයා ගනින් මචන්. යාලුවො කියන ගොඩක් අය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අනිත් එක මචන් උබ job එකක් හොයා ගන්න try කරපන් මචන්. උබ කියයි දැන් මට කවුරුත් job ඩෙන්නේ නෑ කියල. එහෙම එකක් ණෑ ම්චන් . වැඩ්ඩෙක් උනත් ගිය පලවෙනි interview eka pass wenne na mcn . E nisa uba job walata puluwan tharam dapan. Interview palayan. Chora wei palaweni deweni interview wala. Eth mcn 3 weni 4 weni ekedi ubata eka samanya deyak wei mcn. Mcn watenna epa mcn manasin. Nagitapan . Ubama nagitala loketa udaharanayak weyan mcn. Man issara mehemai eth dan ada man inne methana kiyala loketa pennapan mcn. Mcn api hamogema durwalata thiyenawa. Ewa api puluwan widiyata hada gamu mcn. Uba වැටිච්ච walen kohoma hari goda waren mcn. Ada idan job ekak hoya ganna full try ekak deepam mcn. Ubata jaya mcn
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මචන් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න. උඹට ඔය තියන විශාදය නිසා තමයි හැම දේ ගැනම කලකිරිලා ඉන්නේ. සමාජ භීතිකාවත් විශාදයට බෙහෙත් ගන්නකොට නැතිවෙයි. උඹට සල්ලි නැත්නම් රජයේ රෝහලකට යන්න. ලැජ්ජා වෙන්න එපා උඹ මොනවා කිව්වා ඩොක්ටර්ස් ල හිනා වෙන්නේ නැහැ. මුල ඉඳල ඔක්කොම දේවල් කියන්න.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    උඹ ඩිප්ලොමා එක කරද්දි ඒ කොර්ස් එකට ආපු උන් එක්කවත් හරියට කතා කරෙ නැද්ද?
    සමාජ භීතිකාව නම් ඒ කොර්ස් එක කරන්න එලියට බහින්න හයියක් ආවෙ කොහොමද ?
    නිකන් හිතපන්.
    ඔය සමාජ භීතිකාව සාමාන්‍ය දෙයක් ඕනි එකෙක්ට තියෙනවා පොඩි කාලෙ.

    එව්වා මඟ ඇරෙන්නෙ එක්කො ඉස්කොලෙ කාලෙ බාහිර වැඩ වල යෙදිමෙන්.එහෙම නැත්තම් රස්සාව කරන තැනින් වගෙ දෙවල් වලින්.
    එහෙම නැත්තම් ඔය කැම්පස් එකෙන්, නායකත්ව පුහුණුව වගෙ වැඩ වලින්

    බය නැතුව පඩි නැතුව හරි ජොබකට පලයන්.සල්ලි හොයන්න නෙමෙ උඹෙ සමාජ භීතිකාවෙන් මිදෙන්න.

    පොඩ්ඩක් එලියට බැහැලා සමාජය වටාපිටාව බලපන් මිනිස්සුන්ගෙ ක්‍රියාකාර කම්.

    බෙහෙත් ගන්න යන එක හොඳ දෙයක් නෙමෙ.පස්සෙ ඒකට පුරුදු උනහම කරදරයි.කුඩු ගැහැව්වා වගෙ ඇබ්බැහි වෙනවා.

    anti depression වලට ඇබ්බැහි වෙන්නේ නැහැ බන්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මචන් ඕක පොඩි දෙයක්. උඹ ඕකට බෙහෙත් ගන්නම ඕනේ. මාස 3 වගේ ඇතුලත ඕක හොඳ කරන්න පුළුවන්. (මම මනෝ විද්‍යාව ඉගෙන ගෙන තියන නිසා කියන්නේ) උඹ මේක දැක්කොත් මට PM එකක් දාන්න.