අපි වැසි පිරිත කියමු.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    අපි වැසි පිරිත කියමු.

    මචං දැන් හාමුදුරුවරු පිස්සු කෙලිනවා. එක්කො ගුටිකෙලගන්නවා, නැත්නම් පන්සලට වෙලා සැතපෙනවා. අපිවත් හවසට උදේට වැසි පිරිත කියමු.

    0309-1.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    පිරිත් කියල වැස්ස හම්බෙනවනන් මොනවා කරන්න බැරිද බන් :(

    එහෙනම් හාමුදුරුවරු කියල ජාතියක් මොකටැයි? :rolleyes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මචං දැන් හාමුදුරුවරු පිස්සු කෙලිනවා. එක්කො ගුටිකෙලගන්නවා, නැත්නම් පන්සලට වෙලා සැතපෙනවා. අපිවත් හවසට උදේට වැසි පිරිත කියමු.

    0309-1.jpg

    තරහා අවසර, මෙම පිරිත ත්‍රපිටකයේ සඳහන් ස්ථානය දක්වන්න
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මචං දැන් හාමුදුරුවරු පිස්සු කෙලිනවා. එක්කො ගුටිකෙලගන්නවා, නැත්නම් පන්සලට වෙලා සැතපෙනවා. අපිවත් හවසට උදේට වැසි පිරිත කියමු.

    0309-1.jpg

    අනේ හුත්තෝ... බදුර්දීන් ට ගස් ටික කපන්න දීල කට පුක වහන් ඉන්න යහපාලන පොන්නයන්ට කියපන් ඕක කියන්න කියල
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    එහෙනම් හාමුදුරුවරු කියල ජාතියක් මොකටැයි? :rolleyes:

    ධර්මය ප්‍රචාරනය කිරීමට :rolleyes:

    තරහා අවසර, මෙම පිරිත ත්‍රපිටකයේ සඳහන් ස්ථානය දක්වන්න

    :yes: මටත් දැනගන්න ඕනේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    මචං දැන් හාමුදුරුවරු පිස්සු කෙලිනවා. එක්කො ගුටිකෙලගන්නවා, නැත්නම් පන්සලට වෙලා සැතපෙනවා. අපිවත් හවසට උදේට වැසි පිරිත කියමු.

    0309-1.jpg

    මචං වැසි පිරිත කිව්වට කමක් නෑ මතක ඇතිව වහින්න ගත්තම පායන පිරිතත් කියපන් නැත්තනම් වැස්ස දිගටම on තියෙයි ගං වතුර ගලයි එක නිසා පායන පිරිතත මෙතන දාපන්
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මචං වැසි පිරිත කිව්වට කමක් නෑ මතක ඇතිව වහින්න ගත්තම පායන පිරිතත් කියපන් නැත්තනම් වැස්ස දිගටම on තියෙයි ගං වතුර ගලයි එක නිසා පායන පිරිතත මෙතන දාපන්

    අරූ ලිදේ:lol::lol::lol: