අපි සිංහල.." යනුවෙන් රැස්ව සිටින පිරිසෙන් Ŝ
දුක යනු මේ රටේ නායකයෙක්ගෙන් මෙවැන්නක් අසන්නට තරම් සිංහලයා පව්කාර වීමයි..!
https://www.youtube.com/watch?v=1wvOG7UcSNc
ආයුබෝවන්..! වනක්කම්..! අස්සල්ම් අලෙකුම්..!
("අපි සිංහල.." යනුවෙන් රැස්ව සිටින පිරිසෙන් ඝෝෂා නැඟෙයි)
අපි සිංහල.. මමත් සිංහල.. ඒක හින්දා අහගෙන ඉන්නවා දෙමලත්.. පණ්ඩිත කං කථාකරන්නෙ නැතුව.. අහගෙන ඉන්න බැරිනං යන්න..
මම සිංහල.. මම මුස්ලිම්...මම දෙමල.. ඒ කාලෙ ඉවරයි.. දැන් මේකෙ අපි ඔක්කොම එකයි.. එක ජනතාවක්.. මේකෙ එක අම්මගෙ දරුවො වගේ අපි ලැහැස්ති වෙන්න ඕනි රට ගොඩනගන්න..
නවත්තන්නෙ නෑ මම.. දැන් තමුසෙලා කෑගහපු හින්දා තව තවත් කථා කරනව දෙමලෙන්..
කොහොමද මුගේ ඒකාධිපති වියරුව ....