අපි සමකාසන්නයෝ 🧠 Big Brains

nidarsha91

Well-known member
  • සහෝල,

    ඔබලා පුද්ගලිකව හොයලා ඇති වෙනත් රටවල් දියුණු වෙන්න මනුස්සයන්ව වර්‍ග කළේ කොහොමද කියල...
    සිංගපොර් වගේ රටක් රටක් උදාහරණයට ගමුකො අපි. ඒ අය එක එක මනුස්සයව වෙන වෙනම අඳුනා ගන්නවා. එක එක මනුස්සයාට කරන්න පුලුවන් වගේම බැරි දේවලුත් අඳුනා ගන්නවා. අපේ ශ්‍රී ලංකාවට සාපේක්ශව ඒ රටවල් ජනගහනයෙන් විශාල රටවල්. ඉතින් තෝරාගැනීම් කරන්න ලොකු නියැඳියක් ඉන්නවා හැමදාම. ඒත් අපිට එහෙම නෑ.

    අපේ රටේ සමස්ත වර්‍ග ප්‍රමානය වගේම ජනතාවත් සීමිතයි. එහෙනම් අපි කොහොමද අපේ රටේ සම්පත්-දායක මනුස්සයන්ව අඳුනාගන්නෙ? පුලුවන් දේ වගේම් බැරි දේවලුත් අඳුනා ගන්නෙ ?

    අන්න එතනදි තමයි අපිට මේ ක්‍රමය හඳුනාගන්න ලැබෙන්නෙ. එදා සිද්ධාර්ත කුමාරයා ඉපදෙද්දි ඒ දරු පැටියගෙ කාල රේඛාව අධ්‍යයනය කරල කියනවා මේ දරු පැටියා මේ වගේ කර්මයක් අරගෙන ඇවිත් ඉන්නෙ කියල. ඒත්, තාත්තගෙ රජකමට තිබුන තන්හාව නිසා කෘත්‍රිමව පරිසරයක් ගොඩ නගලා දරුවාව ඒකෙ වැඩෙන්න හදනවා. ඒත්, කර්මය වෙනස් කරන්න ලැබෙනු නෑ නේද? බුදු උනාට පස්සෙවත් උන්වහන්සෙට කර්මය වෙනස් කරන්න ලැබුනෙ නෑ. "සොභාදමට නොවන, නොවන අවනත ලොවෙ කිසිවක් නෑ....... ......." මේ හිස් තැන ඉස්සරහට පිරවෙයි මචන්ලා. ජේසු කියන දරුවා තමන්ගෙ දෙමව්පියො එක්ක මේ ගැන කතා කරන්නෙ අවුරුදු 12දි. ජේසු දරුවා බුදු විවවරණය කියවල ඉගෙන ගත්ත බවට පිලිගත හැකි සාක්ශි සෑහෙන්න තියෙනවා. ඒ වගේම එදා ස්වභාවදර්මය කියවලා තියෙනවා නෝවා වගේ.

    ඉතින් ඒ හැමෝම මෙ ස්වභාවදර්මය කියවල තියෙනව සහෝලා. මගෙ අග්න්‍යාශය 10% වඩා ක්‍රියාකරිත්වය අඩු වෙන්නෙ 2007. එතකන් මමත් සෑහෙන්න ප්‍රශ්න කරපු, විවේචනය කරපු එකෙක්. පස්සෙ ඉගෙන ගන්න එක තව තව වැඩි කරගෙන යනවා. මට මැරෙද්දි පෙට්ටියෙ දාගෙන යන්න නෙමෙයි. තව කෙලවුන ජීවිතෙකට පුන්චිම හරි බලාපොරොත්තුවක් දෙන්න.


    ප්‍රශ්නය: දැන් ඉන්න හුගාක් උන් කරන්නෙ පට්ටපල් බොරුනෙ. ටීවී එකේ ඇවිල්ල කෙලින්නෙම බයිලනෙ. වෙලාව බලනව අනාවැකි කියනව කියල කරන්නෙම බොරුවනෙ. මිනිස්සුන්ගෙ සල්ලි කඩා ගනන්වනෙ හැත්ත.

    පිලිතුර: මිනිස්සුන්ව ඇත්තෙන් අයින් කරන්න නම් මොකද කරන්න ඕන. ගොබෙල්ස් ලව හදන්න ඕන. බොරුවම පතුරවන්න ඕන. ඒක තමයි මෙතන වෙන්නෙත්. අපි පාර අඳුන ගත්තම මොකද වෙන්නෙ. අපි ප්‍රශ්න වලින් දවසින් දවස ඈත් වෙනවා. නිවීමක් දැනෙනවා.

