අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    good post ...

    how-to-make-a-muslim.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දාන්න කමෙන්ට් එකක්වත්, කියන්න අදහසක්වත් එන්නෙ නැති තරමටම ලිපිය වැදගත්.. අපේ ගොංකම්, මෝඩකම් වගේම අනවශ්‍ය වියදම් ගැන පැහැදිලිවම ලියල තියෙනවා..
    11.gif

    මේ ලිපි පෙළ එලකිරියෙන් එළියට ගෙනියන්න ක්‍රමයක් නැද්ද.. පත්තර වල දාන්න ගියත් ජාතිවාදෙ ඇවිස්සෙයි කියල කතෘ තුමා අනිවාර්යෙන් ඕකේ ලුණු ඇඹුල් අයින් කරල සීනී කලවම් කරනවා..:dull:

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ඉතාමත් වටිනා විග්‍රහ කිරීමක් මචං. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව ලියන්න. දෙතුන් දෙනෙක් හරි මේ දේවල් හිතට අරන් බෞද්ධයාගේ උන්නතිය වෙනුවෙන් වැඩ කලොත් ඒ ඇති.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපි හැම වෙලාවෙම කරන්නේ අපේ ආදායමට නොගැලපෙන දේවල්... බලන්න අපි මගුලක් කන්නේ ණය වෙලා... ඊට පස්සේ කරන්නේ බඩට නොකා ණය ගෙවන එක... දන්නෙම නෑ කුලූදුල් බබා බඩට ඇවිල්ලා... බිරිද ක්ලිනික් ගෙනියන්න ඕන.. බිරිඳට හොඳ කෑමක් වේලක් දෙන්න ඕන... ආයෙත් ණය වෙනවා... ළමයා ඉපදෙනවා... ළමයා ඉපදෙන කොට තාත්තා යන්නේ රිම් එකෙන්... ඒ වුණත් ඌට ඉඳුල් කටගහන්න ඕන... කෙලිපොඩිත්තියක් නම් කණ විදින්න වෙනවා... අකුරු කියවන්න වෙනවා... ළමයා ඉස්කෝලේ දාන්න ඕන... දැරිවියක් නම් කොටහලූ මගුල ගන්න ඕන.. ඒ හැම දෙයක්ම ජයට ලොකුවට ලෝකෙට පේන්න ගත්තෙ නැත්නම් ගතියක් නැතිවෙනවා... දැන් මිනිහ ණය බරින් මිරිකලා... පාරේ යන්නේ හැංගි හැංගි.... ඉතිං මොන භූමිය අත්පත් කර ගැනීමක් ද? තියෙන පර්චස් 10 ත් විකුණන්න වෙන්නේ... මොන ළමයින් 3 - 4 ක් ද? ඉන්න එකා හදා ගන්නෙත් අමාරුවෙන්...

    පට්ට මචන්. බොක්කටම කියල තියනවා :love::love::yes:

    උබේ බ්ලොග් එකක් තියනවද?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි හැම වෙලාවෙම කරන්නේ අපේ ආදායමට නොගැලපෙන දේවල්... බලන්න අපි මගුලක් කන්නේ ණය වෙලා... ඊට පස්සේ කරන්නේ බඩට නොකා ණය ගෙවන එක... දන්නෙම නෑ කුලූදුල් බබා බඩට ඇවිල්ලා... බිරිද ක්ලිනික් ගෙනියන්න ඕන.. බිරිඳට හොඳ කෑමක් වේලක් දෙන්න ඕන... ආයෙත් ණය වෙනවා... ළමයා ඉපදෙනවා... ළමයා ඉපදෙන කොට තාත්තා යන්නේ රිම් එකෙන්... ඒ වුණත් ඌට ඉඳුල් කටගහන්න ඕන... කෙලිපොඩිත්තියක් නම් කණ විදින්න වෙනවා... අකුරු කියවන්න වෙනවා... ළමයා ඉස්කෝලේ දාන්න ඕන... දැරිවියක් නම් කොටහලූ මගුල ගන්න ඕන.. ඒ හැම දෙයක්ම ජයට ලොකුවට ලෝකෙට පේන්න ගත්තෙ නැත්නම් ගතියක් නැතිවෙනවා... දැන් මිනිහ ණය බරින් මිරිකලා... පාරේ යන්නේ හැංගි හැංගි.... ඉතිං මොන භූමිය අත්පත් කර ගැනීමක් ද? තියෙන පර්චස් 10 ත් විකුණන්න වෙන්නේ... මොන ළමයින් 3 - 4 ක් ද? ඉන්න එකා හදා ගන්නෙත් අමාරුවෙන්...

    පට්ට මචන්. බොක්කටම කියල තියනවා :love::love::yes:

    උබේ බ්ලොග් එකක් තියනවද?

    තවම නෑ මචෝ.... අදහසක් තියෙනවා... :yes: