අනුර දින්නොත් දිනලා ටික දවසකින් "මේ system එකේ වෙනස් වෙන්න තැන් තියෙනවා, මේක වෙලාව නෙවෙයි ඒක හින්දා දැන් යමු" හරි එහෙම කෙටියෙන් කියමුකො 🤗 කැරිම ආතල් එකක් සෙට් වෙයි වගේ ලොන්තයන්ට. 🤭 🤭