අපි වෙසක් දවසේ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අපි වෙසක් දවසේ

අපි හරකෙක්ව නිදහස් කරගත්තා :):)

DSC_0014.jpg




DSC_0018.jpg



DSC_0024.jpg


අපි මේ පරානේ පන්සලට බාර දුන්නා :(:(


DSC_0033.jpg






DSC_0035.jpg



පන්සලට අපි පුන්චි ආධාරයකුත් කරා​

DSC_0038.jpg


 

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    හොද වැඩක් කරල තියෙන්නේ. පින් :):):)

    ඒත් වටිනාකමටත් වඩා සල්ලි දුන්නොත් තමයි තම්බි මරන්න ඉන්න හරක් දෙන්නේ. උන් අපි දෙන සල්ලා වලින් තව හරක් දෙන්නෙක් මරන්න ගන්නවා..

    ඒක නිසා කරන්න තියෙන්නේ තම්බින්ට හොදට මතක හිටින්න ටිකක් දීලා හරක් නිදහස් කරල යවන එකයි. අයේ හරකෙක් දිහා බලන්නෙවත් නැති වෙන්න ගහන්න ඕන ඕකුන්ට...:angry::angry::angry::angry::angry:
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • උඹලට හිස නමා ආචාර කරනවා සහෝදරයිනි !
    ඒ වගේම කියන්න ඕනා , උඹලගේ මේ ෆොටෝස් ටික නම් ........... ඒවාට ඊට වඩා පින් අයිති වේවි !
    පින් සිද්ද වෙනවා කලාව නියම විදියට භාවිතා කිරීමට !
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    HOdha wadak.Pin ath wewa!:)
    isthuthi saho :)
    good work!!!
    thnq saho
    good work!!!
    thnq mchn
    thnq mchn
    menna wada, kiyak giyada ?
    30k wage giya okkoma meya ekkan enna ekkan yanna lesi wune nh ape kattiyata thama sellam wayasa awurudu 3k wage :(
    හොඳ වැඩක් මචෝ.. පිං සිද්ද වෙනව!!
    isthuthi mchn :)
    හොද වැඩක් කරල තියෙන්නේ. පින් :):):)
    ow mchn mekata godak kattiya udaw kara api dena ganak ekathu karala wadi hariyak ape kattiyage salli walin kare dan kale minissunta mewa karanna oni wunata salli nh mekata sahayogaya dunna hamotama godak pin :) isthuthi mchn :)
    ඒත් වටිනාකමටත් වඩා සල්ලි දුන්නොත් තමයි තම්බි මරන්න ඉන්න හරක් දෙන්නේ. උන් අපි දෙන සල්ලා වලින් තව හරක් දෙන්නෙක් මරන්න ගන්නවා..

    ඒක නිසා කරන්න තියෙන්නේ තම්බින්ට හොදට මතක හිටින්න ටිකක් දීලා හරක් නිදහස් කරල යවන එකයි. අයේ හරකෙක් දිහා බලන්නෙවත් නැති වෙන්න ගහන්න ඕන ඕකුන්ට...:angry::angry::angry::angry::angry:

    ow eka aththa saho monwa karannda illapu gana dunna me sathata kohoma haro gahapu parawal tiyenwa eye eka laga thuwalayak thibba weluna :( isthuthi :) saho
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    good work machan
    thnq mchn :)
    හොද වැඩක් සියලු දෙනාටම පිං සිදු වෙවා
    isthuthi mchn :)
    උඹලට හිස නමා ආචාර කරනවා සහෝදරයිනි !
    ඒ වගේම කියන්න ඕනා , උඹලගේ මේ ෆොටෝස් ටික නම් ........... ඒවාට ඊට වඩා පින් අයිති වේවි !
    පින් සිද්ද වෙනවා කලාව නියම විදියට භාවිතා කිරීමට !
    man thamai photo gahuwe mea karanna yanna godak bada thibba mage byk eke tire wala hulan nah man ehema tiyeddi byk eke giya pinak dahamak karaddi kohomath bada wadi :oo: isthuthi mchn :)
    ගොඩක් වටිනා පින් අතේ වැඩක් මචන් කරලා තියෙන්නේ. බුදු සරණයි..
    budu saranai mchn :) thnq
    elakiri macho.gud work.pinsidda weewa oya hamootama :)

    thnq mchn budu saranai :)