අපි සිංහලද??.

lankalk

Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    film eke nama?

    හිතන්නේ මේක කියල,බැලුවේ නෑ

    ඇයි මේකේ නිර්මානාත්මක විදියට කාලේ කකා හුජ්ජ කොල්ලන්ගෙන් බැනුම් අහ අහ ඉන්න එක, එදා ප්‍රෙඩ් මහත්මයා කියල තියන දේ අපි අද අනුගමනය කිරීම සතුටක්ද ? දුකක්ද ?
    ------ Post added on Sep 13, 2024 at 6:37 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,667
    113
    Mother Earth
    අපි වගේ ගොන් හැත්තක් කියල
    time waste වෙන්න හේතුව discipline නැති කම බන්. මාත් EK එකේ ගොඩක් ඉන්නවා. දවසට ටෝටල් පැයක් විතර නාස්ති කරනවා. මම දවසක් track කරලා බැලුව. වැඩ කල් දානවා. 🙁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    time waste වෙන්න හේතුව discipline නැති කම බන්. මාත් EK එකේ ගොඩක් ඉන්නවා. දවසට ටෝටල් පැයක් විතර නාස්ති කරනවා. මම දවසක් track කරලා බැලුව. වැඩ කල් දානවා. 🙁
    ඕක සිංහල ජාතියේම අවුලක් කියලානේ මෙ කියන්නේ.