machan ajith kiyanne meka daapu pora wgae ban. monawa unath chora seen eka ban.. kalin karapu paw wenna athi ban

අපි ජිවිතේ වැඩියෙන්ම කරන්නේ අපේ සතුට කැප කරලා අනික් අයව සතුටු කරන එක. එත් එහෙම කරන එකෙන් ඒ වෙලාවට සතුටක් දැනුනත් පස්සේ ඒ ගැන කල්පනා කරද්දී හිතෙනවා එහෙම නොකර ඉන්න තිබුනා කියල.


ඔව් සමහර වෙලාවට අපිට පෙන්නේ නෑ අපේ සතුට කැප කරන්නේ හරි තැනටද කියල !
තාවකාලික සතුට කොහොමත් දුකක් තමයි .![]()


හැමදාම මොඩය වෙන්නැතුව තේරුනාමවත් ඈත් වෙන්න ඕන ඉතින්..ඔවු, මේ වගේ අය ඉන්නවා අද ඕනි තරම්. මටනම තිතෙන්නේ ස්වාමිපුරුශයයි, භාර්යාවයි අතරේ හොද අදහස් හුවමාරු කරගැනීමක් තිබ්බනම් මේවගේ දේවල් නොවෙන්න තිබ්බ.