    එතකොට කාටද කෙළවෙන්නෙ?

    01. පිනට කන වුන්ට කෙළවෙනව.
    02. මිනිස්සුන්ගෙ ප්‍රශ්න මාර්කට් කරන වුන්ට කෙළවෙනව.
    03. ලංකාවටම බෙහෙත කියල ඉන්සුවරන්ස් කරන කාක්කන්ට කෙළවෙනවා.
    04. මිනිස්සුන්ගෙ දාඩිය මහන්සිය හූරන් කන වුන්ට කෙළවෙනව.
    05. වතුර ටික දෙන්නන්, පොහොර ටික දෙන්නන්, බීජ ටික දෙන්නන්, පාර හදලා දෙන්නන් වගේ නොයෙක් විදියට මිනිස්සුන්ව ඉල්ලන තත්වෙට පත් කරලා ඒ කරන ඒවගෙනුත් කොමිස් කඩන අමන හිවල් දේශපාලකයන්ට කෙළවෙනව


    මහමෙවුනා කඩවල් වලින්, පල්ලි කඩ වලින්, බොර්ඩ් කෑල්ලක් එල්ලන් ආගම් විකුනන බල්ලො බැල්ලියො,
    පිච්චියටම අකුරටම බදු ගෙවන අසරණ මනුස්සයව බාගන්නව එකටම. ඊට පස්සෙ අපි ඔයාලට හැමදාම උදව් කරනව කියල එකටම වේලපත්කඩේ විසික් කරල ඉරල පුච්චලා දාන්න කියනවා.
    කඩේ අයිතිකාරයො උන්ගෙ අමන පැවැත්ම හදාගන්නවා. අර අසරන වුන එකා ඉවරයි. රටම ඉවරයි.

    හොඳට හොයන්න ඒ වගේ මනුස්සයන්ව බාන්න වෙනම උන් ඉන්නව ඔය කඩවල් වල. පව් සංසාරෙ අතරමන් මිනිස්සු.

    එතකොට අද අපේ රටට වෙලා තියෙන දේ තේරනව නේද මචන්ලා? අපි හැමදාම කියන්නෙ සුදුසු තැන සුදුස්සො නෑ කියලා. තමන් සුදුසු මොකටද කියල දැනගන්න එක බහුතරයගෙන් අයින් කරලා ඉහල ස්ථරය. ඉතින් හැමදාම සුදුස්සො අකුල් වල, මෝඩයො පිනුම් ගහනව. රටට....

    අපේ රටේ නම ඇයි බං ඇපි තව තවත් ලෝකය ඉස්සරහ මෙහෙම කැත කරවන්නෙ? සර් ආතර් චාල්ස් ක්ලාක් පිටරට එකෙක් වෙලා අන්තිමේ ජීවත් වෙන්නෙත් ලාංකිකයෙක් වගේ, මැරෙන්නෙත් එහෙමමයි. අපිත් මේ ස්වභාවදර්මයෙ අනු කොටස් මචන්ලා. ඔන්න ඕකයි මගෙ අදහස.

    ඉතින් මේ කතාව පටන් ගනිද්දිම මම මගෙ සීරිස් එකේ වැඩ කරමින් උන්නෙ. ඒත් මේ කාලෙ ටිකක් අමාරුයි. අප්‍රියෙල් 29 වෙනකන් මාරම උත්සාහයක් ගන වෙල තියෙන්නෙ. අවුරුදු හතක අපහසු විකිරඇන වලට මුහුණ දෙන මම, 2024 වෙනකන් මේ පරිප්පුව කන්නම වෙනව. ඒකෙ පොඩි සැනසීමක් මේ 29 ඉඳලා මාස 03ක් වගේ තියෙනව. පට්ට කට්ටක් කනවා.

    ඉතින් මගෙ දීර්ඝ මෙහෙයුම මම කියලා ඉවරයි සහෝලා. මේක මෙහෙම ත්‍රේඩ් එකක හරි කතා කරන්න තරම් කාලයක් නැති නිසයි මම චැනල් එකකට දාන්න හිතුවෙ. කොහෙවත් චැනල් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න කියල නෑ. මම මේ ගැන උඹලත් එක්ක බෙදා ගන්නෙ අහපු නිසයි. මොකද එක බොක්කක් මට කියල තිබුනා ෆ්‍රී වීව්ස් දෙන්නෙ නෑ කියල. එපා මචන්ලා. ජීවත් වෙන්න මුදල් ඕන බව ඇත්තයි. ඒත්, අනේ තව එකෙක්ට කෙලවල පව් එකතු කරන් ඊලග ජීවිතේට යන්න නම් බෑ.


