අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇත්ත..
    මොකුත් කියන්න බෑ. රෙප් කපනව...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    තෑන්ක්ස් මචෝ... මම එළකිරියට ආවේ මගේ ජාතියේ පිරිහීම ගැන දුක හිතිලා, මොනව හරි දෙයක් කරන්න කියලා... එකෙක් හරි මට මතවාදිව වෙනස් කරන්න පුලූවන් වුණානම් මම අවංකවම ඒ ගැන නිහතමානීව සතුටුවෙනවා... මම නුවර හින්ද මට දැනෙනවා අපිට වෙලා තියෙන දේ... මට ඕන වුණේ මතවාදීව අපේ එකාලගේ ඔලූව හදන්න විතරයි... වෙන කිසිම පෞද්ගලික අරමුණක් මට නෑ...
    :lol: