අපි විරුද්දයි, ඒත් වෙනස් කරන්නෙ නෑ 🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    අනුර දින්නොත් දිනලා ටික දවසකින්

    "මේ system එකේ වෙනස් වෙන්න තැන් තියෙනවා, මේක වෙලාව නෙවෙයි ඒක හින්දා දැන් යමු"

    හරි එහෙම කෙටියෙන් කියමුකො 🤗
    කැරිම ආතල් එකක් සෙට් වෙයි වගේ ලොන්තයන්ට. 🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සුපිරි බුලට් එකක් ඉස්සරහා පච ගහලා ඇඹරෙන ලපයානෝ.

    අඩෝ මට මේක බලුවාම හිතෙන්නේ මූට හිච්චි රනිල් කියලා කිව්වානම් හරි කියලා. 🤭 🤭

    බයියන්ට මරු මරු ඒවා හිතෙනවා. ඒවා කරන්න ගිහින් තමා මේ ඇනගෙන තියෙන්නේ. එකපාරක් පෙට්‍රල් ගහපු එකෙක්ට දෙන්න ඕනෙ කියල හිතුනනේ :lol:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,420
    113
    kandy
    මුන්ගෙන් නන්දලාල් ගැන ඇහුවම ඌ වත් දිගටම තියාගන්නවලු . 😂

    ඊට පස්සේ ඇහුව ස්වාධින මහබැංකුවක දැනට ඉන්න අධිපති එක්ක උන්ගේ ප්‍රතිපත්ති කරනන් පුලුවන් වෙයි ද කියල , මීක් නෑ ...........
    Habai mchn mehemai
    Lankawe nathi unata godak ratawal wala election eken government eka wenas unata
    Oya wage government posts wenas karanne na. Ex: india

    Thamanta kamathi kenek danne na un. Prathipaththi ekka issarahata yanawa
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    බයියන්ට මරු මරු ඒවා හිතෙනවා. ඒවා කරන්න ගිහින් තමා මේ ඇනගෙන තියෙන්නේ. එකපාරක් පෙට්‍රල් ගහපු එකෙක්ට දෙන්න ඕනෙ කියල හිතුනනේ :lol:
    ඒකෙන් රිදුන රිදිල්ල තාමත් රිදෙන හින්දා ලැජ්ජවෙන් බේරෙන්න තමයි ඔකුන් මේ පාර ඔට්ටු වෙන්නේ! ඔකුන් දන්නේ නෑ මේ පාරත් දැම්මේ පරන තැටියම කියලා!
     
    • Like
    Reactions: hasithayad

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    Habai mchn mehemai
    Lankawe nathi unata godak ratawal wala election eken government eka wenas unata
    Oya wage government posts wenas karanne na. Ex: india

    Thamanta kamathi kenek danne na un. Prathipaththi ekka issarahata yanawa
    ජෙප්පො කියන්නෙ උද්දච්ච හුත්තිගෙ පුතාල ටිකක්. අපෝ මේවත් වැඩද කියල ඔක්කොටම උන්ගෙ පකේ උගත්තු ටික දාගනි. ඊට පස්සෙ නාගනි. ඒකටත් කියයි කලින් කෙනාගේ වැරදි නිසා තමා මේක උනෙ කියලා. 🤭 🤭
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,420
    113
    kandy
    ජෙප්පො කියන්නෙ උද්දච්ච හුත්තිගෙ පුතාල ටිකක්. අපෝ මේවත් වැඩද කියල ඔක්කොටම උන්ගෙ පකේ උගත්තු ටික දාගනි. ඊට පස්සෙ නාගනි. ඒකටත් කියයි කලින් කෙනාගේ වැරදි නිසා තමා මේක උනෙ කියලා. 🤭 🤭
    මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Analogy එක තේරුම් ගන්න බැරි උඹත් පට්ට ගොබ්බයි. හදල තියෙන උන්ම පිලිගන්න දුවන සිස්ටම් එක උන්ගෙ ඇවිල්ල හෑවට පස්සෙ මිනිස්සු බනින්නේ හාපු එකාට මිසක් හදපු එකාට නෙවී.
    කියන දේ තේරුම් ගන්න බැරි ඔයා ඊට වඩා ගොබ්බයි. වීඩියෝ එකේ එකාගෙ තර්කෙ අරූ අයින් කරන්නෙ රටකට ඒ තර්කෙ දාන්න බෑ කියලා. හැබැයි ඌ ඒක කියන්න උදාහරණෙට ගන්නේ රටක් නෙවෙයි බිස්නස් එකක්. අන්න ඒ පරස්පරය ගැන මම කිව්වේ