    මම මගෙ අදහස් දාන්නම්. පියවරෙන් පියවර අධ්‍යයනය කරන්න කැමති අයට,

    💡 එක දිගටම සම්පූර්න මෙහෙයුමම අධ්‍යයනය කරන්න කැමති අයට.


    💡 05 වන කොටස


    💡 04 වන කොටස


    💡 03 වන කොටස


    💡 02 වන කොටස


    💡 01 වන කොටස

    01st Part Link - Due to the Permission issues of Admin Rules.

    මේක මනුස්සකම මූලික වුන දෙයක් විතරයි. මට ලොකු මනුස්සකම විතරයි සහෝලා. මට එඩ්වඩ් @Edward Kenway මචන් එක්ක තරහත් ආවා සමහර වෙලාවල් වලට. ඒත් උඹට පින් සිද්ද වෙනවා මචන්. මොකද උඹත් ලොකු තල්ලුවක් වුනා වැටෙන වෙලාවල් වලට.

    මේ උතුම් බිම අත ඇරල යන්න හදන එක සිංහ පැටියෙක්ව හරි අපි රැකගන්න ඕන සහෝලා.

    ඒ වගේම අපේ අසරන මිනිස්සුන්ගෙ බදු මුදල් හොරකන් කරපු කරන ලොකූ සල්ලිකාරයො, පවුල්කාරයො, පොන්සියො, ලපයො ඔකොගෙම මලු සාටක රෙඩි පෙරෙදි හොල්ලාලා ඒ හැම සතයක්ම අරන් ණය කන්ද සමතලා කරන්නම ඕන.

    මොලයට හොඳින් ලේ ගමන් කරලා බුද්ධියේ ආවරණය ලැබිලා,
    ස්වභාවදර්මයේ පවන් වැදිලා, බෝ හෙවනක ඉඳලා, නරක විකිරණ වලින් තොර මානසික සහනය ලැබිලා,
    බුදුන් වහන්සේගේ, විප්ලව වාදී ජේසුස් තුමාගෙ, සෝම හාමුදුරුවන්ගෙ වගේ උතුම් අවවාද ලැබිලා,
    හැම මනුස්සයෙක්ගෙම අනාගතය සුබ වෙන්න,

    තෙරුවන් සරනයි හැමදෙනාටම.


    ප:ලි: කෙටි දුර මෙහෙයුම ලැහැස්ති වෙමින් තිබේ. රට හැර යාමට සිතමින් සිටින සියලු දෙනා තව සතියක් ඉවසමු ⏳
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    Ryan-Reynolds-confused.gif
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    මේකයි මට තියන ප්‍රශ්නේ

    1) ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් කලින් දැන ගන්න පුළුවන් නම් ජිවිතේ පහසු වෙනවා - ඔව් උඹ මේ කියන දේට එකඟයි ප්‍රශ්නයක් නෑ
    2) ජෝතිෂ්‍යය කියන්නේ ජිවිතේ ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් කියන්න පුළුවන් reliable method එකක් - මේකට තමයි එකඟ නැත්තේ. උඹ අපිට ඔප්පු කරන්න අවශ්‍ය මේක.
     
    • Love
    Reactions: nidarsha91

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    තව ටිකක් ලියන්න හිතුන

    මට තේරෙන විදිහට උඹ ලෙඩක් එක්ක සටනක් කරන survivor කෙනෙක්.

    උඹ කිව්වේ ජෝතිෂ්‍ය ගැන දානවා කියලනේ? මට කලින් කියපු නිසා ටිකක් අහු උනා මිසක් මේක බලපු අනික් එවුන්ට මේකේ ජෝතිෂ්‍ය සම්බන්දයක් තියනවද කියල වත් තේරුනේ නැතුව ඇති. කොටස් හතරක් බැලුව ජෝතිෂ්‍ය කියල අහු උනේ අර මැනුවල් කතාව විතරයි.

    මෙතන උඹ prove කරන්න හදන්නේ තර්කයේ අපි පිලි නොගන්නා කොටස නෙවෙයි. ඒ manual කතාව ගත්තොත් මෙහෙමනේ.

    1) ජිවිතයට මග කියන manual එකක් තියනවා නම් ඒක පිළිපැදීම හරි - ඔව් අපි පිලිගන්නවා එහෙම reliable manual එකක් තියනවා නම් කතාව හරි
    2) ඒ මග කියන manual එක තමයි කේන්දරේ - මේක පිළිගන්නේ නෑ. උඹ ඔප්පු කරන්න ඕනේ මෙන්න මේක.
     

    nidarsha91

    Well-known member
  • Molda machan...bootak wath kalada inne
    තව ටිකක් ලියන්න හිතුන

    මට තේරෙන විදිහට උඹ ලෙඩක් එක්ක සටනක් කරන survivor කෙනෙක්.

