අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජොනී බට්ට;16428380 said:
    දැන් ආතල් ද පුතේ? :lol::lol:
    නැකතට වගේ කොන්දක් තියෙනවානම් උබේ ඔය fake හැත්ත බුරුත්තත් මෙතන දාපන්​
    :lol::lol::lol::lol:
    කොන්දක් තිබ්බනම් ෆෙක් වලින් කුනුහරප කියනවද?:lol:
    අනික මේ වගේ බොරු කාරයෙකුට සල්ලි දෙන්නෙ මොන මොඩයාද?
    :no:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    වාසනාවට අපි මුහුණු දෙකේ දෙබිඩි නැකත් රාළට කොක්ක ඇද්දේ . නැත්නම් මු අහිංසක මිනිස්සු අමාරුවෙන් උපයපු සල්ලි අරන් මාරු
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අසාර්තක් උත්සහයක්

    උඹ පව් බන්. උඹේ උත්සහයයි අසාර්ථක මේක තාම ප්ටන්ගත්තේ නෑ.. ලඟදිම පටන් ගන්නවා.. ඔච්චරම කිචියක් තියනවනම් ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා අහලා බලපන්.. උඹලා වගේ හරි ජන්මයක් නොලබපු උන් සිංහල බෞද්ධයන්ට වෛර කරන එක පුදුමයක් නෙමෙයි.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මා ප්‍රිය මිත්‍ර නැකත් රාල. මෙය ඔබට හොදට මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදයකි. ඔබ මිනිසුනට බේගල් ඇද බා සල්ලි ගරා ගන්නවා මදිවට මෙවැනි දෙවලිනුත් ගසා කන්නට උත්සහ කරයි..
    ලගදීම කියන්නේ නිකන් කවද විතර වගේද . මොකද අපිත් පොඩි සප් එකක් දෙන්න කියල බැලුවේ :lol::lol::lol:

    නැකැත් රාල;16579782 said:

    ඇඩ්මින්ගෙන් අහපන් එතකොට කිචිය සනීප වෙයි
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නැවු කෙසේ වෙතත් පට්ටම පට්ට ගැරීමේ ව්‍යාපාරයක්. බලාගෙන ගියාම අර බලු බලු සෙනවල් මුන්ට වඩා හොදයි නේ. උන් අන්තවාදී උනත් මෙහෙම ගැරිල්ලක් නැහැ.

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මා ප්‍රිය මිත්‍ර නැකත් රාල. මෙය ඔබට හොදට මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදයකි. ඔබ මිනිසුනට බේගල් ඇද බා සල්ලි ගරා ගන්නවා මදිවට මෙවැනි දෙවලිනුත් ගසා කන්නට උත්සහ කරයි..
    ලගදීම කියන්නේ නිකන් කවද විතර වගේද . මොකද අපිත් පොඩි සප් එකක් දෙන්න කියල බැලුවේ :lol::lol::lol:

    උබට කියන්නද මම වැඩක්. උබ ඔච්චරම අඩන්නේ සිංහල මිනිස්සුන්ට උදව්වක් කරන්න හදන නිසානේ. උබත් පටන් ගනින් හම්බයෝන්ට ආදාර කරන්න "තොපි වෙනුවෙන් අපි" කියල ව්‍යාපෘතියක් :lol::lol: එතකොට ඔය කැසිල්ල අඩු වෙයි
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් ඔබ එදා ඉදන්ම පවසන්නේ මෙවැනි දෙයක් නේ. අපිත් ඉන්නවා ලොක්කා . අපිත් අති පුලුල් ප්‍රචාරයක් දෙන්න සුදානමෙන් ඉන්නේ .

    නැකැත් රාල;16579855 said:
    ඇඩ්මින්ගෙන් අහපන් එතකොට කිචිය සනීප වෙයි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mokada dan mekata wenne? :confused:

    පෙරේදා GTRZ මුනගැහුන වෙලේ තමයි මම හරියටම දැනගත්තේ එලකිරියේ අපි හිතුවට වඩා ලොකු වෙනස් කම් ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් එලකිරියට සම්භන්ධව මේක කරනවනම් අපිට ඒක ඉවර වෙනකන් ඉන්න වෙනවා. එහෙම නැත්තන් කවුරුහරි කමතිනම් 10 දෙනෙක්වත් එකතු වෙලා ආරම්භයක් ගන්න මම කැමතියි ඒකට උදව් කරන්න. උදාහරනයක් කියනවනම් අපි හිතමු කිරි දොවලා විකුනන සිංහල මනුස්සයෙක් ඉන්නවා, එයා කිරි අරන් යන්නේ අතින්. 10 දෙනෙක් එකතුවෙලා 500ක් හෝ 1000ක් ගානේ දාලා ඒ මනුස්සයට බයිසිකලෞඅක් අරන් දෙන්න. නැත්තම් ඒ ගාන එකතු කරලා දුප්පත් දරුවෝ දෙන්නෙක්ට පොත්පත් ගන්න උදව් කරන්න. අන්න ඒ වගේ දෙයක් කරලා අපිට පුලුවන් එලකිරියේ අයට පෙන්නන්න. ඊට පස්සේ කට්ටිය එකතුවෙයි.

    එලකිරිය අලුත් වුනාට පස්සේ අපිට පුලුවන් එලකිරියට සම්භන්ධ කරන්න මේක. එහෙම කැමති 10ක් ඉන්නවනම් මම හෙට වුනත් වැඩේ පටන් ගන්න කැමතියි.
     
    Last edited:

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    නැකැත් රාල;16883092 said:
    පෙරේදා GTRZ මුනගැහුන වෙලේ තමයි මම හරියටම දැනගත්තේ එලකිරියේ අපි හිතුවට වඩා ලොකු වෙනස් කම් ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් එලකිරියට සම්භන්ධව මේක කරනවනම් අපිට ඒක ඉවර වෙනකන් ඉන්න වෙනවා. එහෙම නැත්තන් කවුරුහරි කමතිනම් 10 දෙනෙක්වත් එකතු වෙලා ආරම්භයක් ගන්න මම කැමතියි ඒකට උදව් කරන්න. උදාහරනයක් කියනවනම් අපි හිතමු කිරි දොවලා විකුනන සිංහල මනුස්සයෙක් ඉන්නවා, එයා කිරි අරන් යන්නේ අතින්. 10 දෙනෙක් එකතුවෙලා 500ක් හෝ 1000ක් ගානේ දාලා ඒ මනුස්සයට බයිසිකලෞඅක් අරන් දෙන්න. නැත්තම් ඒ ගාන එකතු කරලා දුප්පත් දරුවෝ දෙන්නෙක්ට පොත්පත් ගන්න උදව් කරන්න. අන්න ඒ වගේ දෙයක් කරලා අපිට පුලුවන් එලකිරියේ අයට පෙන්නන්න. ඊට පස්සේ කට්ටිය එකතුවෙයි.

    එලකිරිය අලුත් වුනාට පස්සේ අපිට පුලුවන් එලකිරියට සම්භන්ධ කරන්න මේක. එහෙම කැමති 10ක් ඉන්නවනම් මම හෙට වුනත් වැඩේ පටන් ගන්න කැමතියි.

    හූ හූ තවම 10ක් නැද්ද?:dull:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    bump
    නැකැත් රාල;16273215 said:
    ඒකට කමක් නෑ රෙජිස්ටර් වෙන්න.. අපිට ඒ පැත්තේ දුප්පත් පවුල් ගැනත් ඔයාගෙන් දැනගන්න පුලුවන්