අපි වැඩිහිටි නිවාසයකට රෙදි සෝදන යන්ත්‍රය

vhe9092

Member
Mar 17, 2011
235
50
0
අපි වැඩිහිටි නිවාසයකට රෙදි සෝදන යන්ත්‍රය

https://www.youtube.com/watch?v=sf8Jakag2RY&feature=youtu.be



අපි කිවුවට මේ වැඩේ සන්විදානයට හිටියේ අපි තුන් දෙනෙක් විතරයි.එකෙනුත් අපේ අය්යා තමයි වැඩි පිරිවැයක් දරාගෙන මුදලින් වගේම ශ්‍රමයෙනුත් දායක වෙලා මේ වැඩේ සාර්ථක කරන්න මහන්සි වුනේ.මීට මුදලින් ගොඩක් අය උදවු කලා ඒ අයට එතින් ගොඩක් පින්.

ඕගොල්ලොත් පුලුවන්නම් මේ වගේ වැඩක් කරලා බලන්න.එතකොට ඒ අයගේ අහින්සක හිනාව අපිට ජීවිතේ වටිනා මතකයක් වේවි....

තෙරුවන් සරණයි..................!
 

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    6420847.gif