    උඹ කිව්වේ ජෝතිෂ්‍ය ගැන දානවා කියලනේ? මට කලින් කියපු නිසා ටිකක් අහු උනා මිසක් මේක බලපු අනික් එවුන්ට මේකේ ජෝතිෂ්‍ය සම්බන්දයක් තියනවද කියල වත් තේරුනේ නැතුව ඇති. කොටස් හතරක් බැලුව ජෝතිෂ්‍ය කියල අහු උනේ අර මැනුවල් කතාව විතරයි.

    මෙතන උඹ prove කරන්න හදන්නේ තර්කයේ අපි පිලි නොගන්නා කොටස නෙවෙයි. ඒ manual කතාව ගත්තොත් මෙහෙමනේ.

    1) ජිවිතයට මග කියන manual එකක් තියනවා නම් ඒක පිළිපැදීම හරි - ඔව් අපි පිලිගන්නවා එහෙම reliable manual එකක් තියනවා නම් කතාව හරි
    2) ඒ මග කියන manual එක තමයි කේන්දරේ - මේක පිළිගන්නේ නෑ. උඹ ඔප්පු කරන්න ඕනේ මෙන්න මේක.
    Mama oppu karannam mcahan. Bohoma sthuthi machan. ube pahadhili kireema thaarkikayi.

    01. Mama Product Manual kiyala kiyanne ai ?
    02. Ehemaa kiyanna thiyena saadaka monawada kiyala mama kiyannam machan.

    03. mama maawa udhaaharanayata gaththe karunu athi wenna thiyena nisaa machan. Mama thawa karunu geennan machan.
    04. Oya hama piyawarakadhima apita oya manual eka kiyawaganna wenawa kiyala mama kiyala thiyenawa machan.

    i) For a Marriage - How to find the Correct Vibe
    ii) For a Golden Moment - How to find the Proper Time to Breed
    iii) For a Inside Life - How do we need to read our behavioral patterns to treat our next person. It affects to the child.
    iv) For a good Delivery - Most of the Doctors prepare their schedules instead of reading the Mother. Because, doctors follow their list. What is the correct one? natural delivery or doctors' money fulfillment...
    v) For Prepare Our Children - We definitely need to read our Children separately. Not all together. What is the method?

    That is their Product Manual - Time Frames Reading.

    This is just the beginning and I'll explain more brothers.
     
    • Like
    Reactions: Lokuaiya_123

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඉස්සර නාත කියලා එකෙකුත් කාලයක් තිස්සෙ මෙහෙම ත්‍රේඩ් දැම්මා. පස්සෙ ඌ ADHD වලට බෙහෙත් ගත්තා. දැන් ලෙඩේ සනීපයි.
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඉස්සර නාත කියලා එකෙකුත් කාලයක් තිස්සෙ මෙහෙම ත්‍රේඩ් දැම්මා. පස්සෙ ඌ ADHD වලට බෙහෙත් ගත්තා. දැන් ලෙඩේ සනීපයි.
    මං ප්‍රදීප් මචන්. අත අරින්න නෙමේ පටන් ගත්තෙ ;)

    btw can i know your profession and age?
    I am a User Experience Engineer in Sri Lanka and 31 years old mate
    ------ Post added on Apr 13, 2022 at 9:16 PM

    මේ ත්‍රෙඩ් එක දැකල මංචන් වගේ වුන අපේ උන්ට කියන්නෙ. මේ ත්‍රේඩ් එක දාන්න මූලික වුනේ,

    හොයන්නේ-science-special-ඒ-වුනාට-බලන්නේ-කේන්දර😶

    මෙන්න මේ ත්‍රෙඩ් එක. ඒකෙ බොහොම වැදගත් දේවල් ගොඩාක් කතා වුනා. හුගාක් දේවල් අධ්‍යයනය කරන අපේ හොඳ ඔලුවක් තියන හුග දෙනෙක් විවුර්තව කතා කළා. ඒකෙන් අපිට දන්න දේවල් කතා කරන්නත්, නොදන්න දේවල් ඉගෙන ගන්නත් ලැබුනා. මේ ඒ ත්‍රෙඩ් එකේ ඊලග කොටස.
    ------ Post added on Apr 13, 2022 at 9:29 PM