අපි සැනසුණා නෙවෙයි වෙන අය සැනසුවා .

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    machan ajith kiyanne meka daapu pora wgae ban :D . monawa unath chora seen eka ban.. kalin karapu paw wenna athi ban

    ඔව් ගිය අත්මවල කරප්ය් පව් වෙන්න ඕනේ . ඊටත් වඩා ප්‍රශ්නය හදුනාගන්න බැරි කම වෙන්න ඕනේ නේද මචන් ? :nerd:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අපි ජිවිතේ වැඩියෙන්ම කරන්නේ අපේ සතුට කැප කරලා අනික් අයව සතුටු කරන එක. එත් එහෙම කරන එකෙන් ඒ වෙලාවට සතුටක් දැනුනත් පස්සේ ඒ ගැන කල්පනා කරද්දී හිතෙනවා එහෙම නොකර ඉන්න තිබුනා කියල.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අපි ජිවිතේ වැඩියෙන්ම කරන්නේ අපේ සතුට කැප කරලා අනික් අයව සතුටු කරන එක. එත් එහෙම කරන එකෙන් ඒ වෙලාවට සතුටක් දැනුනත් පස්සේ ඒ ගැන කල්පනා කරද්දී හිතෙනවා එහෙම නොකර ඉන්න තිබුනා කියල.

    ඔව් සමහර වෙලාවට අපිට පෙන්නේ නෑ අපේ සතුට කැප කරන්නේ හරි තැනටද කියල ! :sorry:
    තාවකාලික සතුට කොහොමත් දුකක් තමයි .
    :(
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔව් සමහර වෙලාවට අපිට පෙන්නේ නෑ අපේ සතුට කැප කරන්නේ හරි තැනටද කියල ! :sorry:
    තාවකාලික සතුට කොහොමත් දුකක් තමයි .
    :(

    :(:(:( හැමදාම මොඩය වෙන්නැතුව තේරුනාමවත් ඈත් වෙන්න ඕන ඉතින්..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    ඔවු, මේ වගේ අය ඉන්නවා අද ඕනි තරම්. මටනම තිතෙන්නේ ස්වාමිපුරුශයයි, භාර්යාවයි අතරේ හොද අදහස් හුවමාරු කරගැනීමක් තිබ්බනම් මේවගේ දේවල් නොවෙන්න තිබ්බ.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔවු, මේ වගේ අය ඉන්නවා අද ඕනි තරම්. මටනම තිතෙන්නේ ස්වාමිපුරුශයයි, භාර්යාවයි අතරේ හොද අදහස් හුවමාරු කරගැනීමක් තිබ්බනම් මේවගේ දේවල් නොවෙන්න තිබ්බ.

    ඔව් දෙන්න අතර තෙරුම්ගැනීම් වල තියෙන අඩුපාඩුවක් තමයි , බොහෝ දුරට